පහුගිය කතාවේ මතක ඇති වෑන් පෙල්ට්ට නිව්යෝර්ක් වලින් කොල්ලෙක් සෙට් වුනා කියලා. ඒ වගේම රිස්ග්බි තරමක් ඒකට වෑන් පෙල්ට් එක්ක තරහින් ඉන්නේ. ඔන්න ඉතිං අද කතාවේදී ඒකත් බේරුමක් කරගන්නවා. හැබැයි ඒක බේරුමක් කරගන්නේ මිනීමැරුමක් විසඳන්න ගිහිල්ලා. අද කතාවේදී මැරිලා තියෙන්නේ මිසී රොබර්ට්ස් කියලා තැනැත්තියක්. නිවස…

පහුගිය කතාවේ මතක ඇති වෑන් පෙල්ට්ට නිව්යෝර්ක් වලින් කොල්ලෙක් සෙට් වුනා කියලා. ඒ වගේම රිස්ග්බි තරමක් ඒකට වෑන් පෙල්ට් එක්ක තරහින් ඉන්නේ. ඔන්න ඉතිං අද කතාවේදී ඒකත් බේරුමක් කරගන්නවා. හැබැයි ඒක බේරුමක් කරගන්නේ මිනීමැරුමක් විසඳන්න ගිහිල්ලා. අද කතාවේදී මැරිලා තියෙන්නේ මිසී රොබර්ට්ස් කියලා තැනැත්තියක්. නිවස ඇතුලේ හැම තැනකටම වෙඩි උණ්ඩ වැදිලා තියෙනවා. පපුවට වෙඩි තියලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම කකුලටත් වෙඩි තියලා තියෙනවා. අද මිනිය තියෙන තැන පරීක්ශා කරන්න ජේන් එතැනට එන්නේ නෑ. ජේන් රෙඩ් ජෝන් කේස් එකත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. මේක නිසා ජේන්, චෝ සහ රිස්ග්බි කියන දේවල් ෆෝන් එකෙන් අහලා ඒ අනුව තමයි ඒ දෙන්නා ගැන පැහැදිලි කිරීම් සිදු කරන්නේ. කොහොමහරි මේ විස්තර අනුව ජේන් මැරුණු තැනැත්තියගේ සහ ඇයගේ සැමියා අතර තියෙන පවුල් සම්බන්ධයන් ගැන විස්තර පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දැක්කේ නැති වුනත් ජේන් ෆෝන් එකෙන්, රිස්ග්බි කරන පොඩි හොරකමක් අල්ලනවා.
අද කතාවේ නම් වෙනදට වඩා පොඩි ෆන් එකක් තියෙනවා. මෙයාලට දැනගන්න ලැබෙනවා මැය කලින් දිනයකදී ගුවන් විදුලියේ ප්‍රශ්ණ තියෙන ජෝඩු වල ආදර ප්‍රශ්ණ විසඳන වැඩසටහනකට ගිහිල්ලා තියෙනවා කියලා. මෙයාලා මේක ගැනත් පොඩ්ඩක් හොයලා බලනවා. ඒ වගේම තමයි ජේන් මෙතනට ගිහිල්ලා විකාර වැඩ ටිකකුත් කරනවා. මේ වැඩසටහන කරන්නේ බඩී හෙනින්ග්ස් කියලා කෙනෙක්. මිනීමරුවා අල්ලන්න කියලා ජේන්, රිස්ග්බිව සහ වෑන් පෙල්ට්ව මේ වැඩසටහනට යවනවා. ඒ වැඩසටහනට මේ දෙන්නා යන්නේ ප්‍රශ්ණ තියෙන කපල් එකක් විදියට. කොහොමහරි අන්ඩකවර් වැඩේ සිරාවටම පත්තු වෙලා නැගලා යනවා. ඒ වගේම මේ සිද්ධිය නිසා දෙන්නට දෙන්නා ආපහු ආයෙමත් යාළු වෙනවා. ඒ වගේම තමයි අන්තිමේදී මිනීමරුවා අල්ලගන්නත් පුළුවන් වෙනවා.
අපි බලමු ජේන් කරපු වැඩ වලින් කොහොමද මිනීමරුවා අහු වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ සමය අවසාන වෙන්නත් ලඟයි ඔන්න. තවත් කතා දෙකකින් 6 වෙනි සමය පටන් ගන්නත් පුළුවන්. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,698 downloadsDownload The-Mentalist-5x20.baiscopelk.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Kasun Widusha
d
ela ela
thnxxxxxxxxxxxxkalana
thanks bro
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)hitman
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :DKulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
prabhath
thanks denakan hitiye
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා.sajeevi
thanks
R.D
Thanks hode....
dila
ela ela
thnx mchnnnnnnnnnnරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
jagath
thanks
LakshanD
ස්තූතියි මචං. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro..................