ෆාර්ගෝ දෙවන කතා සමයේ නවවන කොටසත් අරගෙනයි මේ ආවේ..ඇත්තටම මේක තමයි මේ කතාවේ තියෙන පට්ටම එපිය. ඒක අවිවාදයෙන්ම පිළිගන්න පුලුවන්.. මේ එපියට imdb මීටරේ 9.6ක් තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා..ඉතින් කලින් එපිය ගැන කතා කරනවනම් එඩ් හා පෙගී ඩොඩ්ව පැහැරගෙන යනවා ඒ වගේම ඔවුන් උත්සහ කරනවා ඔහුගෙන් මාර්ගයෙන් නිදහස් වෙ…

ෆාර්ගෝ දෙවන කතා සමයේ නවවන කොටසත් අරගෙනයි මේ ආවේ..ඇත්තටම මේක තමයි මේ කතාවේ තියෙන පට්ටම එපිය. ඒක අවිවාදයෙන්ම පිළිගන්න පුලුවන්.. මේ එපියට imdb මීටරේ 9.6ක් තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා..ඉතින් කලින් එපිය ගැන කතා කරනවනම් එඩ් හා පෙගී ඩොඩ්ව පැහැරගෙන යනවා ඒ වගේම ඔවුන් උත්සහ කරනවා ඔහුගෙන් මාර්ගයෙන් නිදහස් වෙන්න ඉතින් ඔහු කතා කරනවා ගර්හාට්ලට ඒත් ඔවුන් ඒ ගැන තැකීමක් කරේ නෑ මොකද බෙයර් එය වලකපු නිසා.නමුත් ඔහු අනිත් කට්ටියත් එක්ක ගිවිසුමක් ගහනවා..ඒ වගේම කතාවේ අත්භූතම පුද්ගලයා වන්නේ හැන්සී.. ඔහු ඔහුගේ ලොක්කව හොයා ගත්තත් ඔහුව මරා දමනවා..ඉතින් මේ පාවාදීම ප්‍රේක්ෂකයාට කම්පනයක් ඇති වූ බව නම් නොවනුමානයි..ඉතින් අද එතන ඉදන් බලන්න පුලුවන් එහෙනම් කතා ඇති බලල ඉමු..අවසන් කොටසෙන් හමුවෙමු..
ඔබට ජය…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
352 downloadsDownload Fargo-02x09.Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
10 comments
Udara Damith B\K
නිරෝෂ්
ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා !
kawesha dissanayaka
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show. {makatat sub plz}
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
බොහොම ස්තුතියි. ඉතිරි කොටසටත් ඉක්මනින්ම සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
tikiri
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Devinda
mn ada gaththe madu.ty gdk.
අසිත
elama saho thanks
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Advertisement

....................................................................
.
...
....බොහෝම ස්තුතියි
.
...
.....................................................................