Watch Trailer

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි. ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර් කැප්ලන් බවට පත්උනේ කොහොමද…

The blacklist S4-1

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි.

ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද කියන එක. ඒ වගේම අපි දන්නවනේ කැප්ලන් තමයි එලිසබත්ට පැලා යන්න උධව් කරපු කෙනා. ඒක රෙඩින්ටන්ට නොකියා කරපු වරදට ඇයට අන්තිමට හිමිඋනේ උණ්ඩයක්. ඉතිං ඒ හැමදේකින්ම බේරිලා ආපු මිස්ටර් කැප්ලන්ගේ ජීවිත කතාව අපිට දැනගන්න ලැබුනා.

මිස්ටර් කැප්ලන් කියලා කියන්නේ කපටි සූක්ෂම බුද්ධියක් තියෙන එයාගේ හාම්පුතාට ගොඩක් පක්ෂපාතව වැඩ කර කෙනෙක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා කැටරිනාට සහ එලිසබත්ට තිබුන ලැදියාව නිසා රෙඩින්ටන්ට උදව් කරන්න ගියත් එයා ඒක කරන්නේම ඕනම අවස්තාවක රෙඩින්ටන් අතඇරලා එලිසබත්ව තෝරගන්නවා කියන කොන්දේසිය උඩනේ. ඉතිං එයා ඒ පොරොන්දුව ආරක්ෂා කරන්න ඕනම දෙයක් කරනවා වගේම කරලා පෙන්නුවා. දැන් එයා හදන්නේ රෙඩින්ටන්ව දඩයම් කරන්නයි.

පසුගිය සතියේ රෙඩින්ටන් මරපු මිනී ගනනාවක්ම එයා එකතුකලා මතක ඇතිනේ. අද බලාගන්න පුළුවන් ඒවට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි රෙඩිනටන් කියන්නෙත් ලේසි පහසු පුද්ගලයෙක් නෙවෙයිනේ. එයාත් කැප්ලන්ව හොයාගන් උත්සහ කරනවා. අපි බලමු ඉස්සරහට කතාවේ මොකද වෙන්නේ කියලා.

නැවත හමුවෙමු…

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Blacklist – 04×18 – Philomena.KILLERS.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

522 downloadsDownload The-Blacklist-04x18.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

522 downloadsDownload Subtitles36 KB

20 comments

  1. piyumal sanjeewa

    උපසිරැසියට බොහෝම ස්තූතියි…

  2. Pradeep M Gamlath

    Thankd sis..**

  3. Pradeep M Gamlath

    Thanks sis..**

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sudheera Kasun

    Thanks sis...!

  7. Supitha

    ammoo menna kalinma diloo. thank u so much. keep it up sis :p

  8. නවින් නිසල්

    ~~~උපසිරසියට තුති~~~~

  9. Bobby

    Thank you very much Sureni

  10. Shenin Perera

    Thanks Sureni Akke

  11. Jeewantha

    බොහොම ස්තුතියි.

  12. රන්දිම

    තැන්කූ සුදු අකකි පැටියෝ..

  13. Sajeevi

    Thanks

  14. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...
    එනකන් හිටියේ....

  15. Dush

    Thankz

  16. Gihan Iddamalgoda

    thanks 4 sub.

    1. hasitha

      19 ye sub eka gattada

  17. hasitha

    19 ye sub eka daladadalada akke

  18. Sajithlakshan

    බොහොම ස්තුතියි.

  19. Anonymous

    Thnx for sub...