ඔන්න එහෙනම් 17වැනි කොටසත් ගෙනාවා.අද කතාවත් පොඩ්ඩක් වෙනස් කතාවක්.අද ඉන්න හතුරාවත් අපිට වැඩිය මුණගැසුණු හතුරෙක් නෙමෙයි.එයා කවුද කියලා අපිට දැකගන්න වෙන්නේ අන්තිම මිනිත්තු කීපයේදී.ඒ නිසා මමත් එයා කවුද කියලා නොකියා ඉන්නම්.අද එපියේ නයිට්වින්ග් හා රොබින් කියන දෙන්නාම ඉන්නවා.අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්……

ඔන්න එහෙනම් 17වැනි කොටසත් ගෙනාවා.අද කතාවත් පොඩ්ඩක් වෙනස් කතාවක්.අද ඉන්න හතුරාවත් අපිට වැඩිය මුණගැසුණු හතුරෙක් නෙමෙයි.එයා කවුද කියලා අපිට දැකගන්න වෙන්නේ අන්තිම මිනිත්තු කීපයේදී.ඒ නිසා මමත් එයා කවුද කියලා නොකියා ඉන්නම්.අද එපියේ නයිට්වින්ග් හා රොබින් කියන දෙන්නාම ඉන්නවා.අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්…
බැට්මෑන් හා රොබින් යනවා රාත්‍රී මුර සංචාරයේ.පස්සේ එතනට නයිට්වින්ගුත් එනවා.ඊටත් පස්සේ එයාලා දකිනවා මිනිහෙක් සන්නිවේදන කුළුණක් උඩට නගිනවා. බැට්මෑන් එයා ළඟට ගිහින්, හිමීට එතනින් බැහැලා යටත්වෙන්න කිව්වත් එයා බැටාට පහරදෙනවා.පස්සේ එයාව අල්ලන්න දුවන කට්ටියම ඒ මිනිහාගේ තොප්පිය ගැලවුණාට පස්සේ පුදුම වෙනවා.ඒ ඇත්තටම මිනිහෙක් නෙමෙයි. එයා ගෝරිල්ලෙක්. ඌව දැකපු එක පාරටම නයිට්වින්ග් ඌව අදුරගන්නවා.ඒ වෙන මොකෙක්වත් නෙමෙයි.ඒ ගෝරිල්ලා ඩික්ගේ සර්කස් එකේ හිටපු එකෙක්.ඉතින් ඊට පස්සේ දවසේ ඩික් යනවා සර්කස් එකට මේ ගැන හොයන්න.එතනදී එයාට හම්බෙනවා මෙයාගේ පරණ යෙහෙළියක් වෙච්ච සත්තුන්ව පුහුණු කරන මිරන්ඩාව.තව එදා රෑ දැකපු පීචස් කියන ගෝරිල්ලාවත් හම්බෙනවා.එයාව පුහුණු කරන්නෙත් මිරන්ඩාමයි.ඒත් ඌව වෙන අය අතපත ගානවාට නම් මිරන්ඩා කැමති නෑ.ඉතින් එතනින් ගිහින් ගෙදර ඉද්දී ඩික්ව හම්බෙන්න බැට්මෑන් එනවා.බැටාට නම් මිරන්ඩාව සැකයි.ඒවගේම බැටා හොයාගන්නවා මේ සර්කස් එක ගිහිපු හැමතැනම ඉලෙක්ට්‍රොනික උපකරණ නැතිවෙලා කියලා.ඇත්තටම ඒවා කරන්නේ මිරන්ඩාමද? එයාට මොකටද ඉලෙක්ට්‍රොනික උපකරණ? එයා මොකක් කරන්නද මේ ලෑස්ති වෙන්නේ? කියලා ඔයාලම බලන්නකෝ.
ඊළඟ කොටසින් අපිට දැනගන්න පුළුවන් වේවි ඩික් ග්‍රේසන්/නයිට්වින්ග්ගේ කතාව.ඒකත් අරන් ඒමේ බලාපොරොත්තුව ඇතිව මං අදට සමුගන්නවා.ඔබට ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
44 downloadsDownload The-New-Batman-Adventures-17.zip11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
5 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
ස්තූතියි....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 17] with Sinhala Subtitles | සත්ව රඟපෑම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


ස්තූතියි සහෝ