මාව මතකද දන්නේ නැහැ. අමතන වෙන්න තමා බොහොම දුරත ඉඩ තියෙන්නේ. ඉතින් මමත් තීරණය කරා සතියක් පාසා ඔයාලගේ ආලින්දයට ගොඩ වෙන්නේ. ඒ කළු ලැයිස්තුවක් අරගෙන… FBI එකේ නෝනලා මහත්තුරු ටිකක් එක්ක. විකාශය වෙනු නම් පෙරේදා නමුත් ඉතින් මගේ වැඩත් එක්ක වෙගේත් එක්ක අද තමයි දෙන්නේ. මේ වෙනකොට නම් IMDB 7.8 ක ප්‍රතිචාරයක් ති…
මාව මතකද දන්නේ නැහැ. අමතන වෙන්න තමා බොහොම දුරත ඉඩ තියෙන්නේ. ඉතින් මමත් තීරණය කරා සතියක් පාසා ඔයාලගේ ආලින්දයට ගොඩ වෙන්නේ. ඒ කළු ලැයිස්තුවක් අරගෙන… FBI එකේ නෝනලා මහත්තුරු ටිකක් එක්ක. විකාශය වෙනු නම් පෙරේදා නමුත් ඉතින් මගේ වැඩත් එක්ක වෙගේත් එක්ක අද තමයි දෙන්නේ. මේ වෙනකොට නම් IMDB 7.8 ක ප්‍රතිචාරයක් තියනවා. ඒ වගේම ඇමරිකාවේ ජනතාව මිලියන 12.58 බලලා තියනවා මුල් කොටස. ඒක ඔයාලා අද උදේ දැක්ක එක කතාවකටත් වඩා වැඩි අගයක්. අපිට නම් ඒක හිතාගන්නත් බැහැ. නමුත් ඇමරිකාවේ අය එහෙම තමා හිතන්නේ, පතන්නේ මම හිතන හැටියට.
James Spader නැවත ටෙලි ආගමනයක් වෙනවා මේකෙදි. ඊට අමතරව Megan Boone, Diego Klattenhoff, Ryan Eggold, Ilfenesh Hadera, Parminder Nagra, Harry Lennix වගේ පිරිසක් රංගනයේ යෙදෙනවා. Crime, Drama කියන ගණයේ වුනත් කතාවේ ජිවය පවතින්නේ මෙයාලගේ කලබලයෙන් හා ඇක්ෂන් කෑලි වලින් තමයි.
දැන් කතාව පැත්තට හැරුනොත්: රේමන්ඩ් රේඩින්ග්ටන් එහෙම නැති නම් “රෙඩ්” කියන්නේ හිටපු FBI නියෝජිතයෙන්. නමුත් දැන් ලෝකේ අත්‍යවශ්‍යම අපරාධ කාරයෙක්. ඔන්න එකපාරම මිනිහා මතු වෙනවා FBI මුලස්තානයෙන්. ගහමරා ගන්න නෙමෙයි යටත් වෙන්න. නමුත් මෙයා හැමෝ එක්කම කාතා කරන්නේ නැහැ. එදා අලුතෙන් පත් වුන නියෝජිතයෙක් එක්ක විතරයි කතා කරන්න සුදානම. ඒ තමයි එලිසබෙත් කින්… ඇයි මේ මෙයා එක්කම විතරක් කතා කරන්නේ ? අන්න ඒ කොටස නම් එහෙම දැනගන්නේ වෙන්නේ නැති පාටයි. රෙඩ් ට ඕනේ “සමානිව” අල්ලා ගන්න… සමානි කියන්නේ ලෝකේ නම ගිය අපරාධකාරයෙක්, වගේම මරුන බව තහවුරු කල පුද්ගලයෙක්… එයා මොකක් ද කර තියෙන්නේ? රෙඩ් එයාගෙන් මොනවාද බලා පොරොත්තු වෙන්නේ ? අපරාධකාරයෙක් ඉල්ලන දෙ එහෙම දේවිද රජයක් ? දන්නේ නැහැ ඔයාලා… මම නම් දන්නවා… ඔයාලත් බලා දැනගන්න.
ලබන සතියේ හමු වෙමු. සැමට ජය….
155 MB කොපිය මෙතනින් බාගන්න 6c93d3b2c9dc5c80add0361c8da8ca2f25f6c5e6 230 MB කොපිය මෙතනින් බාගන්න 8c06e05d7e15892919bada165c5ed6199804fb88 350 MB කොපිය මෙතනින් බාගන්න 3c31da9ffbe43efd005b82aa7604d09647e50d21 1.1 GB කොපිය මෙතනින් බාගන්න 0764988c86660902ba32364e16d60021ff4cc554 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,646 downloadsDownload The-Blacklist-S01-E01-www.baiscopelk.com-.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
72 comments
sasika
isuru
patta amathka na kollawa ahenama digatama denna suba pathanwa balanna one meykath
සමීර කරුණාරත්න
බලා තියාගෙන ඉන්නේ මේක සබ් එක දෙනවා කියලා කිව්වා නිසා...
