Watch Trailer

The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්.. ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න…

ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්..

ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න පුළුවන් බවත් ඔහු කියනවා.

අපි බලමු, කොහොමද බැට්මෑන් ඒ අලුත් ප්‍රතිවාදියාට මුහුණ දෙන්නෙ කියලා, ඒ වගේ ශක්තියක් තියෙන යෝධයෙක් එක්ක බැට්මෑන් ට හැප්පෙන්න පුළුවන් වේවිද? ඔයාලම බලන්නකො එහෙනම්. නැවත මුණගැහෙමු ඊළඟ එපියෙන්.

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

723 downloadsDownload The-Batman-S01-E02.zip6.6 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

723 downloadsDownload Subtitles6.6 KB

27 comments

  1. lahiru lakmal

    ස්තූතියි සහෝ සබට.අනිත් උපසිරසයත් මේ වගේ ඉක්මනටම දෙමු.

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. praneeth madu

    ස්තූතියි සහෝ

  4. kavinda

    meke torrent ek dennko...

  5. Yohan Sewwanda

    onna niyami meka denakam balan hitiye machan digatama denna
    elazz

  6. Gathsara Umesh Kumara

    අම්මෝ දෙනක්ම් ඉදියේ...මෙ සහෝ මේක එකදිගටම සීසන් 5ම ඩ්ක.ෙමු...

  7. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  8. Yashy Rulz

    නියමයි සහෝ.
    පුලුවන් ඉක්මනින් ඉතිරි කොටස් කීපයත් එක් කරන්න.
    ඔබට ජය...

  9. Dhananjaya

    Sub ekt tnq mcn...
    Full series ekma ba gnn direct link ekk denwada kauruhari?

  10. Ishan Madusha

    ස්තුතියි sub එකට සහෝ

  11. Darshana

    ilaga ekath ikmanata demu saho..

  12. Naveen Rangana

    Thanks saho sub1ta.Ela Jayawewa...........................

  13. Naveen Rangana

    Hash tag ekta thanks sahoooooooooo

  14. Naveen Rangana

    Hash tag ekta thanks saho................

  15. Dameesha Opanayaka

    සබට .....ජයවේවා සහෝ ...
    දිගටම සබ දෙමු

  16. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  17. sameera

    machan digatama sub eka sure denavada??sure natm danma kiyanna

    1. Sudheera hasaranga

      එල සහෝ

  18. Isuru Ishara Sankalpa

    machan hesh tag eka demmata pin.illalath nodapu aunta apayema pala

  19. Isuru Ishara Sankalpa

    සිංහපල උපසිරැසියට ගොඩාක් ස්තූති සහෝ

  20. Udara sankalpa

    machan digatama diyan!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Sasindu

    සිංහල උපසිරැසියට ස්තූතියි!

  23. imrdeen100

    thankW

  24. vishnuka

    කතාවටත් වඩා උඹ සබ ලෙසටම දීල මචං.ජයම වේවා...!❤️

  25. Bimbisha Adithya

    Thank you !
    Good Luck !

  26. Thisara Prabhath Senarathne

    Thanks bro