අද විමා වෙනුවට මේ කොටස අරන් එන්න වුනේ මට. ඒත් විමාගෙ සබ් එක වගේ නම් හොදට නැතුව ඇති අඩු පාඩු ඇති ටිකක්. ඒ ගැන සමාවෙන්න ඕන. “එහෙමනම් ඔන්න ගිය සුමානේ දැනගන්න පුළුවන් උනානෙ අර නලා සද්දේ ආවේ කොහෙන්ද මොනාද උනේ කියලා, හැබැයි ඒ කවුද කියලනම් දැනගන්න උනේ නෑ, ඒ වගේම රික් ඇතුළු පිරිසට මොකද උනේ කියලත් […]

The Walking Dead S6P1

අද විමා වෙනුවට මේ කොටස අරන් එන්න වුනේ මට. ඒත් විමාගෙ සබ් එක වගේ නම් හොදට නැතුව ඇති අඩු පාඩු ඇති ටිකක්. ඒ ගැන සමාවෙන්න ඕන. “එහෙමනම් ඔන්න ගිය සුමානේ දැනගන්න පුළුවන් උනානෙ අර නලා සද්දේ ආවේ කොහෙන්ද මොනාද උනේ කියලා, හැබැයි ඒ කවුද කියලනම් දැනගන්න උනේ නෑ, ඒ වගේම රික් ඇතුළු පිරිසට මොකද උනේ කියලත් දැනගන්න උනේ නෑ, ඒ වගේම කාලෙකට පස්සේ සිද්දවෙච්ච දරුණුම වින්නැහිය අද සිද්දවෙනව :( අද එතන ඉඳන් බලමු මොකෝ වෙන්නේ කියල”

ප.ලි: දී ඇති 200MB ( HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

D586E10D30DBFA06C13F507E69404891FB657C17

150 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

A04008D25F9FADD9EC7BA7AAEFB35CAA776F3C41 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,477 downloadsDownload The.Walking.Dead_.S06E03.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles

5,477 downloadsDownload Subtitles28 KB

40 comments

  1. විමා

    බොහොම ස්තුතියි මං වෙනුවෙන් කාපු කට්ටට
    අද කොටහනම් බලන්නෙ නෑ බන් මං :(

  2. thilina

    Thanks sub akata.ada Kalin idan hitapu charithayak nathin wenawa neda.

  3. Thanura

    බොහෝම ස්තුතියි උපසිරසියට

  4. Dasun

    mechcara re wenakan hitiye meka danakan thamai machooooo........ thanxxxxxxxxxxxxxxxxx

  5. Pragéèth KãLpagë

    එල....!! ☺☺

  6. Janith

    Thanks. Please upload Da Vinci's Demons season 3 Sinhala subtitles.

  7. prasad

    tnx uuuuuuuuu

  8. shanaka

    thanx

  9. sura

    නියමායි .......

  10. Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ ... දැන්ම බලලා දානවා මේක :D

  11. Ravindu T Thenabadu

    තාම සීසන් 6 එකක්වත් බලන්න වුනේ නෑ අෆ්ෆා... වෙලාවක ඔක්කොම බාල බලන්න ඕනි... තැන්කූ සබ් එකට...

  12. sajeevi

    thanks

    1. sajeevi

      අයියෝ මොනවද මේ වෙන්නේ...
      last season කියලා මෙහෙමත් කරනවද.
      හොඳ ලස්සන අවසානයක් බලන් හිටියා මදැයි.

  13. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Visal ShaZe Maximuz

    subs awlak na akkiiii...
    niyamai...
    digatama karan yan.
    sunday ne episoide ela relese karanne hamasatiyema mewage monday ma subs denna try karanna...
    subs hodai, supiri...
    best of luck

  15. Isu Shan

    ela tnqq sub ekta

  16. Udara

    බොහොම ස්තුති

  17. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!!

  18. Sadu..

    බොහොම තුති අක්කියෝ සබ් එකට. ඔයාට බුදුසරණය්!!!

  19. Sujith

    Tnx sub ekat. American horror story tv series ekata sub dennako. Please...

  20. නලින්

    ස්තුතියි, නිර්මාණි,

    ජය වේවා!

  21. kalana

    gdk thnk sis

  22. sasinda

    Thanks nangi sub walata (y)

  23. Kalum Gunasekara

    බොහොම ස්තුතියි නගෝ උපසිරැසියට.

  24. Harindu Jayakody

    ජය වේවා..

  25. dimuthu

    thanks dear.... hash tag eka gana lipiya tag karatath godak pin. mata baaganna baruwa hitiye....thanks a lot....

  26. Sajeewa Dilshan

    Aiyo glenn karaya mala wage..

  27. කසුන්

    මුලින්ම ස්තුති කරනවා මේ වෙද්දී අඩුම පිරිසක් නරඹන TV සීරියස් එක වෙනුවෙන් සබ් දෙනවට.
    මේ සීසන් එකෙන් TWD ඉවර වෙයි වගේ.විමාට ගොඩාක් ස්තුතියි,ඒ වගේම නිර්මානි අක්කටත්.සබ් වල වෙනසක් පෙනුනේ නෑ.
    හුගක් හොදට තිබුන.ඒ වගේම කියන්න දුකයි,ඔයාල මේ නොමිලේම දෙන සේවාව නිසා හුගක් අය වාසි ගන්නවා.රූ සගරාවේ ඔයාල දුන්න Human Planet,Cosmos Tv සීරියස් එහෙම්ම දීල තිබුණා.ඒ වගේම ෆිල්ම් එහෙමත් දෙනවා.මල්වත්ත පාරෙන් එනේ CD වලත් තියෙන්නේ ඔයාල දීපු සබ් දාල හදපු ෆිල්ම් කියල හැමෝම දන්නවනේ.ගොඩාක් දුකයි මේ වගේ ජරා යක්කුත් මේ රටේ ඉන්න එක.මං තාම ඉගෙන ගන්න කෙනෙක්,කවදාහරි රස්සාවක් කරන දවසට ඔයාල වෙනුවෙන් මේ සයිට් එකට මට පුළුවන් ගානක් අනිවාර්යෙන් Donate කරනවා.ඔයාල දිගටම මේ සත්කාර්යය කරයි කියල විශ්වාස කරනවා.ඔයාල හැමෝටම සුබ පතනවා.

  28. Sam

    thanx dear....!!!!

  29. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. samee

    සබ් එකට තැන්ක්ස්. ඔබට ජය.

  31. Cheshan

    onna 4th episode eketh torrents dalaaaa

  32. sasinda

    episode 04 eke sub 1ka puluwan ikmaninn denna. thanks

  33. ben

    thanx aaa
    but meke thama ekakavath link eka vadda naha ne

  34. Sandaru Sahan

    150mb ekata download link ekak danna kenek danndoo

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  37. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. myhome

    THANX

  39. Dill

    thank you very much