කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අදත් පුළුවන් ඉක්මනටම සබ ගෙනාවා. කට්ටිය මග බලාගෙන වෙන්නැති ඉන්න ඇත්තේ ගිය සතියේ අන්තිමට පෙන්නපු දර්ශනය නිසා. ආයේ මක්කැයි හැමෝම පුදුමයෙන් පුදුමයට පත් වෙන්න ඇති ඒක දැකලා..මේ සූදානම සුපර්ගර්ල් දෙවැනි කතා සමයේ අවසානය සනිටුහන් කරන්නයි. එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අදත් පුළුවන් ඉක්මනටම සබ ගෙනාවා. කට්ටිය මග බලාගෙන වෙන්නැති ඉන්න ඇත්තේ ගිය සතියේ අන්තිමට පෙන්නපු දර්ශනය නිසා. ආයේ මක්කැයි හැමෝම පුදුමයෙන් පුදුමයට පත් වෙන්න ඇති ඒක දැකලා..මේ සූදානම සුපර්ගර්ල් දෙවැනි කතා සමයේ අවසානය සනිටුහන් කරන්නයි. එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.
ගිය සතියේ රෙයාගේ හමුදාව නැෂනල් නගරය සම්පුර්ණයෙන්ම පාහේ යටත් කරගන්නට සමත් වෙනවා. DEO එකත් ඩැක්සම් පාලනයට නතුවීමත් සමග හැමෝම පිටසක්වල බාර් එකට පලා යනවා. මේ අතරේ ජනාධිපතිතුමිය එනවා නැෂනල් නගරයට. ඒ එනගමන් රෙයාට තර්ජනය කරනවා නැෂනල් නගරය ආක්‍රමණය වහාම නවත්තලා යන්නයි කියලා. රෙයාගේ හැටිත් දන්නවනේ ඉතින් ඒකට උත්තර දෙන්නේ ජනපතිනිය එන ප්ලේන් එකට පහරදීමක් කරලා.
මොන් එල් සහ ලීනා දෙන්නව විවාහ කරවලා දෙන්නයි රෙයාගේ කල්පනාව. මේ අතරේ ලීනාව බේරගන්න අවශ්‍ය නිසාම ලිලියන් ලුතර් එනවා සුපර්ගර්ල්ව හොයාගෙන. අන්තිමේ සුපිරි කෙලී ඇලෙක්ස්ගේ විරුද්ධත්වය මැදින් ලිලියන් හා එක්ව සිය මිතුරන් මුදාගැනීමේ මෙහෙයුමකට එක්වෙනවා..
කොහොමහරි හැම දෙයක්ම පාහේ සුපර්ගර්ල්ගේ වාසියට හැරෙමින් තිබු අවස්ථාවේ සුපර්මෑන්ගේ ආගමනය සිදුවෙනවා. හැබැයි ඔහුගේ අභිප්‍රායනම් සැකසංකා උපදවනවා.
එහෙමනම් ඉතින් අද බලමු මොකක් වෙයිද කියලා. සුපර්ගර්ල්ට හැකියාවක් ලැබේවිද ඩැක්සම් ආක්‍රමණය නවත්තන්න? හොදයි එහෙමනම් මම මෙතෙකින් සමුගන්නවා. දෙවන සමයේ මුල් කොටස් දෙකට උපසිරසි ලබා දුන්නේ චාමර සහෝ. අනිත් කොටස් ටික තමා ඔන්න මං කලේ.. සුපර්ගර්ල් තෙවැනි කතාසමයක් එන බව CW ආයතනය ප්‍රකාශ කර අවසන්. මේ අවුරුද්දේම ඔක්තෝම්බරය වෙද්දී එය නිකුත් වේවි.. බයිස්කෝප් අඩවියෙන් තෙවැනි සමයටත් උපසිරසි ලබාදේවි කවුරුහරි උපසිරසිකරුවෙක්.මගෙනම් අදහසක් නෑ තුන්වැනි කතාසමයට උපසිරසි කරන්න.
එහෙමනම් යළිත් THE 100 අවසාන කොටස සමගින් හමුවෙමු.. ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,755 downloadsDownload Supergirl-02x22-1.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
kanchana senanayaka
Thisara Laksitha
sub 1ta bohoma estuti kollo
sanath indika
THX BROO
Praneeth Gunasekara
3වෙනි එපියටත් ඔයාම සබ දාන්න බ්‍රෝ. බොහොම ස්තුතියි මෙච්චාර කල් මේක හරි වෙලාවට දීපු එකට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Mavee
Thanx Bro..........
Rusiru Dilsara
බොහොම ස්තූතියි සහෝ...
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
D.Chamara
bohoma sthuthi sahoooo .degatam me wage sub genna . jaya...
Samuditha sankalpa
Sub ekata than ETH man super girl balanne nam ne flash arrow sub Thursday hawasa 6ta danna plzz
එල්.සී. දමැල්
ස්තුතියි මේ කතා සමයට හොඳින් උපසිරස කලට වෙලාවට සැපයුවට...
මීළඟ කතා සමය ගෙනාවට තරහක් නෑ ඕන් :) ඔන්න ඔහේ ඒකටත් සබ් දෙමුRMC
ස්තුතියි
Anonymous
Thnks bro sub ekata
Janith
Thnks bro
kanushka
thnk u bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඊලග සීසන් එකෙන් හම්බවෙමු...Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා!…Gathsara Umesh Kumara
Bohom sthuthiy shoo subb rkt
Udara Damith B/K
බොහොම ස්තූතියි...........
elamindika
Thanks !!!!!!!!!!!
Nirodha uthpala
Ade maduwa supergirl kivuwoth maduwa vitarai room eahematite Anna epa digatama demu obata jaya bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gihan Iddamalgoda
thanks 4 sub.
Hima Benaragama
Thank you....
madhuka salgado
ස්තුතියි මේ කතා සමයට හොඳින් උපසිරස කලට වෙලාවට සැපයුවට…
මීළඟ කතා සමය ගෙනාවට තරහක් නෑ ඕන් ඔන්න ඔහේ ඒකටත් සබ් දෙමුලහිරු ප්‍රසාද්
ඇයි බං අදහසක් නෑ කියන්නෙ. අදහස් උදහස් අඩු නිසාද?
ඕවා හිතන්න එපා. කොහොම උනත් උපසිරැසි වලට ස්තූතියි.
ජය වේවා!!PDROX
SuperGirl Season ekath iwarayi :D Tanx 4 Subtitles Bro :D
Sandaru Wijenayake
Season 3 ekatath sub karanna.. Mechchara hoda tv series ekak ehama lesiyen atharinna epa... The CW eka Tv series ekakata sub karana chanse eka athara gannawa kiyanna moda kamak :D
Gagu
3වෙනි එපියටත් ඔයාම සබ දාන්න බ්‍රෝ.....plz.Thanks
Sajithlakshan
බොහොම ස්තූතියි………..
rasara
Thanks for sub
Amal_indika
ela ela ela bro sub thank
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




onna mulinma download karooo
sub ekata thanx...