කොහොමද ඉතින්…..? ඔන්න ෂර්ලොක් හෝම්ස් කතාමාලාවේ කතාංගයක් එක්ක ආයෙත් මම ආවා. මේකනම් කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වුණා නේද?. ඒත් මේක තවත් වේලාසනින් දෙන්න තිබුණා. එහෙම කරන්න බැරි වුණේ මේකෙ ඉංග්‍රීසි උපසිරැසියේ කාල රාමු හරියට හදලා නොතිබීම නිසා. ඉතින් කාල රාමු ට්කත් හදාගෙනයි මේක පරිවර්තනය කරන්න වුණේ.…

කොහොමද ඉතින්…..? ඔන්න ෂර්ලොක් හෝම්ස් කතාමාලාවේ කතාංගයක් එක්ක ආයෙත් මම ආවා. මේකනම් කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වුණා නේද?. ඒත් මේක තවත් වේලාසනින් දෙන්න තිබුණා. එහෙම කරන්න බැරි වුණේ මේකෙ ඉංග්‍රීසි උපසිරැසියේ කාල රාමු හරියට හදලා නොතිබීම නිසා. ඉතින් කාල රාමු ට්කත් හදාගෙනයි මේක පරිවර්තනය කරන්න වුණේ. මේකෙ එතවරකට කියන දෙබස් ගණන වැඩිවීම හා කියන දෙබසේ වේගය වැඩිවීම නිසා කාල රාමු චිත්‍රපටිය බලන්න පුළුවන් විදියට හදන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. අද මං අරගෙන ඇවිත් තියෙන්නේ තවත් විශිෂ්ඨ අබිරහසක්. මේක මම කියවලා තිබුණත් මට මතක නෑ. ඒනිසා මේකෙ නමට මම දැම්මේ ඉංග්‍රීසි නමේම පරිවර්තනය. ඒක වැරදි නම් කොමන්ට් එකකින් කියන්න. එතකොට ඒක හදන්න පුළුවන්.
කතාවට බහිමුකෝ. අද හෝම්ස්ගෙන් උදව් ඉල්ලගෙන එන්නේ ජෝන් හෙක්ටර් මැක්ෆාලන්ඩ් නම් පෙරකදෝරුවෙක්. ඔහු කියන්නේ ඔහු නොහඳුනන ජෝනස් ඕල්ඩ්ඒකර් නම් තනන්නෙක් ඇවිත් තමන්ගෙන් අවසන් කැමති පත්‍රයක් සකස් කරලා දෙන්න කිව්වා කියලයි. ඒත් ඒකෙ තියෙන්නේ ඕල්ඩ්ඒකර්ගේ සියළු දේපළ මැක්ෆාලන්ඩ් තරුණයාට පවරා දී ඇති බවයි. මේ ගැන තරුණයා විමසද්දී ඔහුට දැනගන්න ලැබෙන්නේ ඕල්ඩ්ඒකර් තමන්ගේ මවත් සමග විවාහ ගිවිසගෙන තිබුන බවත්, ඇය තරුණයාගේ පියා මුණගැහුණු පසු ඔහු සමග විවාහ වූ බවත්. ඒනිසා තමාගේ හිටපු පෙම්වතියගේ පුතාට තමාගේ දේපළ පවරා දෙනවයි කියලයි ඔහු කියන්නේ. ඔහු කියනවා රෑට නිම කළ අවසන් කැමති පත්‍රයත් අරගෙන තමාගේ ගෙදරට එන ලෙස. තරුණයා ඇවිල්ලා ඔහුගේ ගෙදරින් යනවා. ඒත් තරුණයාට තමාගේ සැරයටිය හොයාගන්න බැරිවෙනවා. ඔහු පවසන්නේ තමා රෑ හෝටලයක නවාතැන් ගත් බවත්, උදෑසන පැමිණෙද්දී ඔහු දකිනවා පුවත්පතේ ඕල්ඩ්ඒකර්ව ඝාතනය කර නිවසද ගිනිතබා ඇති බවත්, එය කළ ඇත්තේ මැක්ෆාලන්ඩ් බවත්. සාක්ෂියක් ලෙස මැක්ෆාලන්ඩ්ගේ ලේ තැවරුණු සැරයටිය හොයාගෙන තියෙනවා කිසිවක් නොදන්න ඔහු හෝම්ස්ගෙන් මේකට උදව් ඉල්ලනවා. මෙහෙම තමයි කතාව ගලා යන්නේ.
ඉතින් ඕල්ඩ්ඒකර් කොහොමද මැරුණේ? ඇයි මැක්ෆාලන්ඩ්ට මිනීමරු චෝදනා කරන්නේ? වගේම මැක්ෆාලන්ඩ්ට මොනවා වෙයිද? හෝම්ස් මේ අබිරහස කොහොම විසඳාවිද? ඒවා කතාව බලලම බලාගමු. මම ඊළඟට බොහෝ දුරට අරන් එන්නේ මේ කතාමාලාවේ ඊළඟ කතාංගය නොවෙන්න පුළුවන්. මොකද මම ඊළඟට My Myself and Irene(2000) චිත්‍රපටියට උපසිරැසි දාන්න ගත්තා. ඒ ගැන විස්තර පස්සේ කතා කරමු. ඒ චිත්‍රපටියත් එක්ක ආයෙත් මුණගැහෙමු!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,359 downloadsDownload Sherlock.Holmes.S02E03...baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
26 comments
ශාමල් මනෝජන්.
D
thnx malliyo
sajeevi
thanks
නලින් පෙරේරා
ස්තුතියි දෙනුවන් මල්ලි.. ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ..
ජය වේවා!
sanjeew
thanks
මාලින්
තෑන්ක්ස් මල්ලි, තව එකක්.
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
jayanandana
ස්තුතියි දෙනුවන් , ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ..
Ravindu
ela bro..thank u..anik tikat ikmanta demu
ringo
නියමයි,, ගොඩාක් ස්තූතියි.. තවත් සබ් දෙන්න....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
kanchana
mekata sub denakan balagena hitiye malli... thank u
rejith
thanks
“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)BryanMclean
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Rochana
සිංහල පරිවර්තනය- ලේ සලකුණ
tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
Prasad Kandamulla
බොහොම ස්තුතියි මහන්සියට.....
Sisi_madu
me sub ekata adaala video eka download kara ganna link ekak nedda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මෙන්න ඊළග හෝම්ස් කතාවෙත් සබ අැවිල්ලා. නියමයි. තෑන්ක්ස්.