Watch Trailer

The Batman [S01 : E01] with Sinhala Subtitles |හැමෝටම ආයුබෝවන්…! [සිංහල උපසිරසි සමඟ]

මගේ මුල්ම සබ් එක අරන් තමා මේ ආවෙ. මීට කලින් පොඩි කරෙක්ෂන් වැඩක් කරලා විමුක්ති සහෝට බාර දුන්නට පස්සෙ මට පොඩි ආසාවක් ආවා සබ් එකක් කරන්න. ඒකට මම තෝරගත්තෙ ටිකක් පරණ කාටුන් සීරීස් එකක්. ඒක තමා The Batman. මේකෙ සීසන් දෙකක් හෝ තුනක් සිංහල හඬ කවලා ලංකාවෙ විකාශය වුණා. නමුත් සම්පූර්ණ කාටූන් සීරීස් එකම නම් […]

මගේ මුල්ම සබ් එක අරන් තමා මේ ආවෙ. මීට කලින් පොඩි කරෙක්ෂන් වැඩක් කරලා විමුක්ති සහෝට බාර දුන්නට පස්සෙ මට පොඩි ආසාවක් ආවා සබ් එකක් කරන්න. ඒකට මම තෝරගත්තෙ ටිකක් පරණ කාටුන් සීරීස් එකක්. ඒක තමා The Batman. මේකෙ සීසන් දෙකක් හෝ තුනක් සිංහල හඬ කවලා ලංකාවෙ විකාශය වුණා. නමුත් සම්පූර්ණ කාටූන් සීරීස් එකම නම් විකාශය වුණේ නෑ. 2004 ඉඳන් 2008 දක්වා ඇමරිකාවේ විකාශය වුණ මේ කාටූන් සිරීස් එකට සීසන් පහක්, එපිසෝඩ්ස් 67 ක් වගේම ෆිල්ම් එකකුත් ඇතුළත්. ෆිල්ම් එක Batman vs Dracula (පුළුවන් වුණොත් ඒකෙ සබ් එකත් දෙන්නම්) මේක පරණ කාටුන් සීරීස් එක නම් නෙවෙයි. ඒකෙ ටයිටල් එක නිකන්ම Batman විතරයි. මේකේ තියෙන්නෙ බැට්මෑන් ගෙ මුල්ම කාලෙ, බෲස් වේන් (බැට් මෑන් ගෙ ඇත්ත නම) තරුණ කාලෙ බැට්මෑන් ඇඳුම ඇඳන් අවුරුදු 3ක් වගේ මුල්ම කාලෙ සිදුවීම් පෙළක්.

පරණ සීරීස් එකට වඩා මේකෙ තාත්වික බව ඉහළයි. ඒ කියන්නෙ බැට්මෑන් ගෙ තාක්ෂණික උපක්‍රම වගේ දේවල් ඇත්තටම හදන්න පුළුවන් විදිහෙ විද්‍යාත්මක පසුබිමක් එක්ක තමා තියෙන්නෙ. ඒ වගේම ඇනිමේෂන් කොලිටි එකත් ගොඩක් හොඳයි. ජෝකර්, මිස්ටර් ෆ්‍රීස්, පෙන්ගුවින්, ෆයර්ෆ්ලයි, ක්ලේෆේස් වගේ ගොඩක් චරිතත් ක්‍රමයෙන් මේකට එකතු වෙනවා. නොමිනේෂන් 13 ක් සහ අවාඩ්ස් 7 ක් සහිත මේ කාටූන් සීරීස් එකට 7.3 ක IMDB රේටිං එකක් ලැබිලා තියෙනවා.

සබ් දාන අතරෙ මම හැම විටම උත්සාහ කළේ ලියන භාෂාවෙන් නැතිව සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් උපසිරැසි හදන්න. ඉංග්‍රීසි භාෂාවේ අමු අර්ථයම නොගෙන, කතා රසය රැකෙන පරිදි කරපු පරිවර්තනයක් තමා මම කළේ. එහෙම්පිටින් සිංහල වලට දැම්මේ නැහැ. හැම එපිසෝඩ් එකක්ම කම්මැලි නැතිව බලන්න පුළුවන් විදිහෙ ලස්සන කතා තමා හැම එපියකම තියෙන්නෙ. එහෙනම් කාටුන් වලට ආස, බැට්මෑන් ට ආස අපේ යාළුවො සෙට් එක බලන්න. මෙන්න මුල්ම එපිසෝඩ් එකේ පුංචි විස්තරයක්.

