The Vampire Diaries S05 Sinhala Subtitles ෴ අද කොටස ෴ ඔගස්ටින් රහස් සමාජයේ හිටපු අනිත් විද්‍යාඥයෝ වගේම ඩොක්ට වෙස් කියන කෙනාත් එයාගේ සහයකයා ජෙස්ව යොදාගෙන වැම්පයර් ලේ පර්යේෂණ කරනවා. ඒත් කොහොම හරි ජෙස් , වෙස්ගෙ පර්යේෂණය කඩාකප්පල් කරලා , කොහොමහරි එයාට සිද්දවුණු දේ කරෝලින්ටයි එලේනටයි කෝල් කරලා කියනවා. ඒ…

෴ අද කොටස ෴
ඔගස්ටින් රහස් සමාජයේ හිටපු අනිත් විද්‍යාඥයෝ වගේම ඩොක්ට වෙස් කියන කෙනාත් එයාගේ සහයකයා ජෙස්ව යොදාගෙන වැම්පයර් ලේ පර්යේෂණ කරනවා. ඒත් කොහොම හරි ජෙස් , වෙස්ගෙ පර්යේෂණය කඩාකප්පල් කරලා , කොහොමහරි එයාට සිද්දවුණු දේ කරෝලින්ටයි එලේනටයි කෝල් කරලා කියනවා. ඒත් එයාලා එහෙට එනකොටත් ජෙස් ආරෝන්ව මරලා දාලා.
මේ අතරේ බොනී ආපහු ආපු එකට එයාගේ යාළුවො සෙට් එක පාටියක් සූදානම් කරනවා. මේ අතර ඩේමන් ඩොක්ට වෙස්ව අල්ලාගෙන වදදෙනවා. තව සංක්‍රමනිකයින් මරන්න පුළුවන් විදිහේ පිහියක් කැතරින් ට හම්බවෙනවා. ජේස්ගේ උමතුව නවත්තගන්නම බැරිවෙලා ජෙස් ඩේමන්ට පහරදෙනවා, ඒ සටනේදී……..
“ තව වැඩිදුර කියන්න යන්නේ නැහැ, ඔයාලම කතාව බලලා දැනගන්න.”
කතාව : Dead Man on Campus
විකාශය වූ දිනය : 2013 නොවැම්බර් 21
අධ්‍යක්ෂණය : රොබ් හාඩි
රචනය : කෙවින් විලියම්සන්
IMDB අගය : 7.9
“ඊළග කොටසින් නැවත මුණගැහෙමු. ඔබට ජය”
The Vampire Diaries S05 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
107 downloadsDownload The-Vampire-Diaries-S05E08-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
වරුණ විනෝද්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #වරුණ විනෝද්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
udith
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you