ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා වුණත් මේ කතා මාලාවේ ඊළඟ කොටසත් එක්ක මම ඔන්න ආවා. පරක්කු වුණේ මගේ ඩේටාවල ක්‍රෙඩිට් ලිමිට් පැන්න නිසා. බිල ගෙවපු ගමන්ම මේකෙ දෙවනි කතා සමයේ ඔක්කොම කතාංග මම බාගත්තා. ඒ නිසා ඉස්සරහට ඉක්මනින් මේකෙ අනිත් කතාංග දෙන්න පුළුවන් වෙයි. කොහොමහරි අදත් මම අරගෙන ආවෙ නියමම ගැටළුවක්. නම කියෙව…

ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා වුණත් මේ කතා මාලාවේ ඊළඟ කොටසත් එක්ක මම ඔන්න ආවා. පරක්කු වුණේ මගේ ඩේටාවල ක්‍රෙඩිට් ලිමිට් පැන්න නිසා. බිල ගෙවපු ගමන්ම මේකෙ දෙවනි කතා සමයේ ඔක්කොම කතාංග මම බාගත්තා. ඒ නිසා ඉස්සරහට ඉක්මනින් මේකෙ අනිත් කතාංග දෙන්න පුළුවන් වෙයි. කොහොමහරි අදත් මම අරගෙන ආවෙ නියමම ගැටළුවක්. නම කියෙව්වහමම දන්නව ඇතිනේ. “ග්‍රීක භාෂා පරිවර්තකයා”.
“ෂර්ලොක් හෝම්ස් එක්ක මට තිබුණු දීර්ඝ වගේම කුලුපග දැන හැඳිනීම අතරතුරදි මම අහලා තිබුණෙම නෑ ඔහු ඔහුගේ නෑයන් පිළිබඳ කතා කරනවා….ඒත් එක දවසක් මාව පුදුම කරවමින් ඔහු ඔහුගෙ පවුල ගැන කතා කරන්න පටන් ගත්තා.” වොට්සන් මේ විදියට කියන්නේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ විප්ලවීය චරිතයක් වූ හෝම්ස්ගේ අයියා මයික්‍රොෆ්ට්, හෝම්ස් විසින් වොට්සන්ට හඳුන්වාදීමට කලින්. මේ කතාවෙදි තමයි වොට්සන්ට මයික්‍රොෆ්ට්ව මුණගැහෙන්නේ. ඔහු අරන් එන්නේ භාෂා පරිවර්තකයෙකුට හිමිවූ අමුතු ගැටළුවක්. පරිවර්තකයා කියන්නේ මූණ පුරා පැලැස්තර ගහපු ග්‍රීක පුද්ගලයෙකුගෙන් ලියකියවිලි කීපයක් අත්සන් කරවාගැනීමේ කටයුත්තට භාෂා පරිවර්තනය සඳහා තමා ගෙන්වූ බවයි. ඔවුන්ගේ අමුතු හැසිරීම පරිවර්තකයා තුල කුතුහලයක් ඇති කරනවා. මේ නිසයි ඔහු හෝම්ස්ට මේ බව කියන්නේ.
ඉතින් කවුද මේ පැලැස්තර ගහපු අමුත්තා? මොකටද මේ ලියවිලි අත්සන් කරන්නේ? මොවුන්ට අන්තිමේදි මොනව වෙයිද? මේ ඔක්කොම කතාව බලලම දැනගමු. මේ කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තුව ඇතිව මම යනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,713 downloadsDownload Sherlock.Holmes.S02E02.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
28 comments
D
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ringo
ගොඩාක් ස්තූතියි සබ් එකට
විමා
නියමයි මචෝ
මේක දෙන එකනම් ලොකු අඩුපාඩුවක් සම්පුර්ණ කිරීමක්Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කෙලින්ම පොතමයි යන්නේ නේද සහෝ? :)
නියමයි ! දිගටම වැඩේ කරගෙන යමු.
ජය වේවා !!!sanjeewa
thanks
prabhath
ane puluwannam serama diyan macho thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
වටින වැඩක් කරන්නෙ.
ජය වේවා.sajeevi
thanks
Chamoud Dayanpriya
ela ela....digatama denta maloo
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….දිගටම යමු...........
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chandana
niyami macha.......anith sub tikatha ikmanata demu
kanchana
okkoma tika gaththa ... comment karanna hithuna 2 kma beluwata passe .godak sthutiy sub dunnata , kiyawapu kathawak lassanata rasawidinna puluwan una sinhala sub nisa
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!kick computer
niyamai
Nalinda
Thanks! Bro. For Subs. Digatama Karagena Yamu. Jayawewa.
Nalinda
මම නිකමට මේ ෆිල්ම් එකේ විස්තර හොයලා බැලුවා. නමුත් තරමක කණගාටුවට පත්විය හැකි කරුණක් මං එක්වරම දැක්කා. ඒ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට ජීවය ලබා දුන්නු නළුවන් දෙදෙනාම මේ වන විට අපගෙන් සදහටම සමුගෙන ඇති බව.... :'(
jayanandana
මේක දෙන එකනම් ලොකු අඩුපාඩුවක් සම්පුර්ණ කිරීමක්
Shan
please we need more episodes (y)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි සහෝ......
ඉතුරු ටිකත් කරන්න........Thamoda Dananjaya
Thanks Bro
Thisum Jayakody
මේ sub එකේ episode එක baiscopedownlodsවල නැහැනේ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ane mchn wadiinam digatama sub dipan. balanna dahas ganak innawa