Watch Trailer

The Blacklist [S04 : E08] with Sinhala Subtitles | Dr. ඒඩ්‍රියන් ෂෝ (අවසානය) [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ මේ කාර්තුව වෙවෙන් නිකුත් උන අන්තිම කාතාංගයයි. 4 වෙනි සීීසන් එකේ 8 වෙනි එපිය. මේ වෙනකොට අපි දන්නවා ලිසිව කර්ක් විසින් පැහැරගන ගිහිල්ලයි තියන්නේ. ඒ වගේම කර්ක්ට තව ජීීවත්ට වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ බොහොමටික කාලයයි. ඒ වගේම මේවෙනකොටත් කරක් විශ්වාස කරන්නේ ලිසි කියන්නේනේ එයාගේ දුවකි…

The blacklist S4-1

මේ අරගන ඇවිත් තියෙන්නේ මේ කාර්තුව වෙවෙන් නිකුත් උන අන්තිම කාතාංගයයි. 4 වෙනි සීීසන් එකේ 8 වෙනි එපිය. මේ වෙනකොට අපි දන්නවා ලිසිව කර්ක් විසින් පැහැරගන ගිහිල්ලයි තියන්නේ. ඒ වගේම කර්ක්ට තව ජීීවත්ට වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ බොහොමටික කාලයයි. ඒ වගේම මේවෙනකොටත් කරක් විශ්වාස කරන්නේ ලිසි කියන්නේනේ එයාගේ දුවකියලා. රෙඩින්ටන් තියෙන තරහට ලිසි ගේ DNA පරීීක්ෂෂණ වෙනස් කරලා තියෙන බව තමයි එයා හිතන්නේ.

ඉතිං අද කතාවෙදි අපිට දැනගන්න ලැබෙනවා එහෙම නැත්නම් අපි හිතාගන හිටිය විදියටම එලිසබත් කියන්නේ කර්ක්ගේ දුව නෙවෙයි කියන එක තහවුරු වෙනවා. හැබැයි අදත් මට හිතෙනවා එලිසබත්ගේ තාත්තා රෙඩ්ද කියලාත්. තවම අපි කවුරුවත් දන්නේ නැහැ ලිස්ගේ තාත්තා කවුද කියන එක. ලිස් රෙඩින්ටන්ගේ දුව නෙවෙයි නම් ඇයි එයා මේ තරම් දේවල් ඇය වෙනුවෙන් කරන්නේ. හැබැයි එ් වගේම එයා කියන විදියට එයා කවදාවත් ලිස්ට පොරුවක් කියන්නේ නැහැ. ඉතිං එයාකිව්වානේ ලිස්ගේ තාත්තා එයා පොඩි කාලෙම මැරුනා කියලා. ඒ කියන්නේ රෙඩ් ලිස්ගේ තාත්තා නොවෙන්නත් පුළුවන්.

කොහොම උණත් ඉස්සරහට මොකද්ද වෙන්නේ කයිලා අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ජනවාරි 5 වෙනිදායි පස්සේ තමයි. එහෙම නම් මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

සැමට ජය!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E08.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

900 downloadsDownload The-Blacklist-S04E08.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

900 downloadsDownload Subtitles29 KB

17 comments

  1. Kasun Gayantha Silva

    හම්මේ ඉතින්.සබට බොහොම ස්තුතී විස්කොතුයි ඈ :D :D

  2. Shanaka Chathuranga

    තෑන්ක්ස් මචං සබට....

    1. Shanaka Chathuranga

      සොරි සුරේනි මචං කිව්වට.. පුරුද්දට කෙටුනෙ කොමෙන්ටුව..

  3. Mithun Wijethunga

    දෙනකම් බලාගෙන ඉදීයේ.බොහොම ස්තුතියි :-)

  4. sachintha

    Sub ekata thanks sureni akke
    Jaya wewaa...

  5. dila

    thnx sub ekata

  6. rakitha ranathunga

    බොහොම තුති අක්කෙ සබට...

  7. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Jeewantha

    හම්මේ . . . . ගොඩක් සැරයක් ඇවිල්ලා බැලුවා සබ් දාලද කියලා. බොහොම ස්තුතියි.

  9. devinda

    Sub 3ma Down kala Sis.Ty....Godak Pin.....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Udara Samaravickrama

    හම්බේ...... සෑහෙන කාලයක් ඉලන් හිටියා... බොහොම ස්තූතියි !

  12. Bobby

    Thank you Sureni, I like this Tv. Show

  13. ThiSara

    thankz

  14. Sajithlakshan

    බොහොම ස්තූතියි

  15. Anonymous

    Thnx for sub...

  16. Anonymous

    Thnx sub ekta ...