Watch Trailer

Zoo [S01 : E08] with Sinhala Subtitles | මීයන්ගේ පෙරලිය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ උපසිරසි ලබාදීමට ඇති වූ දීර්ඝකාලීන ප්‍රමාදය ගැන. හොදයි එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කිරීමක් නොමැතිවම අද වෙන දේ ගැන ටිකක් බලමු. අද සටනට එකතු වෙන්නේ මීයෝ. ඉතින් මේ මියන්ව හොයාගෙන අපේ පරීක්ෂණ කණ්ඩායමට යන්න වෙනවා පැන්ඩෝරා කියන දූපතකට. ඉතින් මෙහෙදී ඔවුන්ට අස්වාභාවි…

Zoo SE1

හොදයි එහෙනම් මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ උපසිරසි ලබාදීමට ඇති වූ දීර්ඝකාලීන ප්‍රමාදය ගැන. හොදයි එහෙනම් අපි කලින් කොටස  ගැන මතක් කිරීමක් නොමැතිවම අද වෙන දේ ගැන ටිකක් බලමු.

අද සටනට එකතු වෙන්නේ මීයෝ. ඉතින් මේ මියන්ව හොයාගෙන අපේ පරීක්ෂණ කණ්ඩායමට යන්න වෙනවා පැන්ඩෝරා කියන දූපතකට. ඉතින් මෙහෙදී ඔවුන්ට අස්වාභාවික සිදුවීමක් දක්නට ලැබෙනවා. ඒ තමයි පිරිමි මීයන් පවා ප්‍රජනනය සිදු කිරීම. ඇත්තටම ඒක වෙන්න පුලුවන්ද? නමුත් ඔවුන් හොයාගන්නවා ප්‍රජනනය සිදු කලත් ඔවුන්ට තම පැටවුන්ට කිරි ලබාදීම සදහා ගැහැණු මීයෙක් අවශ්‍ය වෙන බව. ඒ කියන්නේ මී රැජිනක්. ඒවගේම මිච් යනවා තමන්ගේ දුවව බලන්න. ඔහු විසින් මව් සෛලය බෙහෙත්වලට මාරු කරයිද කියලත් ඔයාලම බලන්න. ඉතින් මී ප්‍රශ්නය විසදන හැටිත් බලන්න කියමින් මා සමුගන්නවා.

ඒවගේම කියන්න ඕනේ 9වෙනි උපසිරසියේ ඉදන් චාමික සහෝදරයා උපසිරසි ලබාදෙන එකක් නෑ. ඒ සියල්ලම පාහේ වෙනත් අයෙකු විසින් ඔබ වෙත ලබාදේවි.

ලිපිය – නිලුපුල් මධුකප්‍රිය.

Zoo (2015– ) on IMDb

 

 

193 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

D777829750D550FF0DB9A7E346849E5917649518

287 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

73A0A898654572DBAC4764D241F64235E54D3CA0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,490 downloadsDownload zoo.s01e08.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

1,490 downloadsDownload Subtitles56 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kavinda

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

  3. sajeevi

    ගොඩක් ස්තූතියි.
    මේක දෙනකම් හිටියා බලන්නෙ නැතිව.

  4. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!

  5. Shalitha Thiranjaya

    Thank You

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  7. Rasindu Perera

    නියමයි....මන් හිතුවා මේක අත ඇරලා දලවත්ද කියල....
    ඉතුරු දෙකටත් කව්රු හරි සබ් දෙන්න....සබ් එකට තැන්ක්ස්....

  8. නලින්

    ස්තුතියි, දෙන්නටම.

    ජය වේවා!

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

  11. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  12. sunanda shanth

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.