Watch Trailer

The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මම 17 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය කොටස බැලුවට පස්සේ මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඇති කියලා හිතනවා. දැන් ගොඩක් අය බලලත් ඇති. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්…

The blacklist S4-1

හොදයි එහෙනම් ඔන්න සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මම 17 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය කොටස බැලුවට පස්සේ මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඇති කියලා හිතනවා. දැන් ගොඩක් අය බලලත් ඇති. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු.

පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්ටර් කැප්ලන්. ඉතිං එයාගේ අතීත කතාව ගැන අද කතාවෙන් බලාගන්න පුළුවන්. එයා ලිස්ට මෙච්චර ආදරය කරන්නේ කොහොමද කියලා. ඒකට හේතුව මොකද්ද කියලා, ඒ වගේම කැටරිනා සහ ලිස්ගේ පොඩි කාලයත්. කැටරිනාට රෙඩ්ව හමුවෙච්ච හැටිත් අද අපිට බලාගන්න පුළුවන්. ප්‍රමාදත් වෙච්ච එකේ එහෙමනම් වැඩිය විස්තර ඕන නැහැ කතාව බලන්නකෝ. ජය!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Blacklist – 04×17 – Requiem.FLEET.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

539 downloadsDownload The-Blacklist-04x17.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

539 downloadsDownload Subtitles26 KB

20 comments

  1. Mudith Madusanka

    sub eka boshoma isthuti

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sandaruwan

    බොහොම ස්තුතියි...!!

  4. Shenin Perera

    Thankyou Sureni Akke

  5. chameera

    thnx............

  6. නවින් නිසල්

    ~~~සබ් එකට ස්තුතියි~~~

  7. Supitha

    Thank u sureni akke

  8. Bobby

    Thank you very much Sureni, Good luck

  9. podda

    subata thanks sis niyemata thiyenawaaaaa

  10. Jeewantha

    බොහොම ස්තුතියි.

  11. Supitha

    ilaga eka ikmanata demu neda :d

  12. Sudheera

    Thanks sis...!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Janith Chamika JC

    thanks for the sub.

  15. Sajeevi

    Thanks

  16. Dush

    Thankz

  17. Gihan Iddamalgoda

    thanks 4 sub.

  18. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  19. Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  20. Anonymous

    Thnx for sub ...