Watch Trailer

The Batman [S04 : E11] with Sinhala Subtitles |කටකතා කාරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හතර වෙනි සීසන් එකේ අන්තිම එකට කලින් එක තමයි මේ ගෙනාවේ. ඊළඟට තියෙන්නේ අවසාන එපිය. ඒක දෙගුණයක් දිගයි. ඒ කියන්නේ දෙගුණයක් සබ්ටයිට්ල් ලයින් තියෙනවා කියන එක. ඒකෙනුත් කියන්නේ ඒකට සබ් කරන්න දෙගුණයක් කාලය ගත වෙනවා කියන එක. හොඳයි ඒ කොටස එන්නේ ඊළඟට නෙ. අද මේක ගැන කතා කරමු. හොඳයි, මේකෙ අ…

The-Batman-TV-4

කොහොමද ඉතින් යාළුවනේ. හතර වෙනි සීසන් එකේ අන්තිම එකට කලින් එක තමයි මේ ගෙනාවේ. ඊළඟට තියෙන්නේ අවසාන එපිය. ඒක දෙගුණයක් දිගයි. ඒ කියන්නේ දෙගුණයක් සබ්ටයිට්ල් ලයින් තියෙනවා කියන එක. ඒකෙනුත් කියන්නේ ඒකට සබ් කරන්න දෙගුණයක් කාලය ගත වෙනවා කියන එක. හොඳයි ඒ කොටස එන්නේ ඊළඟට නෙ. අද මේක ගැන කතා කරමු.

හොඳයි, මේකෙ අමුතු නමෙන්ම නිකන් අමුත්තක් තේරෙනවා නේද? එහෙම නැද්ද මන්දා ඉතින්. 😀 ඒ කෙසේ වෙතත් අද අරන් ආව කතාව ටිකක් වෙනස්. ඔයාලා දන්නවා නෙ බැට්මෑන් ට මෙතෙක් හම්බුණ හතුරෝ ගොඩ ගැන. බැට්මෑන්, හතුරෝ මරන්නෙ නෑ නෙ. එයා කරන්නේ එයාලා අල්ලලා පොලිසියට භාර දෙන එක. ඔයාලට කවදාවත් හිතිලා නැද්ද බැට්මෑන් එයාලව මරලා දැම්මා නම් ඉවරයි නේ කියලා. මොකද උන්ව කොච්චර කූඩු කළත් ආපහු පනිනව නෙ. ඉතින් පැනලා කරන්නෙත් ආපහු අපරාධ කරන එකම තමයි. ඉතින් උන්ව එකපාරට ඉවරයක් කරා නම් එහෙම ආපහු ආපහු අල්ලන්න වදයක් නෑ.

හැබැයි බැට්මෑන් එහෙම හිතන්නෑ. එයා හිතන්නේ අපරාධ කාරයෝ අල්ලන් තමන් සන්තකයේ තියාගන්න එක හරි මරන එක හරි වීරයෙක් නොකළ යුතු දෙයක් කියලයි. ඉතින් බැට්මෑන් ඔහොම හිතුවත් හැමෝම එහෙම හිතන්නෑ නෙ. මොකද අද කතාවේ ඉන්නව දුෂ්ටයෝ මරන්න ප්ලෑන් කරන කෙනෙක්. ගෝතම් වල දුෂ්ටයෝ එක එකා අතුරුදන් වෙන්න ගන්නව. ඒක හැමෝටම ප්‍රහේලිකාවක් වෙනවා. ඒ දුෂ්ටයන්ට වෙන්නේ මොකක්ද, එයාලව අල්ලගන්නවා නම් ඒ කවුද කියන එක නිකන් “කටකතාවක්” විතරක් වෙනවා. ඒත් දිගින් දිගටම දුෂ්ටයෝ, අපරාධකාරයෝ අතුරුදන් වෙනවා. හොඳයි එහෙනම් බලමු කවුද මේ කටකතා හදන “කටකතා කාරයා” කියලා. ගිහින් එන්නම්, ජය වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

133 downloadsDownload 411-Rumors.rar12 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

133 downloadsDownload Subtitles12 KB

12 comments

  1. සචින් කෙවින්

    උපසිරැසියට බොහෝම ස්තුතියි. Good Luck සහෝ.

  2. Chalana Rukshan

    thnx bro...

  3. MS

    ස්තූතියි සහෝ.......

  4. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  5. එල්.සී. දමැල්

    Thanks aaa!!! niyamai!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!

  9. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට......

  10. Anonymous

    season 5 ewnko

    1. vishnuka

      ඔව් මචං ඒකත් ඕනෙ ඉතිං.අනිත් එක එකත් අපිට දීල නෑ..But Good luck.thank U very very much My Brother..?

    2. vishnuka

      ඔව් මචං ඒකත් ඕනෙ ඉතිං.අනිත් Season එක එකත් අපිට දීල නෑ..But Good luck.thank U very very much My Brother..?