Watch Trailer

Lucifer [S02 : E15] with Sinhala Subtitles | මායාකාර පුංචි පිලිලය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. මේ ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩක්ම පරක්කු වෙලා තියෙන්නේ. උපසිරැසිය කරගන්න වෙලාව හිරවෙලා තියෙද්දී, දිල්ෂාන් සචින්ත සහෝගෙන් ලොකු උදව්වකුත් අරගෙන තමයි ඉවරයක් කලේ. මගේ නමත් ගෑවුනාට වැඩි හරියක්ම කලේ එයා. කලින් කතාවෙදී ලුසිෆර් පොඩි උපායක් අටවලා දැනගත්තා අම්මගේ ඔලුවේ තියෙන…

Lucifer S2-2

ආයුබෝවන් ඔයාලට. මේ ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩක්ම පරක්කු වෙලා තියෙන්නේ. උපසිරැසිය කරගන්න වෙලාව හිරවෙලා තියෙද්දී, දිල්ෂාන් සචින්ත සහෝගෙන් ලොකු උදව්වකුත් අරගෙන තමයි ඉවරයක් කලේ. මගේ නමත් ගෑවුනාට වැඩි හරියක්ම කලේ එයා. කලින් කතාවෙදී ලුසිෆර් පොඩි උපායක් අටවලා දැනගත්තා අම්මගේ ඔලුවේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ අස්රෙල් ගේ තලය එහෙමත් නැත්තම් කඩුව පාවිච්චි කරලා ආයෙමත් එයාලා ඉන්න තැනට යාගන්න. අද ඒ කඩුවගැන තමයි කතාව තියෙන්නේ. සුපුරුදු පරිදි මරණ පරීක්ෂණයකුත් විසඳන්න කෝලෙටයි මෙයාටයි හම්බෙනවා.

*-* ජය ශ්‍රී *-*

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

751 downloadsDownload Lucifer.S02E15.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට සහ “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

751 downloadsDownload Subtitles40 KB

26 comments

  1. Sanjeewa

    Thanks brother.

  2. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි....
    ජය වේවා...

  4. kosala

    පරක්කු වෙලා හරි සබ දුන්නට බොහෝම පින් සහෝ

  5. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  7. කෞෂාන් පියුමන්ත

    එලම මචං.තෑන්ක්ස්

  8. thisan

    thxx

  9. Prabuddha Kulatunga

    ela.ikmanta demu bro anik tika.. :D

  10. lakshan

    ela ela bro... sub ekata tnxxxxxx

  11. AWNCK

    Thanx Bro.....

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.

  14. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  15. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Miyuru

    15th awilla macho

  18. diehardfan

    ane ban 16 diyankooooooooooooo

  19. DoN laKshAn

    Ko bn 16

  20. Nirodha uthpala

    Elama ah obata Jayen jaya

  21. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි......................

  22. neshan

    බොහොම ස්තූතියි

  23. thanula D

    තෑන්ක්ස් සහෝල දෙන්නටම සබ් එක කළාට.ජයවේවා දෙන්නටම....

  24. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි…

  25. MAALnath

    Thanks ...........good luck ................

  26. Ara N Madhu

    Thanks alot malli!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.