Watch Trailer

The Blacklist [S04 : E07] with Sinhala Subtitles | Dr. ඒඩ්‍රියන් ෂෝ [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එෙහෙනම් ඉක්මනින්ම අරන් ඇවිත් තියෙනවා 7 වෙනි කොටසත්. පසුගිය කොටසේදීී අරාම්ගේ පෙම්තිය විසින් පොස්ට් ඔෆිස් එක හැක් කරපු විදිය සහ අරාම් එයාව අල්ලගත්ත විදියත්මමත ඇති කියලා හිතනවා. ඒ වගේම අරාම්ට සිදුවුන සිද්දිය නිසා සමාර් එයාගේ මාරුවිමේ ඉල්ලුම්පත ඉල්ලා අස්කරගත්තා මතක ඇතිිනේ. ඒ හැම දේකටම වඩා කර…

The blacklist S4-1

හොදයි ඔන්න එෙහෙනම් ඉක්මනින්ම අරන් ඇවිත් තියෙනවා 7 වෙනි කොටසත්. පසුගිය කොටසේදීී අරාම්ගේ පෙම්තිය විසින් පොස්ට් ඔෆිස් එක හැක් කරපු විදිය සහ අරාම් එයාව අල්ලගත්ත විදියත්මමත ඇති කියලා හිතනවා. ඒ වගේම අරාම්ට සිදුවුන සිද්දිය නිසා සමාර් එයාගේ මාරුවිමේ ඉල්ලුම්පත ඉල්ලා අස්කරගත්තා මතක ඇතිිනේ. ඒ හැම දේකටම වඩා කර්ක්… සහ ඇග්නස්, මේවෙනකොෙෙ ඇග්නස් ඉන්නේ ලිිස් සහ ටොම් භාරයේ ඒ වගේම කර්ක් ඉන්නේ FBI අත්අඩංගුවේ. හැබැයි මේ වෙනකොට කර්ක් හොදටම අසනීපයෙන් ඉන්නේ.

එහෙමනම් ඉතිං කතාව බලමු නේද? රෙඩින්ටන් රුධිර විශේෂඥයෙක් හොයාගන යනවා. එයා තමයි කර්ක්ව සනීීකරන්න පුළුවන් හැකියාව තියෙන එකම පුද්ගලයා. ඒත් රෙඩ්ට ඕන කර්ක්ව මරන්න නම් ඇයි එයා මේ ඩොක්ටර්ව හොයාගන යන්නේ. බලන්න කෝ එහෙනම්…

8වෙනි කොටසින් හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E07.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

898 downloadsDownload The-Blacklist-S04E07.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

898 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Kasun Gayantha Silva

    පාර පාර මචන්ලා.සබ දෙනකන් බලන් හිටියේ.ජය වේවා !!

  2. Mithun Wijethunga

    දෙනකම් බලාගෙන ඉදීයේ.බොහොම ස්තුතියි :-)

  3. sachintha

    Sub ekata thanks sureni akke
    Jaya wewaa...

  4. dila

    thnxxxxxxxxxxxxx

  5. piyu

    thanks good luck..

  6. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. praneeth madu

    බොහෝම ස්තුතියි

  9. Devaka Sadaruwan

    ස්තුතියි සුරේනි අක්කා.... පරක්කු වෙලා දුන්නට කමක් නැ ඉතින් බලන්නෙත් දැන් නිසා

    ජය වේවා

  10. snranga7

    Thanks......

  11. Sajithlakshan

    බොහොම ස්තූතියි

  12. Anonymous

    Thnx for sub ...

  13. Anonymous

    Thnx sub ekta ...