ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි. අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණ…
ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ස්ක්රෝපියන් කතාමාලාවේ විසි හතරවන කොටසත් පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා.දේවක අයියා මට බාර දුන්නු කොටස් ටික අහවරක් කළා.අවසාන කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.විසි තුන්වන කොටසේදී කමෙන්ට් කිහිපයක් හරි දාලා දිරිගන්වපු හැමෝටම ස්තූතියි.
අන්තිමේදී මතක ඇතිනේ හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ කට්ටියටම මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ.ගුවන් යානය කඩාගෙන වැටෙන්නේ පැසිෆික් සාගරයේ තියෙන දුපතක්ට.මේකෙදි හැමෝම බේරෙනවා.අවාසනාවට නියමුවාට මාරාන්තික තුවාලයක් සිද්ධ වෙනවා.මුලින්ම ටෝබී හිතන්නේ ඒ විෂක් කියලා හැබැයි අන්තිමේදී තමයි දැනගන්නේ ඒක වෙනම දෙයක් කියලා.ඒවගේම මෙයාලට දුපතින් බංකරයක් හම්බවෙනවා.එකේ සංනිවේදනය කිරීමට ඇති උපකරණයකින් තොරතුරක් දැනගන්න ලැබෙනවා බඩු පටවාගෙන යන නැවක් මෙයාලා ඉන්න දුපතට ළගින් යනවා කියලා ඉතින් මොළකාරයෝ සෙට් එකම සැළැස්මක් හදනවා.
අවසාන කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E24.720p.HDTV.x264-AVS
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
945 downloadsDownload Scorpion-S03E24.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
114 comments
Wolverine
nuwan viraj
Elama saho sab ekata superi
samod
Meka danakan balan hitiye.
sub ekata bohoma pin mcn......
madu
Thnks mcn
Thisara Naveesha
thsnkzzzzzzzzzzzzzzzzzz :)
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
පිං සිද්ද වෙනවා සහෝ..සිරාවටම.. කොහොමහරි අන්තිම එපිය එන්න කලින් සබ දුන්නට..! අන්තිම එපියත් උබ කරනවනම් මම කැමති. වැඩකටයුතු එහා මෙහා කරගන්න පුලුවන්නම් අන්තිම එපියත් උබම කරහන් මචං!
~~බුදුසරණයි..ජය වේවා~~Kavishka
Thanks.bro..
Anurudda J
thanks machan.
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....Udara Damith B/K
තැන්ක්ස්
rukshan madusanka
Kiyanna wadan na tnz mchnnn
kumaraya
24 LAST EPI 2 DENAWADA??? PLZZ...
buddi
Thanks......
Rangana
thanks bro sub ekata ilaga kotasa ikmanata denna hode aduma Thursday wath dennko
NISANGA
බොහොම ස්තූතියි සබට..
ජය වේවා,,!!Athma
Ane saho Relic hunter tv series ekatath sinhala sub karannakoo..
rosheen f'do
මම වරක් රිලික් හන්ට් සබ් දෙන්න ඇහුවා. නමුත් සිරිස් එක ගොඩක් පරන නිසා ටොරන්ට් ලින්ක් හොයාගන්න බොහොම අමාරුයි. තියන එව්වලත් සීඩින් ගොඩක් අඩුයි.
Gihan Iddamalgoda
thnks 4 sub.
lakshan
tnx broooo
ishan
Ravindu broh oya mechara dawasak depu sab tika niyamai.kohoma hari mahansi wela degatame ape wenuwen sub dunnata tnks.degatame karamu tnks
Kasun
බොහොම ස්තූතියි සහෝ......
P.K
Thank you for the sub saho..
Bhagya madushan
thanks
kanishka rathnayaka
ala broo digatama apita sub danna oni dakata api iannawe oyalth akka
sandamal
තැන්ක්ස් මචං සබ එකට. ජය වේවා
Udara Damith B/K
පොඩි වැරදි පොට් එකක් කියන්නම් තරහ වෙන්ඩ එපා..හොදේ
මේකේ අන්තිමට ටෝබි යි හැපියි කතාකරකර ඉන්න කොට cw නාලිකාව ,තව ඒවගේ c තියෙන ඒවා කියනවනේ ඔයා දාල තියෙන්නේ මුහුද කියලා දාල තියෙන්නේ...
එක අවුලක් නෑ ජුන්ඩ් එකෙක් නෙ
තරහ වෙන්ඩ එහෙම එපෝSanindu Lakkitha
අන්න මචං උබ වරද්ද ගෙන. ආයෙත් සැරයක් ඒ කොටස බලහන්. රවිදු මල්ලි හරියටම සබ හදලා තියේ. මාත් සබ නැතුව බලනකොට හිතුවේ චැනල් ටිකේ නම් ටික කියන්නේ කියලා. ඒත් සබ එක්ක බලද්දී තමයි මීටර් උනේ ටෝබි එතන ආතල් එකක් දෙන්නේ කියලා. මිනිහා මුලින්ම කියනව water chanal කියලා. උන් අර මුහුද ගාව ඉන්න නිසයි එහෙම කියනේ. ඊට පස්සේ ඒ කියන චැන්ල් තුනේම මුලින් "සී" කියන ශබ්දේ එන්නේ. ඒකයි CW එකර "sea W" කියලා කියන්නේ. CBS එකට "sea BS" එහෙම කියලා කියන්නේ..
Ravindu Rukshan
Tharaha wenne naha..eth mata methnadi kiyana deyak naha mokda Sanindu saho okkoma wage kiyla thiyenawa..math ekai ehema damme tobi ethnadi water channel kiyla patan ganne ithin ethnadi ehema thmai kiyawenne..
Udara Damith B/K
ok
මන් හිතුවේ අර විදිහට කියලා සොරි
Manujaya
Thanks mchn ... jaya wewa ...
shehan
thanks machan sub 1kata...ithuru 1kath ikmanatama danna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.
Brother007
Thanks mchn … jaya wewa …
deshan
Thanqq mcn
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
kavinda
25 sub awa... final eka nisa ikmnta dendoo.... scorpion sub dunna siyalu denatama sthuthi..................
lahiru
tanxxx brooo
buddhimal
Guys... dunna sub okkotama thank you very much hodeee
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirodha uthpala
thx for the sub digatama demu obata jaya
Mudith M Akshura
elama kolla
Ravindu Adassuriya
thank you sahooo sub okkotma..... jaya wewa..
Dinindu jayarathna
මචෝ... 25 එපියත් දාලා ඉක්මනට සබ් එක දාමු ඒකෙත්... ජය වේවා......
Manoj Maxx
Thank bro..
Madu
25 ko mcn
AJ
Thanks for the sub...
De Zee
macho 25 epiya awa suba dendako
shehan lakshitha
awasana sub eka dahanko bn...iwasillak.ne balanakan
SKB
25 Dafiyoo....
Wolwerine.
25 dhaannako!
මේනක
25 sub dentoo
Kakula
විසි පහේ සබ්බුවත් මන්ද කොරහංකෝ
වරිගේ පිටිනම් බලාන ඉන්නේ බොලාSKB
යකූ... ඇගේ ලේ දුවන්නෙ නැ. ඉක්මනට 25 සබ දාෆියෝ.....
Dhanu
25 thama liwe nadda ban.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for sub.