Watch Trailer

The Blacklist [S03 : E04] with Sinhala Subtitles | ජින්. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කණගාටුව ප්‍රකාශකරනවා සබ් එක දවසක් දෙකක් ප්‍රමාදවීඹ ගැන. නොවැලැක්වියහැකි හේතුන් කිහිපයක්ම නිසා නියම දවසට දෙන්න බැරිඋණා. හොදයි එහෙමනම් පසුගිය කොටසේ කතාව මතක ඇතිනේ. වර්ඩියන්ට කියන කෘෂිව්‍යාපාර සමාගමේ හොරකමක් ගැන එලිකරන්න රෙඩින්ටන් සමත්උනා. ඒකට මූළික වෙලා තිබුනෙත් ඒ සමාගමේම ප්‍රධාන තාක්ෂණික නිළ…

The-blacklist S3P2

මුලින්ම කණගාටුව ප්‍රකාශකරනවා සබ් එක දවසක් දෙකක් ප්‍රමාදවීඹ ගැන. නොවැලැක්වියහැකි හේතුන් කිහිපයක්ම නිසා නියම දවසට දෙන්න බැරිඋණා.

හොදයි එහෙමනම් පසුගිය කොටසේ කතාව මතක ඇතිනේ. වර්ඩියන්ට කියන කෘෂිව්‍යාපාර සමාගමේ හොරකමක් ගැන එලිකරන්න රෙඩින්ටන් සමත්උනා. ඒකට මූළික වෙලා තිබුනෙත් ඒ සමාගමේම ප්‍රධාන තාක්ෂණික නිළධාරියාම තමයි. ඒ වගේම මතක ඇති ටොම් කීන් ආවා රෙස්ලර්ට උදව් කරන්න ලිසීව බේරගන්න. නමුත් රෙස්ලර් එයාගේ උදව් ලබාගන්න කැමති උනේ නැහැ. නමුත් එයාගේ උදව් ලබාගන්න කැමති කෙනෙක් හිටියා. එයා තමයි හැරල්ඩ් කූඵර්. අද ටොම් කොාහොමද වැඩේට බහින්නේ කියලා හැමෝටම බලාගන්න පුළුවන්. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ.

The Blacklist (2013) on IMDb

 

 

163 MB (X265-WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AC2488EF99B52DADF958DC63EFCE6689DDAF2D1E

271 MB (X264-HDTV) කොපිය මෙතනින් බාගන්න

F6EE633716901796544A90A0506716320955042B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,680 downloadsDownload The-Blacklist-S03-E04.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,680 downloadsDownload Subtitles59 KB

21 comments

  1. Janith

    So late. Thanks anyway.

  2. J Sri

    da vinci's demons season 3 awillaa

  3. Charith

    Thanks sis!

  4. Oshara

    thanks

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Waruna

    machan da vinci's demons s03 sub ikmanatama site eken denawada plzzzzzzz

  8. bobby

    Thank you very much. iI hope this

  9. Mithun Wijethunga

    චුට්ටක් පරක්කු උනාට කමක් නැහැ.great wrk sisi

  10. Saman Kumara

    thanks sub 1 dunnata :D

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!!!

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ :)

  13. නලින්

    ස්තුතියි, සුරේනි,

    ජය වේවා!

  14. Sandaruwan

    thankzzzz lot....

  15. dinesh priyankara

    E05 wath ikmata denna balanna,,,,,,,,,,,,, thanks akki

  16. pramuk

    thanx........

  17. ශානක

    බොහෝම ස්තූතියි සබ් එකට. ඉදිරියටත් මෙවැනි සබ් නිරිමානය කිරීම සදහා සුභ පැතුම්...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. gayan

    The Phenom (2016)/Swiss Army Man (2016)/Free.State.Of.Jones
    me film 3 sub aka hadala denna piluwannam,,,

  20. lakshan

    බොහොම ස්තූතියි

  21. Anonymous

    Thnx sub ekta...