The Apartment Job Sinhala Subtitles දෙවෙනි කොටසෙදි හේ කන්ග් තමන්ගෙ අපේක්ෂාව ඉටු කරගන්න ඡන්දෙ ඉල්ලන්න කැමති වුනා වගේම ඒ වෙනුවෙන් බොරු පවුලක් හදා ගත්තා. දැන් හැමදේම සූදානම් වෙලා තියෙන නිසා මේ කොටසෙදි අපිට බලන්න තියෙන්නෙ ඡන්ද ප්‍රචාරණය ගැන. කටුස්සා කිව්ව වගේ දේවල් සිද්ද වෙන්නෙ නම් නැහැ හැබැයි. මොකද හේ…

The Apartment Job Sinhala Subtitles
දෙවෙනි කොටසෙදි හේ කන්ග් තමන්ගෙ අපේක්ෂාව ඉටු කරගන්න ඡන්දෙ ඉල්ලන්න කැමති වුනා වගේම ඒ වෙනුවෙන් බොරු පවුලක් හදා ගත්තා. දැන් හැමදේම සූදානම් වෙලා තියෙන නිසා මේ කොටසෙදි අපිට බලන්න තියෙන්නෙ ඡන්ද ප්‍රචාරණය ගැන.
කටුස්සා කිව්ව වගේ දේවල් සිද්ද වෙන්නෙ නම් නැහැ හැබැයි. මොකද හේ කන්ග් එක්ක තව අපේක්ෂකයො දෙන්නෙකුත් ඡන්දෙට ඉදිරිපත් වෙනවා. ඉතිං හේ කන්ග්ට මේක ලේසි වෙන්නෙ නම් නැහැ.
හේ කන්ග් මේ වංචාවට අලුත් වගේම තමන්ගෙ අත්‍යවශ්‍ය වුවමනාවක් වෙනුවෙන් මෙතනට එකතු වුනත්, තමන්ගෙ ජීවිකාවම මේ වංචාව කරගත්ත කොටසකුත් මෙතන ඉන්නවා. ඒ අය හේ කන්ග්ගෙ කණ්ඩායම වගේ නෙවෙයි. ගොඩක් භයානක කොටසක් පේන විදිහට හේ කන්ග්ටවත් ඒ ගැන කිසිම අදහසක් තාම නැහැ.
ඉතිං දැන් කොහොම හරි ඡන්ද දවස ලඟ ලඟම එන නිසා හේ කන්ග් වගේම පවුලෙ අය මහන්සි වෙන්නෙ ඒ වෙනුවෙන්… ඉතිං හේ කන්ග් ඡන්දෙ දිනයිද කියලා අපි 4 වෙනි කොටසෙන් බලමු.
The Apartment Job Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
114 downloadsDownload The-Apartment-Job-S01E03.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Apartment Job S01 Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Apartment Job Season 01 Sinhala Sub
- #The Apartment Job Season 01 Sinhala Subtitles
- #The Apartment Job Sinhala Sub
- #The Apartment Job Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ්එකට තෑන්ක්ස්