Watch Trailer

The Blacklist [S04 : E15] with Sinhala Subtitles | ඇපොතිකරි [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න එහෙමනම් මම අරගන ඇවිල්ලා තියෙනවා 15 වෙනි කොටස. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕන එකට නම් මට සබ් එක දෙන්න බැරි වෙයි. මේකත් කරන්නේ බොහොම අමාරුවෙන්. එකම දවසේ කතා දෙකම නිකුත් වෙන නිසා කොහෙත්ම කරන්න අමාරුයි. ඉතිං මග නවත්වන්න වැඩේ පටන්අරන් වැඩක් නැහැනේ. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු, පසුගිය සති…

The blacklist S4-1

හොදයි, ඔන්න එහෙමනම් මම අරගන ඇවිල්ලා තියෙනවා 15 වෙනි කොටස. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕන එකට නම් මට සබ් එක දෙන්න බැරි වෙයි. මේකත් කරන්නේ බොහොම අමාරුවෙන්. එකම දවසේ කතා දෙකම නිකුත් වෙන නිසා කොහෙත්ම කරන්න අමාරුයි. ඉතිං මග නවත්වන්න වැඩේ පටන්අරන් වැඩක් නැහැනේ.

හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු, පසුගිය සතියේ රෙඩින්ටන් දැනගත්තා එයාගේ ව්‍යාපාර වලට ප්‍රහාර එල්ලකරන කෙනා එයා හොදින්ම දන්න කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි එයාගේ බැංකු ගිණුමකට ඇතුල් වෙන්න අවසර තියෙන කෙනෙක් තමයි ඒක කරලා තියෙන්නේ කියලා එයාට දැනගන්න ලැබුනා.

එහෙමනම් අදකතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි ඔයාලට දැනගන්න පුළුවන්වෙයි මේ ද්‍රෝහියා කවුද කියලා. එයා ඔයාලා හීනෙන්වත් හිතන කෙනෙක්නම් නෙවෙයි.

 

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E15.HDTV.x264-SVA
The.Blacklist.S04E15.720p.HDTV.x265.ShAaNiG
The.Blacklist.S04E15.720p.HDTV.HEVC.x265-RMTeam
The.Blacklist.S04E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.Blacklist.S04E15.720p.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

891 downloadsDownload The.Blacklist.S04E15.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

             

Subtitles

891 downloadsDownload Subtitles32 KB

22 comments

  1. Jeewantha

    අපි වෙනුවෙන් මෙහෙම හරි සබ් දෙන එක ලොකු දෙයක්. බොහොම ස්තුතියි.

  2. Bobby

    මග බලා ෙගන සිටිෙය් ෙකායි ෙමාෙහාෙත් සබ් ඒක ඒයිද කියලා. ෙබාෙහාම ස්තුතියි

  3. Akalanka

    Thnx............

  4. දබ්බා

    thanks..

  5. Prabuddha Kulatunga

    thank u.. :D

  6. Sudheera Kasun

    බොහොම ස්තුතියි

  7. podda

    thanx a lot!!!!!!!!!!!!!

  8. මිතුල් ලක්ශිත

    සබ් එකට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් හමු වෙමු....
    #ජය වේවා....

    The Blacklist : Redemption එකට සබ් දාන්න කවුරුවත් නැද්දෝ....

  9. රයන් ද සිල්වා

    සබ් එකට තුති
    එපි 16 න් හමු වෙමු
    ජය වේවා

  10. කවීන් ලහිරු

    සින්හල උපසිරැසියට ස්තූති අක්කේ
    16 වෙනි කොටසත් හැකි ඉක්මනට සබ් දාමු

    The Blacklist : Redemption එකට සබ් කරන්න කවුරු හරි සෙට් කරන්නකෝ ප්ලීස්...

  11. Sandaruwan

    thankzz...

  12. piyumal sanjeewa

    බොහොම ස්තුතියි.

  13. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Rasindu V. Perera

    එල..සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. kushan

    The Blacklist : Redemption එකට සබ් කරන්න කවුරුත් නැද්දෝ...

  17. Supitha

    Akke oyata godaaak thanx

  18. Kemal Harshan

    THE BLACKLIST REDEMPTION සබ් දෙන්නේඑ නැද්ද??????

  19. Thisara

    thankz

  20. Gihan Iddamalgoda

    thanks 4 sub.

  21. Sajithlakshan

    බොහොම ස්තූතියි

  22. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.