Watch Trailer

The Blacklist [S04 : E09] with Sinhala Subtitles | ලිපට්ගේ මාළු සමාගම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ සැරේ නම් කලින්ම අරගන ඇවිත් තියෙනවා සබ් එක. කලින් කිව්වට ඉතිං හිතුවට වඩා ප්‍රමාද උනා. ඊයේ රෑ තමයි අවසන් කරන්න හිතන් හිටියේ. ඒත් ඉතිං සුපුරුදු පරිදි ප්‍රමාද උනා. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස්වලින් සිදුඋන දේවල් මතක් කරලා ඉන්නම්. ඇලෙක්සැන්ඩර් කර්ක් විසින් එලිසබත්ව දෙවනි වතාවටත් පැහැ…

The blacklist S4-1

ඔන්න මේ සැරේ නම් කලින්ම අරගන ඇවිත් තියෙනවා සබ් එක. කලින් කිව්වට ඉතිං හිතුවට වඩා ප්‍රමාද උනා. ඊයේ රෑ තමයි අවසන් කරන්න හිතන් හිටියේ. ඒත් ඉතිං සුපුරුදු පරිදි ප්‍රමාද උනා.

හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස්වලින් සිදුඋන දේවල් මතක් කරලා ඉන්නම්. ඇලෙක්සැන්ඩර් කර්ක් විසින් එලිසබත්ව දෙවනි වතාවටත් පැහැරගන ගියා මතක ඇතිනේ. හැබැයි මේ වෙනකොට ලිස් දන්නවා කර්ක් කියන්නේ එයාගේ තාත්තා නෙවෙයි කියලා. හැබැයි පසුගිය කොටසේදී රෙඩින්ටන්ට සෑහෙන්න මහන්සි වෙන්න උණා ඒක කර්ක්ට තේරුම්කරලා දෙන්න. ඒ වගේම රෙඩින්ටන් කොහොම හරි තමන්ගේ ජීවිතය බේරගන්න දන්නවානේ. මේ සැරෙත් එයා කර්ක්ගේ ජීවිතය බේරලා එයාගේ ජීවිතය ඒ මාර්ගයෙන් බේරගත්තා. මේ වෙනකොට ලිස්, ටොම් සහ ඇග්නස් එක පවුලක් විදියට එකට ජීවත් වෙනවා. ඒ වගේම රෙඩින්ටනුත් දැන් බේරිලා ඇවිල්ලයි ඉන්නේ.

එහෙමනම් අපි  අද කතාව බලමු නේද? අද ලිස්ගේ ජීවිතයේ ගොඩක්  සතුටුදායක වෙනසක් සිදුවෙනවා. ඒ වගේම මතක ඇතිනේ පසුගිය සතිවල අරාම්-සමාර් ප්‍රේම වෘත්තාන්තය දළුලා වැඩෙන්න පටන් අරන් තිබුන හැටි. අද ඒකට මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. මම මුකුත් කියන්නෙම නෑමයි ඒ ගැන නම්. හොදයි එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

ජය වේවා…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E09.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,008 downloadsDownload The.Blacklist.S04E09.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

1,008 downloadsDownload Subtitles35 KB

23 comments

  1. Oshan M.

    බොහොම ස්තුතියි...!!!

    1. Dihansa Akenya

      Mata 8 weni ekata sub eka ganna ba kramayak kiyanawada plz

    2. Dihansa Akenya

      4 8

  2. himaru

    Thanks sureni akke sub ekata..

  3. sachintha

    Ammo ada kalinma sub eka dilaa....
    Thanks akke...
    #jaya wewaa....

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සුරෙනි අක්කෙ
    එපි 10 ත් ආපු ගමන් හැකි ඉක්මනට අරන් එමු
    #ජයින් ජයිම විවා....

    1. Dihansa Akenya

      4 8 sub eka ganna puluwanda

  5. Jeewantha

    බොහොම ස්තුතියි.

  6. Bobby

    Thank you sureni

  7. Sajeevi

    Thanks

  8. piyu

    බොහොම ස්තුතියි…!!!

  9. Sudheera

    Thanks sis...!

  10. Sandaruwan

    බොහොම ස්තුතියි.....!!

  11. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහොදරී..
    අද ඉක්මනටම දාල...
    බොහොම ස්තුතියි…..!!

  12. prabath

    thx meka enakan thama balagena hitiye,thankz again

  13. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Udara Samaravickrama

    බොහොම පිං sis

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Devaka Sadaruwan

    එක දිගට ඔක්කොම මග හැරුණු කොටස් ටික බලාගෙන ගියා.......
    10 ත් ඇවිත් නේද? පුළුවන් ඉක්මනට එකත් දෙන්නකෝ... වැඩ ගොඩක් එක්ක කරන්නේ කියලා දන්නවා. කොහොමත් උපසිරැසිය නැතිව බලන්න බැ... එහෙමනම් ජය වේවා

  17. thusitha

    thanx sis sub ekata e10 dannako

  18. Akalanka

    Thnx..............

  19. mother angel

    help please'....
    මේකේ 4-9 වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක දෙන්න පුළුවන්ද? baiscopedownloads එකේන් හොයාගන්න බෑ...

  20. Anonymous

    Thnx for sub...