සමහරු වැරදි කරනවා… හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වැරැද්ද තමන් කරන්නෙ හිතාමතාමද, එහෙමත් නැත්තම් ඉබේම නොදැනුවත්වද කියන එක. තමන් මොන වගේ වැරැද්දක් කරත්, ඒක කවුරු නොදන්නව වුනත් තමන්ගෙ හෘද සාක්ෂිය ඒ දේ ගැන හොඳින් දන්නව. ඒ නිසා කාගෙන් බේරුනත් වැරදි කළ පුද්ගලයන්ට තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. මෙන්න මේ වග…

සමහරු වැරදි කරනවා… හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වැරැද්ද තමන් කරන්නෙ හිතාමතාමද, එහෙමත් නැත්තම් ඉබේම නොදැනුවත්වද කියන එක. තමන් මොන වගේ වැරැද්දක් කරත්, ඒක කවුරු නොදන්නව වුනත් තමන්ගෙ හෘද සාක්ෂිය ඒ දේ ගැන හොඳින් දන්නව. ඒ නිසා කාගෙන් බේරුනත් වැරදි කළ පුද්ගලයන්ට තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. මෙන්න මේ වගේ කතාවක් තමයි අද මම ඔයාලට අරන් ආපු ෂර්ලොක් හෝම්ස් කතාවෙන් පෙන්නුම් කෙරෙන්නෙ.
කතාව පටන් ගන්නෙ මිසිස් බාර්ක්ලි (නැන්සි) සහ ඇයගේ ස්වාමියා වන කර්නල් බාර්ක්ලි අතර ඇතිවන රණ්ඩුවකින්. මෙයාල දෙන්න ඉන්න කාමරේ දොර අගුලු දාල තියෙන්නෙ. ගෙදර වැඩ කරන අයට ඇහෙනව දෙන්න රණ්ඩු වෙන සද්දෙ. කොහොම හරි ටික වෙලාවකින් සද්දෙ නතර වුනාම ගෙදර හිටපු හමුදාවෙ සේවකයෙක් කාමරේ පිටිපස්සෙ ජනේලෙන් කාමරේට ඇතුල් වෙද්දි කර්නල් බාර්ක්ලි මිය ගිහින්. මිසිස් බාර්ක්ලි පුටුවෙ සිහිසුන් වෙලා වැටිල ඉන්නව. ඉතින් මෙදා සැරේ හොම්ස්ට කර්නල්ගෙ අභිරහස් මරණය ගැන තමයි හොයන්න බාර වෙන්නෙ. කර්නල්ව මැරුවෙ ඔහුගේ බිරිඳද? නැත්තම් වෙන කෙනෙක්ද? එහෙනම් ඒ කුමන හේතුවකටද?… කියන කාරණා ගැන මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි.. එහෙනම් හැමෝම බලන්න මෙදා සැරේ ෂර්ලොක් හෝම්ස් තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල මේ ප්‍රශ්නෙ කොහොමද විසඳන්නෙ කියල.
එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසත් සමඟින් හැකි ඉක්මනින් හමුවෙන්න බලාපොරොත්තු වෙනව. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Due to copyright issues, we do not provide any torrent link.
3,420 downloadsDownload The.Adventures.Of_.Sherlock.Holmes-S01E05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
58 comments
එරංග
lasidu
ජයම වේවා
quik
thanks
lk
patta patta maxxama story aka
chami
thxxxxxxxxxxxxx
wow
wow....maru :)
elakiri
එළකිරි මචෝ පට්ටම පට්ට මේක :)
ccnp
Thanks
Dilan-
aniwa set akama balanwa... thx
tharanga
සුපිරි පරණ උනත් ලොවෙත් නැති ටි වී මාලාවක්... දිගටම සබ් දෙන්න ලැබේවා!
rusuru | රුසිරු
thxz didula
උදාර
සබ් එක ගන්නෝ...කතා සේරම බාලා තියෙන්නේ ජය
Isuru
maxxxa saho
upali
thnks lot
pubudu
maru maru :) :)
Harsha Lahiru
බොහොම ස්තුතියි සහො
mudiya / මුදියා
නියමයි දිදුල.ඔක්කොම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
was
සුපිරිම කතා කවදත් අලුත් පරණ කියා නොබලා දෙන බයිස්කෝප් ඒකට ජයම වේවා
ganidu
අපිත් බානවා සබ් එල
kalinga
නියමම කතාව ... සේරම දෙන්න සුපර්
zumo man
thnx wewa maxxa
MXX
ela ela machan
yasas
jayama weywa
geeth
denakma agili gana gana unne,
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. අනික් කොටසත් ඉක්මනට ඕනා හොඳේ :P :P
“චූටී මල්ලි”
elaz
Dina
පට්ට කතාව මේක.. බොහොම පින්...
සංක
නියම කථා සෙට් එක. මම හැම කොටසක් ම හැමදාම බලනවා ගොඩක් ස්තූතියි සබ් එකට.
රාම් රාජ්
ස්තූතියි.
manoj
thanks lot machoooo
THARAKA
thanks...........
sayo
man meka danakan balagena hitiye..ane inaga 1th ikmanata denna hodada..thanks
charith eranga
බොහොම ස්තුතියි මේකත් දුන්නට...වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක් දිදුල සහෝදරයා ඔයා අපට මෙ කරන්නේ...බොහෝම ස්තුතියි සහ බොහෝම පිං.....ජය වේවා!!!!!!!!!!
janitha
Ayye patta ah
Ikmanata meke sub denna
Mama asama tv show ekaShaki
oya nam me niyama wadak thama karanne, mn gawa Sh poth 24kin 21kma thiyenawa, me episodes tika labenakan thama unne, thanx, keep it UP!
SXT
නියමයි !! ඉක්මනට ඉතුරු ටිකත් දෙන්නෝ !!!
Sameera Ranasinghe
මේ series එක නම් පට්ට සහෝ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් පොතේ තිබුණ කතා ඒ විදිහටම තියනවා.............. එල කිරි වැඩක්....
mindika
thanks!!!!!!!!!!!
Uraj Deemantha
එල එල..... මේක බෑවා මුලු ටොරන්ට් එකම...... :) Quality එක නම් මට මදි වගේ...... :(
chathuranga
tnqu wewa machoo..ikmanata anit sub tikat diyanko..plzzz
Randy
nice work bro..... waiting for next episode
gayan
wede niyamai kollo.eth sub godak late wediy machan.meeta wada ikmanata denna puluwannam godak pin.
Das
sub denna amathaka unadaaaaaaaaaaaaa????????????????/
prasad
ane anith ewa parakku ai ikmanata dennako
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍isuru ch
meke Sub eka Extrar wenne na error ekak enwa zip eka Damage kiyala
Dilip
niyamaaaaaaaaaaaaaaaaaaiaaaaaaaaaaaaaaaaa
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sithira
thankz macho ithuru sub tika enakn api balan innawa ikmanta hode?
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ට මේ කොටස දෙනකම් උන්නේ නියමයි