හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි. පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා. අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉ…

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි.
පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා.
අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ අපි හීනෙකින්වත් හිතන කෙනෙක් නම් නෙවෙයි.
එහෙමනම් ලබන සතියේ කොටස් දෙකකින් යුත් සීසන් ෆිනාලේ එකෙන් හමුවෙමු… !!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E20 -The Debt Collector.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
284 downloadsDownload The-Blacklist-S04E20.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
15 comments
piyumal sanjeewa
chameera
tnx............
Kemal Harshan
thanks akke sub ekt.....
Anith ep 2kth ikmnt onaaa......Supitha
thank you akke
Gihan Iddamalgoda
thnks 4 sub.
Shenin Perera
Thanks:)
hasitha nimanka
thank a lot
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThiSara
thank
Supitha
Akka anthima dekath demu neda :d
Jeewantha
සබ් වලට බොහොමත්ම ස්තුතියි.
Sajithlakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx for sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තුතියි උපසිරසට..