බැට්මෑන් ට විරුද්ධව එන නොයෙක් හතුරන් අපි දන්නව, ජෝකර්, මිස්ටර් ෆ්‍රීස්, පෙන්ගුයින්, ලොකු අවුලක් නැතත් කැට් වුමන්, මෙකී නොකී කොච්චර අය එනවද. ඒ අතර අද එන්නෙ අලුත්ම එකෙක්. එයාගෙ නම ෆයර්ෆ්ලයි. කවුද මේ ෆයර්ෆ්ලයි? ෆයර්ෆ්ලයි කියන්නේ අධි තාක්ෂණික ජෙට් පැක් එකක් සහ ලේසර් තාක්ෂණයක් පාවිච්චි කරලා හදාගත්ත සූට්…
බැට්මෑන් ට විරුද්ධව එන නොයෙක් හතුරන් අපි දන්නව, ජෝකර්, මිස්ටර් ෆ්‍රීස්, පෙන්ගුයින්, ලොකු අවුලක් නැතත් කැට් වුමන්, මෙකී නොකී කොච්චර අය එනවද. ඒ අතර අද එන්නෙ අලුත්ම එකෙක්. එයාගෙ නම ෆයර්ෆ්ලයි. කවුද මේ ෆයර්ෆ්ලයි?
ෆයර්ෆ්ලයි කියන්නේ අධි තාක්ෂණික ජෙට් පැක් එකක් සහ ලේසර් තාක්ෂණයක් පාවිච්චි කරලා හදාගත්ත සූට් එකක් ඇඳන් ඉන්න, ඒ සූට් එකේ උදව්වෙන් අහසේ මහ වේගෙන් යන්න පුළුවන් කෙනෙක් ට. මෙයා කරන්නේ කුලියට හොර මැරකම් කරන එක.
හැබැයි අද කතාවෙ විශේෂත්වය තමා මේ ෆයර්ෆ්ලයි නිසා බැට්මෑන්ට වගේම බෲස් වේන් ටත් පොඩි බලපෑමක් වෙනවා. මොකක්ද ඒ බලපෑම. බැට්මෑන් ට වගේම බෲස් වේන්ටත් පුළුවන් වෙයිද මේ ෆයර්ෆ්ලයි සහ ඔහුව පාලනය කරන අය කරන අපරාධ නවත්තන්න? එපිසෝඩ් එක බලලම ඉන්නකො. එතකොට හැම දේටම උත්තර ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
560 downloadsDownload S1-E07-Big-Heat.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
12 comments
shan
Ravindu Rukshan
Plz Oyala Kawruhari mata me series eka download karanna torrent link ekak hari direct link hari denawada........mula idala ganna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
isuru
tanks
Supun chameera
එල මචන් එල.
Harshana Maswelagedera
patta bro!
lahiru lakmal
ස්තූතියි සහෝ සබ් එකට .ඔහොම්ම වැඩේ දිගටම කරගෙන යමු.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
Sub1 thanks saho.Ela Jayawewa............................
imrdeen100
thankQ
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thnq broh sub ekta. Puluwn nm tkak ikmnta dnnah.