Watch Trailer

The Blacklist [S04 : E06] with Sinhala Subtitles | ත්‍රෂර්ස් [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිල්ලා තියෙන්නේ 6 වෙනි කොටසයි. හිතුවට වඩා ප්‍රමාද උනා. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. තවමත් ලිස්ගේ බබා ඇග්නස්ව හොයාගන්න රෙඩින්ටන්ටවත් නැත්නම් හැරල්ඩ්ඩ්ගේ කන්ඩායමටවත් පුළුවන් උනේ නැහැ. මේ වෙනකොට කර්ක් ලිස්ගේ තාත්තා කියලා කියන්න පුලුවන් විදියේ සාක්ෂි ලිස්ට ලැබිලයි…

The blacklist S4-1

හොදයි මේ අරගන ඇවිල්ලා තියෙන්නේ 6 වෙනි කොටසයි. හිතුවට වඩා ප්‍රමාද උනා. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු.

තවමත් ලිස්ගේ බබා ඇග්නස්ව හොයාගන්න රෙඩින්ටන්ටවත් නැත්නම් හැරල්ඩ්ඩ්ගේ කන්ඩායමටවත් පුළුවන් උනේ නැහැ. මේ වෙනකොට කර්ක් ලිස්ගේ තාත්තා කියලා කියන්න පුලුවන් විදියේ සාක්ෂි ලිස්ට ලැබිලයි තියෙන්නේ. ඉතිං ලිස් එයාට බොරු කියපු නිසා රෙඩින්ටන් ගැන කේතියෙන් ඉන්නේනේ හැබැයි ඉතිං රෙඩින්ටන් නම් කියන්නේ කර්ක් ලිස්ගේ තාත්තාා නෙවෙයි කියලා. රෙඩින්ටන් අපරාධකායෙක් තමයි හැබැයි එයා බොරු කාරයෙක් නම් නෙවෙයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද?

හොදයි අද කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ අරාම් මොජ්ටබායි. එයාගේ ජීීවිතයේ ලොකු වෙනසක් වෙනවා වගේම එයා නිසා සමාර් ගත්ත තීීණයකුත් වෙනස් වෙනවා. හොදයි බලමු අදවත් ලිස්ට ඇග්නස්ව හොයාගන්න පුළුවන් වෙනවද කියලා. හත් වෙනි කොටසින් හමුවෙමු !

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E06.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

929 downloadsDownload The-Blacklist-S04E06.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

929 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Kasun Gayantha Silva

    පාර පාර මචන්ලා.සබ දෙනකන් බලන් හිටියේ.ජය වේවා !!

  2. Mithun Wijethunga

    දෙනකම් බලාගෙන ඉදීයේ.බොහොම ස්තුතියි :-)

  3. sachintha

    Sub ekata thanks sureni akke
    Jaya wewaa...

  4. Sudheera

    hammoooo.... thanks sis...!

  5. dila

    thnxxxxxxxx

  6. udith

    thAnx sooo much...........

  7. piyu

    godak kalekin...thanks

  8. Udara Damith B/K

    තැන්ක්ස්
    තාම සීසන් 02 බලන්නේ

  9. Kulanjana Maduranga

    niayamai…thanks s SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Bobby

    කාලයක් බලන් හිදලා එක පාරටම සියල්ල ගත්තා බොහෝම ස්තුතියි සුරේනි.

  12. Sajithlakshan

    බොහොම ස්තුතියි

  13. Ludeesha

    Thanks

  14. Anonymous

    Thnx for sub ...