දැන් බලන්න ඇහැකි...මිහාන්
හොබෝම ස්තූතියි මේක ගැන මට කියලා මේකට මාව යොමු කරාට සහෝ
quik
thanks
ranga
supirma kathwak wage ne saho balanna nam dan godak baiscope patta
upali
ela ela ela
ositha
pattah hode mey wage katha aniwa balanwa tx
උදාර
ජය!
එරංග
එලස් ඔන්න මේක නම් බාන්න ඕනේ
ganidu
තැන්ක්ස් වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ වලාමේ බෝලාලට පිස්සුවක් ඇතෙයි...
මෙහෙම දුන්නොත් කොහොමද බලන්නේ...
කොහොමද බලන්නේ කිව්වට නොබලත් ඉන්නේ කොහොමෙයි..
බලන්නම එපයි...
අදින් පස්සේ ෆිල්ම් බලන එක නවත්තන්නවා ඔන්න මම...
එල මචෝ එල..
සැමි ගේ උදව්වෙන් ඊයෙම මේක බාගත්තා...
ඔන්න දැන් සබ බා ගන්නවා...
ජය වේවා ...කැලුම් ගුණසේකර
මූගේ විභෘගෙත් ඉවරයි ඉතින් :D
yasas
supirima awa ne denne oyala baiscope dunna nam aniwa balanna deyak niyameta athi
ccnp
Thanks
hh
gindara hode
shann
මේක බලන්නම හිතාගෙන උන්නේ
දැන් ඉතින් සුපිරියට සබ් එක්කම බලන්න ඇහැකිජය වේවා! සහෝ දිගටම දෙමු ඔන්න
fd
niyami
නලින්
එළ එළ මිහාන්.
නියමයි.ජය වේවා!
anil
Thanks “මිහාන් මේනුක” bro
kalana
balami balami dan nam madi nokiyanna films tv katha thiyenawa :D
bandula
ela kiri saholata budu saranai
dimuthu
gr8 sub denakam meyke hitiye balanna
eranga
demu demu subs
naleen
anith awath awahama demu tak gala
machowas
“මිහාන් මේනුක” පට්ට හොදේ
shani
තෑන්ක්ස්.
බයිස්කෝප් එකේ දෙන හැම කථාවක්ම එකිනෙකට වෙනස්.
ඒ මදිවට අපිට පිස්සු හැදෙනවනි ඩවුන්ලෝඩ් කරලම.
අද දවසට 4 වෙනි tv series එකද කොහෙද.
ඒ උනාට අපිනම් එකක්වත් අතාරින්නෙ නෑ.DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍harsha
OYAALA PATTA BAISCOPE AKE DENA SUBS SUPIRI
mihin ලංකා
දැක්ක ගමන්ම බාන්න දැම්ම හොදේ ඔයාලාට සුභ පතනවා
f_live
ජය වේවා සහෝලට
හර්ෂ ලහිරු
දැන් එන්න එන්නම නාට්ටි වැහි වහිනවා කලන්තෙ වගේ මේවා නොබලත්බෑනෙ ඉතින් ස්තුතියි සහො
nilanka
wow niyamau ban thanks
venura
jaya!
Sisira Hegoda
Thanks
Nisal
okkoma episodes thiyana torrent ekak denna puluwanda kathawanam pattai.
#ChalinduDeshan (කිනා)
චැහ්. ආය ෆිලුම් බලන්න වෙන්නැතිවෙයි වගේ
මේ දෙන දීමට. ඇයි යකෝ
අද කීයක් දුන්නද?! අඩුවකට
තිබ්බෙ මේක විතරයි.
ඒකත් මේං දීල. එලනේ.
ස්තූතියි මචං.
ජයවේවා!sameera
thanks
“චූටී මල්ලි”
තව නැද්ද බන්ස් අළුත් කතා
දෙනවනෙ අදනම් ඇඩෙන්නම
එල මිහාන්
දිගටම දෙන්න
සබට තුති
ඔබට ජය...................shavindu avishka
ade mekath denwada..supiri hode...thanks very much....
දිනිඳු සම්පත්
තවත් පට්ට ටීවී සීරීස් එකක්.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. තවත් අලුත් කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
me
Thanks
dev
niyamai......
bohoma stuti saho..... .danushka
thanks machan...
mudiya / මුදියා
මගේ අම්මෝ දීල තියෙන ටීවී සීරීස් ගොඩ.හැබැයි එකක්වත් මග අරින්න නම් සූදානමක් නෑ.එලකිරි මිහානයෝ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
udayanga
el ela niyama maxxahh tv series tikak thiyenava balanna......
dev
onna man katawa beluwa sub ekkama....
maxxxxxxxxa.......
patta katawak wei meka... aniwa.... .ශාන් විමුක්ති [විමා]
සරත් සමයේ තවත් ටෙලි කතාවක්
ටෙලි කතා ගොඩායි දැන්, ලල්ල ලලා... ;)
උපසිරස බොහොම ස්තූතියිChinthaka
pattama patta.. thanks
සංජය
කාලෙකට පස්සෙ උනත් කමක් නෑ එල වැඩක් කරල තියෙන්නෙ... බොහොම ස්තුතියි සහෝ...
Ru...
ada tama balanna hadanne........balalama kyannamko kohomada kyla.thanks saho..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

nathi wenna tv s denawane adatama aluth 3i ela ela