Watch Trailer

The Batman [S01 : E09] with Sinhala Subtitles | රූකඩ සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් ට විරුද්ධව එන හතුරෝ ගොඩ අස්සෙ රූකඩේකුත් ඉන්නව. ටිකක් අමුතු කතාවක් නම් තමා. ඒත් මේපාර බැට්මෑන් ට විරුද්ධව එන්නෙ රූකඩයක්. ආනල්ඩ් වෙස්ක(ර්) කියන්නෙ රූකඩ කලාව හොඳින් දන්න කෙනෙක්. මෙයා රූකඩ පෙන්නලා ගන්න සල්ලි වලින් තමා ජීවත් වුණේ. ඒත් මෙයා හදන ස්කාෆේස් කියන රූකඩය නිසා මෙයාගෙ සම්පූර්ණ ජීවිතේම අන…

The-Batman-TV-1

බැට්මෑන් ට විරුද්ධව එන හතුරෝ ගොඩ අස්සෙ රූකඩේකුත් ඉන්නව. ටිකක් අමුතු කතාවක් නම් තමා. ඒත් මේපාර බැට්මෑන් ට විරුද්ධව එන්නෙ රූකඩයක්.

ආනල්ඩ් වෙස්ක(ර්) කියන්නෙ රූකඩ කලාව හොඳින් දන්න කෙනෙක්. මෙයා රූකඩ පෙන්නලා ගන්න සල්ලි වලින් තමා ජීවත් වුණේ. ඒත් මෙයා හදන ස්කාෆේස් කියන රූකඩය නිසා මෙයාගෙ සම්පූර්ණ ජීවිතේම අනිත් පැත්ත හැරෙනව. ඒ මොකද කියනවා නම්, මනුස්සයා රූකඩය පාලනය කරනවා වෙනුවට, රූකඩය මනුස්සයව පාලනය කරන්න ගන්නව.

මේ රූකඩය, ස්කාෆේස් කියන්නේ ආනල්ඩ් ගෙ ද්විත්ව පෞරුෂත්වයේ ප්‍රභල පැත්ත කියලයි බැට්මෑන් කියන්නෙ. මේ ස්කාෆේස් කියන රූකඩය කැමති දාමරික කම් කරන්න, මංකොල්ල කන්න වගේ දේවල් වලට. රූකඩ සංදර්ශනයක් අතර මුදල් මංකොල්ලකෑමකින් ඇරඹුන මේ ස්කාෆේස් ගෙ අපරාධ ක්‍රමයෙන් වැඩි වෙලා, අන්තිමට මේ ස්කාෆේස් රූකඩය ආනල්ඩ් වෙස්ක(ර්) ව මෙහෙයවනවා මෙතෙක් ගෝතම් නඟරයේ ඉතිහාසයට වුණ දරුණුම මංකොල්ල කෑම කරන්න.

ඒ මංකොල්ලකෑම මොකක්ද, ඒක කරන්න ස්කාෆේස් යොදාගන්නෙ මොන වගේ උපක්‍රම ද, අපේ වීරයා, බැට්මෑන් ඒකට මැදිහත් වෙන්නේ කොහොමද, ස්කාෆේස් රූකඩයක් නම්, බැට්මෑන් කොහොමද එයාව නවත්තන්නෙ? නවත්තන්න පුළුවන් වෙයිද? මෙකී නොකී සියළු දේවල් වලට උත්තර ලබාගන්න නම් ඉතින් එපිය බලන්නම වෙනවා. එහෙනම් දහවැනි එපිය අරන් එන්නම්. ඔබට ජය!

 

The Batman on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

438 downloadsDownload Batman-S1-E09Baiscopelk.com_.rar12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                                     All Episodes                                     Next Episode>>

Subtitles

438 downloadsDownload Subtitles12 KB

7 comments

  1. lahiru lakmal

    Thanks for sub.....

  2. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  3. praneeth madu

    ela bn keep going

  4. Chalana Rukshan

    thnx bro

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Naveen Rangana

    Sub1 Thanks Saho.Ela Jayawewa........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.