Watch Trailer

The Batman [S01 : E08] with Sinhala Subtitles | පැන විසඳුම් [සිංහල උපසිරසි සමඟ]

අද බැට්මෑන් එපිසෝඩ් එකේ තියෙන්නෙ අමුතුම කතාවක්. ගේම් ෂෝ එකක් නිසා ජීවිතේම විනාස කරගත්ත ළමයෙක් ගෙ කතාවක්. ආතර් බ්‍රවුන්, නැත්නම් ආ(ර්)ටී බ්‍රවුන් කියන්නෙ ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයාගෙ දැණුම පුදුමාකාරයි. මේ ළමයා සහභාගී වෙනවා එක්තරා ආකාරයේ පැණ විසඳුම් තරඟයකට. එයා පිට පිටම දොළොස් වතාවක් ජයග්‍රහණය කරනවා…

The-Batman-TV-1

අද බැට්මෑන් එපිසෝඩ් එකේ තියෙන්නෙ අමුතුම කතාවක්. ගේම් ෂෝ එකක් නිසා ජීවිතේම විනාස කරගත්ත ළමයෙක් ගෙ කතාවක්.

ආතර් බ්‍රවුන්, නැත්නම් ආ(ර්)ටී බ්‍රවුන් කියන්නෙ ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයාගෙ දැණුම පුදුමාකාරයි. මේ ළමයා සහභාගී වෙනවා එක්තරා ආකාරයේ පැණ විසඳුම් තරඟයකට. එයා පිට පිටම දොළොස් වතාවක් ජයග්‍රහණය කරනවා.

ඒත් අන්තිමට එයාට යෙලේනා කියලා ගැහැනු ළමයෙක් අතින් පරාද වෙන්න වෙනවා. ඒ පරාජය පිළිගන්න බැරිව ආතර් පුදුම විදිහට කේන්ති ගන්නවා. ඉස්කෝලෙන් පවා අස් වෙලා මුළු ජීවිතේම කාලකන්නි කරගන්නවා. අන්තිමේදි එයා තීරණය කරනවා එයාව පරාද කරවපු අයගෙන් පළිගන්න.. පැන විසඳුම් තරඟයේ නිශ්පාදක වරයා, නිවේදකයා සහ එයාව පරාද කරපු ප්‍රතිවාදියා, යෙලේනා ගෙන් පළි ගන්න. මෙයා කොහොමද ඒ පළිය ගන්නේ? කොහොමද මේකට අපේ වීරයා බැට්මෑන් මැදිහත් වෙන්නෙ? ඒ දේවල් දැනගන්න නම් එපිය බලන්න වෙනවා. ගිහින් එන්නම්. ඔබට ජය…!

 

The Batman on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

506 downloadsDownload S1-E08-Q-A.zip14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

506 downloadsDownload Subtitles14 KB

9 comments

  1. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  2. isuru

    ane hash tag eka denna kauru hari plice yaluwane

  3. lahiru lakmal

    Thanks for sub......

  4. Práðèép Üðäýàñgå

    මචං පල කරලා තියෙන ලිපිය 6 වෙනි එපියට දාපු ලිපියමයි නේද, පොඩ්ඩක් ආයේ බලන්න, ස්තුති සබට...

    1. සමන් ප්‍රසාද්

      හරි සහෝ, අවුල හැදුවා. :)

  5. Udara Damith B\K

    උ
    ප
    සි
    රැ
    සි
    ය
    ට

    ස්තු
    ති
    යි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Thisara Prabhath Senarathne

    Thanks bro