බැට්මෑන් මේ කාලෙ වෙද්දි වැඩ කරන්නෙ තනියෙන්. රොබින්, බැට් ගර්ල් වගේ අය කවුරුත් නැහැ. උදව්වට කියලා ඉන්නෙ ඇල්ෆ්‍රඩ් විතරයි. ගෝතම් පොලිස් ලොක්කා ඉන්නෙ රෝහාස් කියලා ඩයල් එකක්. මුට බැට්මෑන් පේන්න බෑ. ඊතන් බෙනට් (පසු කලෙක ක්ලේෆේස්) සහ ඇලන් යින් කියන රහස් පරීක්ෂක වරු දෙදෙනා වැඩ කරන්නෙ රෝහාස් යටතෙ. රෝහාස් නිතරම කරන්නෙ බැට්මෑන් අල්ලගන්න රහස් පරීක්ෂක වරුන්ට බල කරන එක. ඒ වගේම මේ එපිසෝඩ් එකේ තමා බැට්මෑන් ගෙ ප්‍රධාන හතුරෙක් වුණ ජෝකර් එළි බහින්නෙ. ඔන්න එහෙනම් මුල්ම එපිය බලලා ඉන්නකො. සබ් එකේ ගුණ දොස් කමෙන්ට් කරන්න. ඕන එකක් මූණටම කියන්නකො. ඒක වඩා හොඳයි. එතකොට වැරදි හදාගන්න පුළුවන්. ස්තුතියි හැමෝටම. ඊළඟ එපිසෝඩ් එකෙන් මුණගැහෙමු.

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

9,361 downloadsDownload The-Batman-S01-E01.zip8.4 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                       All Episodes                                     Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

9,361 downloadsDownload Subtitles8.4 KB

67 comments

  1. SEO SPIDER

    එලම වේවා.

    1. sss

      direct link na neh bn oke..torrent link eka witrai tibbe

    2. Hasi

      ane eke thiyena link ekata giyata hariyata hoaganna bane torrent eka.4.35 gb file ekak download wenna hadanne.eth ekath download wenne na. :'(

  2. Anush

    සුපිරි මෙව්වනේ වැඩ....
    සබට බොහොම ස්තුති සහෝ !

  3. ලහිරු ලක්මාල්

    පළමු උපසිරසයට සුභ පැතුම්
    හෑෂ් එක හරි ලින්ක් එක හරි දෙන්නකෝ

  4. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRABHAS saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  5. daminda

    Season 5 ma thiyenawa. dan sinhala sub ekkama balana puluwan.
    thanx

    1. isuru

      ane hash tag ekak dannako plece

  6. praneeth madu

    බොහොම ස්තුති සහෝ !

  7. Sajith Anthony

    පළමු උපසිරසයට සුභ පැතුම්!
    මේක මන් ආසම Cartoon එකක්
    බොහෝම ස්තුතියි උප්සිරැසියට ප්‍රභාෂ් නදීශාන් සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  8. සමන් ප්‍රසාද්

    හම්මේ...
    මේක ගැන නම් කියලා වැඩක් නෑ. සුපිරිම ඇනියක් තමා.
    O/L ලියලා ඉවර වෙච්ච අලුතම වගේ මේක සිරසේ ගියා සිංහල හඬ කවලා.
    එක කොටසක් නෑරම බැලුවා.
    හැබැයි මතක විදිහට මේකෙ සීසන් 5ම සිරසේ ගියේ නැද්ද කොහෙද...
    සුපිරිම සීරියස් එකක්.
    ඉස්සරහා සීසන් වලදි DC විශ්වයේ ඉන්න සුපිරිම චරිත ටිකත් එකතු වෙනවනේ...
    අනික මේකෙ මුල් සීසන් දෙකේ යන තේමා වාදනයත් පට්ට... :D
    එහෙනම් සබට තුති.
    මුල්ම උපසිරසියට සුභ පතනවා.
    ඒ වගේම බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
    ඊළඟ එපියෙන් හම්බෙමු...
    ජය වේවා...!!!

