The Apartment Job Sinhala Subtitles ඔන්න චන්ග් වොන් හේ කන්ග්ට විරුද්ධව සටන පටන් ගත්තා. හැබැයි චන්ග් වොන් හිතපු දේ කලින්ම හේ කන්ග් අනුමාන කරපු නිසා හිතපු තරම් වාසියක් ගන්න චන්ග් වොන්ට බැරි වෙනවා. හැමදාම වගේ හේ කන්ග් තමන්ගෙ වගේම තමන් ලඟ ඉන්න අයගෙ උදව්වෙන් මේ වතාවෙත් ඒ කරදරෙන් බේරෙනවා. තමන්ගෙ වාසියට බ…

The Apartment Job Sinhala Subtitles
ඔන්න චන්ග් වොන් හේ කන්ග්ට විරුද්ධව සටන පටන් ගත්තා. හැබැයි චන්ග් වොන් හිතපු දේ කලින්ම හේ කන්ග් අනුමාන කරපු නිසා හිතපු තරම් වාසියක් ගන්න චන්ග් වොන්ට බැරි වෙනවා. හැමදාම වගේ හේ කන්ග් තමන්ගෙ වගේම තමන් ලඟ ඉන්න අයගෙ උදව්වෙන් මේ වතාවෙත් ඒ කරදරෙන් බේරෙනවා.
තමන්ගෙ වාසියට බොරුවට හදාගත්ත පවුල තමයි මේ වෙලාවෙ හේ කන්ග් ගෙ හයියට ඉන්නෙ. ඉතිං ඒ පවුලෙ උදව්වෙන් හේ කන්ග් තමන්ට විරුද්ධ වෙන නේවාසිකයින්ගෙ විස්වාසය දිනාගන්න සූදානම් වෙනවා.
මෙච්චර කල් හැමෝවම පාලනය කරගෙන හිටපු බලය ධනය තිබුන මහා රූස්ස ගහක් වගේ වුන චන්ග් වොන් ඔන්න දැන් හෙල්ලෙන්න පටන් අරගෙන. මේ මහා රූස්ස ගහ හොල්ලන්නෙ වෙන කවුරුත් නෙවෙයි හේ කන්ග් කියන සාමාන්‍ය මැරයා. හැබැයි මේ හෙලවීම නිසා මේ ගහ වටේ මෙච්චර කල් හෙවනට හිටපු මිනිස්සු ගහ අතහැරල යන්නයි සූදානම් වෙන්නෙ..
එහෙනම් ලබන සතියෙ අන්තිම කොටස් දෙකෙන් හමුවෙමු…
The Apartment Job Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
106 downloadsDownload The-Apartment-Job-S01E10.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Apartment Job S01 Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Apartment Job Season 01 Sinhala Sub
- #The Apartment Job Season 01 Sinhala Subtitles
- #The Apartment Job Sinhala Sub
- #The Apartment Job Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sung Jin-Woo
අනේ Our Sticky Love එකටත් සබ් දෙන්නකෝ….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ්එකට තෑන්ක්ස්