Watch Trailer

The Blacklist [S03 : E13] with Sinhala Subtitles |ඇලස්ටයර් පිට් [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න මේ සතියේ කතාව ටිකක් කලින් අරගන ආවා. දැන් ඉතිං සුපුරුදු පරිදි කළු ලැයිස්තුවේ ඉන්න අය එක්කෙනා ගානේ අල්ලන්න පටන් අරන්නේ තියෙන්නේ. එහෙම නම් අද අල්ලන්නේ කවුද කියලා බලන්නකෝ. ඒ වගේම අද කතාවෙන් ටොම් සහ රෙඩ් තමන්ගේ ආදරය වෙනුවෙන් මොනවිදියේ දේවල්ද කරන්නේ කියලා බලාගන්න පුළුවන් වේවි… [button…

The-blacklist S3P3

හොදයි එහෙමනම් ඔන්න මේ සතියේ කතාව ටිකක් කලින් අරගන ආවා. දැන් ඉතිං සුපුරුදු පරිදි කළු ලැයිස්තුවේ ඉන්න අය එක්කෙනා ගානේ අල්ලන්න පටන් අරන්නේ තියෙන්නේ. එහෙම නම් අද අල්ලන්නේ කවුද කියලා බලන්නකෝ. ඒ වගේම අද කතාවෙන් ටොම් සහ රෙඩ් තමන්ගේ ආදරය වෙනුවෙන් මොනවිදියේ දේවල්ද කරන්නේ කියලා බලාගන්න පුළුවන් වේවි…

 

The Blacklist (2013) on IMDb

 

 

161 MB (720p HDTV HEVC) කොපිය මෙතනින් බාගන්න

3BEEE811AF0BF69B45F5375B41DA002F2952CFFC

261 MB (HDTV x264) කොපිය මෙතනින් බාගන්න

F7C27CAF3F864C384280E49CAA8EE7AE5D955FBA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,841 downloadsDownload The_Blacklist_S03E13.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,841 downloadsDownload Subtitles63 KB

19 comments

  1. Sajeevi

    Thanks

  2. akskshan

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    baiscope alerts

    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

    හැමෝටම ජය වේවා!!!!!!!

  3. pasii

    ස්තුති

  4. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sudheera

    yeeee niyamai sis...! thx..!!

  6. Janith

    Thanks. Please upload Black Sails season 3 Sinhala subtitles.

  7. dinush

    Thanks

  8. ashan

    sub aka time eka wenas poddak eka balanna.. thanks

  9. Shanaka Chathuranga

    තෑන්ක්ස් සුරේනි...සිංහල සබ් එක දෙනකන් ඉනන් බැරැව ගියා..ඉංගිලිෂ් සබ් එකත් එකක් බැලුවා..
    කමක් නැහැ ....මෙ සබ් එකත් එක්ක ආයෙ බලනව.....
    ඊලග එපියෙත් එනකන් ලබාගෙන ඉන්නව..
    ඔබට ජය.........

  10. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. Jeewantha

    අද හොරෙන්ම සබ් දිලානේ. අහම්බෙන් දැක්කේ. ගොඩක් ස්තුතියි.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Bobby

    Good luck all of you.

  14. pramuk

    thanx sis..............

  15. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය වේවා෴

  16. Akalanka

    Thnx.

  17. lakshan

    බොහොම ස්තූතියි

  18. xx

    test
    test

  19. Anonymous

    Thnx sub ekta....