    1. එල්.සී. දමැල්

      He is an admin of baiscopelk... :)

  9. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

    මේකෙ ටොරන්ට් ඒකක් දෙන්න පුලුවන්නම් කවුරුහරි :)

  10. T!Nk3R

    episode eka download kranna kawru hari link ekk denna plzzz..... :'( :( :) :D

  11. ishan madusha

    සුපිරි වැඩක් සහෝ .දිගටම animation series වලට සබ් දෙන්න.ජය වෙවා!!!

  12. Oliver Queen

    adoi supiri wade

  13. Mayura

    Meka nm supiri bn. Digatama deehan

  14. isuru

    ane hash tag ekak dannako plece

  15. Udara sankalpa

    hammoo tnxxxxxxxxxxxxxxxxx!!
    kochchara baluwat epa wen nati animated series ekak bro!!!

  16. විමා

    සබට බොහොම තුති සහෝ
    එලටම වැඩේ දෙමු ඔහොම්ම :D

  17. lahiru lakmal

    නියමයි.පළවෙනි එපියනම් බැලුවා.සබ් එලටම තිබ්බා.දෙවනි කොටසත් ඉක්මනටම දෙමු.දහපාරක් හරි බලන්න වටින සීරිස් එකක්.

    1. Nishan S Ariyarathna

      උපසිරැසියට බොහොම ස්තුතියි!

  18. Dasun

    pattma mchn season 5ma one sub gd luck

    1. Kavindu Shashintha

      download karanna link ekak dennako plzzz brow

  19. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  20. liththaka

    ai mewage download link naththe

  21. ROXY

    බොහොම ස්තුති සහෝ

  22. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. Asanka

    tnx grate job.

  24. Darshana

    serise eka nam tiyanawa dan sub ekka ayema balann puluwan. ithuru tikath ikmanatama denna saho..

  25. isuru

    downlord link ekakak dennako

  26. Udara Damith B\K

    බොහොම ස්තුති

  27. Chalana Rukshan

    kauruhari hash eka denawada?

  28. Haritha Dayanga

    hashtag ekak diyanko kaura hari

  29. binalperera

    good luck bro...............................
    puluwananam "smallville" ekta sub denako.........................

  30. lahiru herath

    ado fatta ban..plzz digatama sub tika denna..thanxxxxxx

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Dameesha Opanayaka

    සබට බොහොම පිං සහෝ !

  33. Dhananjaya

    Sub ekta tnq mcn..
    Digatama demu..

  34. Kavindu Shashintha

    hd ganna puluwan link ekak dennako

    1. vishnuka

      Sira kathawa...

    2. Anonymous

      Telegram group thiynw download karahaki torrent hoya hoya inna ona na

  35. DilShan

    Elama saho.oka aye parak balanna kiyala gaththa.english sub ekk wath nah hariyata.man dan oke blnne season 4.ikmanata ithuru ewath damu.. Jaya saho!

  36. Paz

    Patta Wedak Bro.Good Luck...

  37. Yashy Rulz

    සුබ පැතුම් සහෝ...
    ඉදිරියටම යමු

  38. Keshan Wasala

    ඔන්න සහෝ මමත් මේක බලන්න එකතු උනා :D මම ආසම චරිතයක් තමා බැටා .. අනිවා බලනවා ජය වේවා !!

  39. Mohomed Irshaad

    ethakota mchn dan Baiscope website eke Torrent link eka denne nadda...
    apima hoyaganna onida
    danne nathi nisa ahnne.. new rule ekkda..?
    mn films deka thunkma dakka..!!

  40. SAJITH UDITHA

    පස්සෙ වෙලාවක හෙමීට බලනවා අප්පා... මේ කලබල අස්සෙ බෑ. සබට ජයවේවා..!!!

  41. samantha

    fdtc

  42. Dilan

    hash ekak hari dannako... sub ekata jayawewa saho..

  43. Yash

    අඩේ මේකනං හෙන් පිං සිද්ධවෙන වැඩක් bro

    1. Anonymous

      අම්මාපා..

  44. Shani

    aiyo.. ma torent eka hoygnna bene.. :-(

  45. kasun

    down karaganna torrent link nadda bro search kara awe nani

  46. Valter White

    මේක බාගන්න ලින්ක් ඒකක් දියන් දන්න කෙනෙක්

  47. Pradeep Pasqual

    Thanks for the sub...

  48. imrdeen100

    thankQ

  49. eshan

    web rip ekata update denna puluwannam dvdrip eka hambune ne

  50. Anonymous

    ela patta htnx

Load more comments