කොහොමද ඉතින් යාළුවන්ට. අද මේ හදන්නේ තුන් වෙනි සීසන් එක ඉවර කරලා දාන්න. හැබැයි ඉතින් බය වෙන්නෙපා, තව සීසන් දෙකක්ම තියෙනවා 😀 ඒවත් අරන් එන්නම්. කමෙන්ට් දාන, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන හැමෝටම ස්තුතියි. ලොකු සතුටක් ඒක. වැරදි තියෙනවා නම්, හදාගන්න දේවල් තියෙනවා නම් මට දැණුම්දෙන්න. ඒක ගොඩක් වටිනවා. හොඳයි…

කොහොමද ඉතින් යාළුවන්ට. අද මේ හදන්නේ තුන් වෙනි සීසන් එක ඉවර කරලා දාන්න. හැබැයි ඉතින් බය වෙන්නෙපා, තව සීසන් දෙකක්ම තියෙනවා 😀 ඒවත් අරන් එන්නම්. කමෙන්ට් දාන, සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරන් බලන හැමෝටම ස්තුතියි. ලොකු සතුටක් ඒක. වැරදි තියෙනවා නම්, හදාගන්න දේවල් තියෙනවා නම් මට දැණුම්දෙන්න. ඒක ගොඩක් වටිනවා. හොඳයි අද කතාව දිහාවට හැරෙමු.
ඔයාලට මම කලින් කියලා ඇති, ආකම් මානසික රෝහල භාරව ඉන්න ප්‍රොෆෙසර් ස්ට්‍රේන්ජ් එච්චර විශ්වාස කටයුතු ඩයල් එකක් නෙවෙයි කියන එක. ඒ යකා මානසික වෛද්‍යවරයෙක් වුණාට ඌතත් මෙන්ටල් කේස් එකක් තියෙනවා කියලා පස්සෙයි දැනගන්න ලැබෙන්නේ. ඔයාලට මේ The Batman කතා මාලාවෙදි මුලින්ම ස්ට්‍රේන්ජ් ව මුණගැහෙන්නේ අපේ ඊතන් බෙනට් නිසා. ඊතන් බෙනට් ක්ලේෆේස් වුණාට පස්සේ එයා ගැන මානසික වශයෙන් පරීක්ෂණ කරන්නේ මේ හියුගෝ ස්ට්‍රේන්ජ් තමා. අන්න එයා කරන වැඩක් තමා අද අන්තිම කොටසින් ඔයාලට බලන්න පුළුවන් කම ලැබෙන්නේ.
ස්ට්‍රේන්ජ් කොහොම මනුස්සයෙක් වුණත්, එයාගේ මනෝවිද්‍යා දැනුම ගොඩක් ප්‍රභලයි. ඒ වගේම දක්ෂ විද්‍යාඥයෙක්. ස්ට්‍රේන්ජ් කරන්නේ ආකම් රෝහලට ඇතුළත් කරපු අපරාධ මානසිකවයෙන් පෙළෙන රෝගීන් ගැන අධ්‍යනය කරලා එයාලගෙ මානසික මට්ටම් ගැන විස්තර අතුළත් කරලා කෘත්‍රිම බුද්ධියක් හදන එක. ජෝකර්, පෙන්ගුයින්, ෆ්‍රීස්, රිඩ්ලර් වගේ අපරාධ කාරයින් ඔක්කොගෙම මානසිකත්වය එකෙක්ට ආවොත් ඒක කොහොමට හිටීද? කොහොමට හිටීද කියලා බලාගන්න පුළුවන් අද එපිය බැලුවම.
අනිත් කාරණාව තමා, අද කොටසේ තියෙනවා Mass Hysteria තත්වය ගැන. යම් හේතුවක් මත සමාජයට පිවිසෙන වැරදි විශ්වාසයන් සමාජය පුරා පැතිර යාම සමූහ මිථ්‍යා (mass hysteria) යනුවෙන් හඳුන්වනවා. ඔන්න ඒකත් කිව්වා එහෙනම්. ගිහින් එන්නම් අලුත් සීසන් එකත් අරන්. ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
463 downloadsDownload The-Batman313Baiscopelk.com_.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
9 comments
එල්.සී. දමැල්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
Season 4 sub denne nadda?
ඉෂාන් මදුෂ
සහෝ season 4 ත් ඉක්මනින් සබ් දෙනවනම් නියමයි
Udara Damith B/K
ස්තූතියි .
Udara Damith B/K
උපසිරසට
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසට ස්තුතියි සහෝ...
මීළඟ කතා සමයෙන් හමුවෙමු...