Watch Trailer

The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් ටිකක් මතක් කරන…

The blacklist S4-1

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති.

කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් ටිකක් මතක් කරන්ම්. තුන්වෙනි සීසන් එකේදී ලිස්ගේ බොරු මරණයත් එක්ක රෙඩින්ටන් දැනගන්නා කේට් කැප්ලන් එයාගේ විශ්වාසය පාවා දුන්නා කියලා. ඊට පස්සේ එයා කැප්ලන්ට වෙඩි තියනවා, කැලයක් මැදට එක්කගන ගිහින්. හැබැයි වාසනාවට හෝ අවාසනාවට කැප්ලන්ගේ ජීවිතය බේරෙනවා. මේ ගැන රෙඩින්ටන් දැනගන්නේ කතා මාලාවේ අවසන් හරියේදී. අන්තිමට රෙඩින්ටන් අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගපු අපරාධ අධිරාජ්‍ය කැපලන් මාස ගණණක් ඇතුලත බිමට සමතලා කරලා දානවා. කොහොමින් කොහොම හරි අපිට දැනගන්න ලැබෙනවා කැප්ලන් කියන්නේ රෙඩින්ටන්ටත් කලින් ලිස්ව අදුනගත්ත කෙනෙක්නේ.

අද කතාවේදී ලිස්ට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා කවුද කියන එක. හැබැයි ඒක ඇත්තක්මද කියලාත් පොඩි සැකයක් මතුවෙනවා. ඒවගේම කැප්ලන්ගේ අවසානය? රෙඩින්ටන් කැප්ලන් යුද්ධයේ අවසානය කවුරු දිනයිද? එහෙමනම් කතාව බලන්නකෝ…

සුපුරුදු පරිදි උපසිරැසි නිර්මාණයේදී නන්අයුරින් සහයු දුන් හැමෝටමත්, ප්‍රමාදයන් අඩුපාඩු ඉවසා වදාරගන උපසිරැසි බාගත කරගන්න, කමෙන්ට් දාන රසික ඔබටත් හදපිරි ප්‍රණාමය.

පස්වෙනි සීසන් එකෙන් හමුවෙමු…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

the.blacklist.s04e22.480p.hdtv.x264.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,685 downloadsDownload the.blacklist.s04e22.480p.hdtv_.x264.rmteam.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

5,685 downloadsDownload Subtitles28 KB

31 comments

  1. Sandaruwan

    අම්මෝ මග බලන් හිටියේ අවසාන කොටස නේ ගොඩක් ස්තුතියි ..උපසිරැසියට

  2. hasitha

    Thank &good luck

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Shenin Perera

    බොහොම ස්තූතියි උපසිරැසියට:}

  5. Madura J. Kawshalya

    නියමයි..නියමයි...ගොඩාක් ස්තූතීයි උපසි‍රැසියට සහෝ..

    බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය...

  6. Sajeevi

    Thanks a lot

  7. chameera

    tnx sub valata.......... (Y)

  8. Bobby

    Thank you very much

  9. Heshan

    Thanks

  10. nuwan viraj

    Sab ekata godak thankx .scropian 25 sab ekath ekmanta denta puluwanda

  11. Helili Hemamali

    ස්තූතියි අක්කේ!

  12. Supitha

    Mekath iwarai ehenm. Thank you so much akke

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක්...
    ඊලග සීසන් එකෙන් හම්බවෙමු....

  14. Dhanushka

    thanx for the sub.next eken hamba wemu.....

  15. Dana

    Thanks for the subtitles.... !

  16. Chamath Uddaka

    එල එල ඔහොම යන් ඔහොම යන්...

  17. Damith Perera

    thanks sub ekata.meke sub eka media player clasic eke penne naththe ai.meke torrent eka hoyaganna bari nisa killers eka thamai download karagaththe

  18. darshi

    godak thanks...

  19. Jeewantha

    නියමයි. අවසාන කොටස හින්දා ඉක්මනට සබ් දීලා. පරක්කුවෙලා හරි සබ් දුන්න එකට බොහොම ස්තුතියි. අපි වෙනුවෙන් කරන මේ සත් කාර්යට මගේ හෘද්‍යාංගම ස්තුතිය. පස්වන සීසන් එකෙත් අපිට මේ වාගෙම සබ් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලාසිටිනවා.

  20. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Sudheera Kasun

    Thanks sis

  22. Gihan Iddamalgoda

    thanks 4 sub.

  23. Kemal Harshan

    Thanks sub ekat....

  24. dinuka madumal keerthirathne

    thank you sister..waiting meet you with next season..good luck!!

  25. Bobby

    සෑම කොටසක්ම බැලුවා අන්තිම එක මොන විදිහටවත් උප සිරස වැඩ කරන්නේ නැහැ.

  26. Çhárîth Åkälâñkã

    Tnx 4 sub

  27. Akalanka

    Thnx........

  28. Prabuddha Kulatunga

    Thank u akke.. :D

  29. C. R. ජයලත්

    නියමයි සුරේනි අක්කා ජය වේවා!!!!!!

  30. hasith

    tnx sis

  31. Anonymous

    Thnx for sub...