දවස් කිහියක් ප්‍රමාද වුනත් පුළුවන් වුනු ගමන්ම මෙන්න මම කතාව ගෙනාවා. පසුගිය කතාවේ සිදුවුනු දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනේ. ඒත් කතාවේ වැදගත් සිදුවීමකට වගේ සිදුවුනේ වැම්පයර්ලාගේ හිරකායෙක් වෙලා හිටපු සයිමන්ව බේරගත්තු එක. ඊට අමතරව අන්තිමේදී සයිමන්ගේ අමුතු හැසිරීමකුත් දකින්න ලැබුණා කියලා ඔයාලට…

දවස් කිහියක් ප්‍රමාද වුනත් පුළුවන් වුනු ගමන්ම මෙන්න මම කතාව ගෙනාවා. පසුගිය කතාවේ සිදුවුනු දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනේ. ඒත් කතාවේ වැදගත් සිදුවීමකට වගේ සිදුවුනේ වැම්පයර්ලාගේ හිරකායෙක් වෙලා හිටපු සයිමන්ව බේරගත්තු එක. ඊට අමතරව අන්තිමේදී සයිමන්ගේ අමුතු හැසිරීමකුත් දකින්න ලැබුණා කියලා ඔයාලට මතක ඇති.
අද කතාවේදී සයිමන් ක්ලැරීව දාලා ශැඩෝහන්ටර්ලාගේ මූලස්ථානයෙන් පිටවෙලා ගෙදර යනවා. ඒ යන්නට කලින් සයිමන් කියපු දේකින් දැනගන්න ලැබෙනවා. එයාගේ මතකයන් මකලා දාපු ඉන්ද්‍රජාලිකයාගේ නම. මේක නිසා මෙයාලා මැග්නස් බේන්ව හොයාගෙන යනවා ක්ලැරීගේ මතකයන් හොයාගන්න. මොන වගේ අභියෝගයන්ට එයාලට අද මුහුණ පාන්නට වේවි. මොන මොන වගේ දේවල් වේවි ද?
කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
1.15 GB (720p HDTV) කොපිය මෙතනින් බාගන්න
7BA45AD9DF4DC6DBEC8E50F0280DA770F3DF16F9302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
41203B943C9B63733364E8FCCD8E2DA1234C3C9C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,077 downloadsDownload Shadowhunters_S01E04_baiscopelk.com_.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
41 comments
NaDeeRa
ayesh
Thank You
kavinda
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .mahesh
grrim tv sries eke sinhala sub ekath dennako
Sajeevi
Thanks
nadil
x files ඒකට sub දෙන්නකො
රයන් ද සිල්වා
ස්තුතියි සහෝ සබ් එකට...
ජය වෙවා...කවීන් ලහිරු
සබ් එකට තුති
ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වෙවා෴Sachintha
Tnx Bro sub ekata
Himaru
pattaaa Bnn sab ekata tnxx
Manoj
Denakan Balan Hitiye Bro
elzzකවිදු රන්සර
සබ් එකට තුති බන්
අපි වෙනුවෙන් මේ කරන දෙය ගොඩාක් වටිනවා බ්‍රෝ
තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
෴ජය වෙවා෴Mithul Lakshitha
maxxaa bn
sub ekata tnxx broKulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thakshila
ස්තුතියි සහෝ සබ් එකට
තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමීමධුකප්රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ..
Tharaka Lahiru
tnx
ජයා
ප්‍රණිත් මචන් The Adventures of Sherlock Holmes එකේ ඉතිරි සබ් ටිකට කාවහරි දාන්නකෝ. බාගෙට නැවතිලා දැන් ගොඩක් කල්
නලින් පෙරේරා
බොහොම ස්තූතියි ප්‍රණිත් මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Udamith Damith (b\k )
...........
.......................
.......................
ගොඩක් ස්තුතියි
...................................
....................
.............................................
.............Akila Ishara
uba meka karanne nadda saho
yomal
hamme ithuru tikath dahan episode 5 6 dala ewageth sub dipan .. ekenma hada piri mewwa eka ahh
Gihan
5 6 avit tiyenne ikmnta dapankooooo.dekama download karala sub eka enakam inne
KUsh
machan 5, 6i awa sub dennako...
Thisara Laksitha
5.6 avit macan sub aka ekmanin dannako
KUsh
sub denne nedda
ron
5,6,7 thunakma awa yalu sub dennako...
ඩිලාන් හසිත
අනේ බන් වැඩේ මග නවත්තන්නේ නැතුව දිගටම දෙමු එපි 5,6,7 ත් ඇවිත්....
රයන් ද සිල්වා
කොල්ලෝ සබ් දාන එක නවත්තන්න එපා....
වෙන කාට හරි සෙට් කරපන් බන් ඔයාට සබ් දාන්න වෙලාව නැතිනම්....කවීන් ලහිරු
බොක්ක ප්ලීස් සබ් කරන එක නවත්තන්න එපා
පරක්කු උනාට කමක් නැ සබ් එක දේන්න
෴කොහොමහරි ඇදගෙන යමු෴janith
thanks
channa
ප්ලීස් සබ් කරන එක නවත්තන්න එපා
පරක්කු උනාට කමක් නැ සබ් එක දේන්නKush
sub denne nedda dan episode 5,6,7,8 awith
ක්‍රිෂාන්
සහෝදරයා ඉතුරු කොටස් ටික අවිල්ලා තියෙන්නේ සබ් තමයි නැත්තේ මොකද සබ් දන්නේ නැත්තේ
krishan
sahodaraya elanga epsode tikata subtitles denne nadda
gihan
ane bn,
ithuru tikatath sub diyanko machan,
kathawa bawa, bub nathuwa inne,charuka
sub dannaddo 5,6,7,8,9 th avith.please bro sub dapan!
tharidu sohan
Me ithuru tikata sub dennakooo
Dil Ru
සහෝ seeson එකත් දැන් complete උනා
ඉතුරු ටිකටත් සබ් දෙමුalvis
ithuru sub tikath ikmanatama dapanko saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි මචන්....