හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා. පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු ව…
හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා.
පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු වෙච්ච විදුලිය නැවත ලබා දීමෙන්. එහෙත් අවසානාවන්ත ලෙස නෝරා මිය ගියා. ඒ වගේම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් වෙච්ච රැන්ඩ්ල් සිය දිවි නසාගන්න කලින් ඇමරිකාව යළිත් පිහිටුවීම පිණිස දැනට ඇති රාජ්‍යන් විනාශ කරනු අටියෙන් ෆිලඩෙල්ෆියාවට හා ජෝර්ජියාවට මිසයිල දෙකක් ගුවන් ගත කරනු ලබනවා. ඒ වගේම මොන්රෝගේ පාලනය ගිලිහිලා ඒ වෙනුවට ටොම් නෙවිල් බලය අල්ලා ගන්නවා. ඔන්න ඔහොම තමා පෙර කතා මාලාව නිම වීම ගැන සැකවින් විස්තර කරන්න වෙන්නේ.
හොඳයි එහෙනම් වැඩියේ කතා නොකර හැමෝටම අද කොටස බලන්න ඉඩ දෙනවා. බලමුකෝ විදුලිය ලැබුන ගමන්ම මේ කඩා පාත් වෙච්ච මරාලයත් එක්ක කතාමාලාව ඉදිරියට යන හැටි දිහා. ඔන්න බාගත කරගන්න හැමෝම අදහසක් දක්වගෙනම යනවනම් හොඳයි.233
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,413 downloadsDownload RevolutionS02E01.Sinhala.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
138 comments
ශාන් විමුක්ති [විමා]
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පාටියක් දීහන් එහෙනම්..
ශාන් විමුක්ති [විමා]
හා දෙන්නම් වරෙන්
උබත් මොකක් හරි අල්ලන් පාටියක් දාල දෙකක් දාගන්නමයි හදන්නෙ නේ
Udana Udayanga
Wow Great!
Krish
Thank You VVVVV much saho.... keep it up....
Chanaka
මැක්සා මචං බොහොම ස්තුතියි
සමීර කරුණාරත්න
පැය 3 වගේ ගියේ ඉංග්‍රීසි සබ් එක අන්තර්ජාලයට ඇවිදින්....
මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒ "KING" ටම තමා....
බොහොම ස්තුතියි, කියන්න වචන නැහැ...Sajith
නියමයි සහො මග බලගෙන හිටියෙ මෙක එනකම්
Anjana
thanks macho... enakan balan hitiye.niyamai
suneth
niyamai......thankzzzzzzzz
lk
Maxxa ne ayye
asiri
Niyamai niyamai supiri
ccnp
Thanks
tharanga
මේක දෙනකම් උන්නේ සුපිරි
dushman
elazzzzzzzzzzz
thanks thanks a lotupali
ela ela ela
yasas
sub walata thx
isuru
royli dunna kiyanne sub aka supirima thama
kalinga
ලොවෙත් පට්ටම කතාව් සබ් වලට පින්
harsha
මේවා නම් පට්ටම වැඩ තමයි මාව කොරවෙලා ගියා
wow
wow,,,maru :D
නලින්
නියමයි රෝයිලි අයියා! ජය වේවා!
vee
maxxa maxxa macho
dilan
thanks
quik
thanks
ositha
supirine baiscope aka dinewa
Neranji Sulakkana
ඇවිල්ලා.......... ස්තූතියි අයියෙ
was
මේ තියෙන්නේ උණු උනුවෙන්ම ජය වේවා හුරේ,,,,,,,,,,,,,,,,,,,,,
ganidu
තැන්ක්ස් වේවා!!!
amilatk
jayen jaya!!!!
LAKSHAN
thanks macho….................
hh
bohoma pin hode
mahesh
good work api baiscope aken thama subs ganne kohomath
chamath cafe
අනිවා දැම්ම බලනව මචෝ
sarath
thanks. royle again thanks.
IP
එල එල. නියමයි ඈ!
Neranji Sulakkana
අපි සෑහෙන්ඩ ආඩම්බර වෙන්ඩ ඕනෙ ළමයි රොයිලි අයියා ගැන... මේක නම් නියම රෙවලූෂන් එකක් නැවතත් ස්තූතියි අයියෙ
හර්ෂ ලහිරු
මේක ඩවුන් කරලා හුස්මක් ගන්නවත් හම්බඋනෙත්නෑ
සබ් දීලා තියෙන්නෙ
ජයවේවා සහොLahiru
Maxsa machan
anjudilshan
macho 130 cp eka dan danawada
zumo man
dala dan :)
shani
තෑන්ක්ස්.
නියමයි......
නියමයි.........
නියමයි............udara
බොහොම ස්තුතියි
zumo man
elazz thnxzzz
rkusalharsha
wow pattaa thanks....
harsha
thank you very much.
sasika
thxz
samvin
Thank Loily Ayya....
Chathu
thax ...........
kasun viraj
ස්තූතියි රොයිලි සහෝ
මම සබ් නැතුව බලන්න හිටියේ හිතුවේ නෑ මෙච්චර ඉක්මණට සබ් එක දේවි කියලා
බොහොම ස්තූතියි උපසිරසට
දැන් සබ් එක්කම බැලුවැහැකි :D
ජය වේවා !!!!chathuranga
thnku machoooooooooo :D
අමල් ප්‍රසාද්
ඔන්න එහෙනං දෙයියන් බුදුන් සහ සබ දීපු සහෝවත් මතක් කරගෙන රිවලූෂන් බාන්නයි හදන්නෙ....
npdjs
enakan balan unne saho ela ela bohoma thankzzzzzz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama eka