Watch Trailer

The Blacklist [S05 : E10] Episode Sinhala Subtitles | තොරතුරු සපයන්නා [සිංහල උපසිරසි සමඟ]

මෙන්න අරගන ඇවිත් තියෙනවා පස්වෙනි කළු ලැයිස්තුවේ 10 වෙනි කතාව. පසුගිය සතියේ ලිස් ශෝකයෙන් මුසපත් වෙලා, ඇලස්කාවට ගියපු හැටි මතක ඇති කියලා හිතනවා. එයා හැම දේකින්ම අෑත් වෙලා ගියේ ඇග්නස්ව ටොම්ගේ අම්මට භාරදීලා, The Blacklist: Redemption කතාව බැලුවා නම් ඔයාලට මතක ඇති ටොම් සහ ස්කොටී හාග්‍රේව් දෙන්නා අතරේ ති…

මෙන්න අරගන ඇවිත් තියෙනවා පස්වෙනි කළු ලැයිස්තුවේ 10 වෙනි කතාව. පසුගිය සතියේ ලිස් ශෝකයෙන් මුසපත් වෙලා, ඇලස්කාවට ගියපු හැටි මතක ඇති කියලා හිතනවා. එයා හැම දේකින්ම අෑත් වෙලා ගියේ ඇග්නස්ව ටොම්ගේ අම්මට භාරදීලා, The Blacklist: Redemption කතාව බැලුවා නම් ඔයාලට මතක ඇති ටොම් සහ ස්කොටී හාග්‍රේව් දෙන්නා අතරේ තිබුනේ තරහක් කියලා, ඒ වගේම එ කතාවේ අන්තිමට ස්කොටීව අත්අඩංගුවට පත්වෙනවා. ඒත් දැන් ස්කොටී කියන විදියට ටොම් එයාගේ තාත්තාට විරුද්ධව සාක්ෂි දිලා අම්මව බේරගන තියනවා. ඒ සමහරවිට අර ස්කොටීගේ සහයිකාව ගෙනත් දුන්න පෙන් ඩ්‍රයිව් එකේ තිබුන ඇත්ත නිසා වෙන්න ඇති. හොදයි ඒ ගැන ඇති, දැන් මේ කතාව බලමුකෝ… නේද? ලිස් හැමදේකින්ම අෑත් වෙලා යන්නේ රෙඩින්ටන්ට එයා පස්සෙන් එන එක නවත්වන්න කියලා පොරොන්දුකරගන. ඒත් අපි හිතපුවත් නැති විදියට ලිස් ඉන්න තැනට මැර කල්ලියක් එනවා. කතාව අවසන් වෙන්නේ ලිස් මේ මැරකල්ලියේ ඔක්කෝම බොහොම දරුණු විදියට අමුු අමුවේ මරලා දාන තැනින්, ඉතිං ඒ සිදුවීමෙන් පස්සේ ලිස් ආපහු එනවා. එයා ඇවිත් රෙඩින්ටන්ට කියනවා එයාට ඒ මිනීමැරුම් ගැන ගානක්වත් නැති බව. ඒ කියන්නේ මේ වෙනකොට අපිට ලිස්ගේ දරුණු පැත්තක් අවදි වෙලා තියෙනවා පේනවා. ඒකට හේතුව තමන්ගේ ඇස්දෙක ඉස්සරහම තමන් ජීවිතයේ ආදරයකරපු තමන්ගේ සැමියාව මරලා දාපු එක වෙන්න ඕන.

හොදයි අද කතාව බලමුකෝ එහෙනම්. මේ වෙනකොට ලිස් ආපහු නගරයට ඇවිත් හිටියට කාර්ය බලකායේ වැඩ වලට ඇය සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඇය දැඩි අධිෂ්ඨානශීලීව ඉන්නේ ටොම්ගේ ඝාතකයින් හොයාගන්න. මේ වෙනුවෙන් ඇය ඕනම දුරක් යන්න, ඕනම දෙයක් කරන්න සූදානම්. හැබැයි තවමත් ඇය දන්නේ නැහැ මේ හැම දේකටම මුල අර අස්ථි පද්ධතිය කියලා. ඒ ගැන කියනවා වෙන්න පුළුවන් දේවල් දෙකක් ගැන මට හිතෙනවා. එක්කෝ ඒක ලිස්ගේ අම්මාගේ වෙන්න ඕන. හැබැයි මට හිතෙනවා ලිස්ගේ අම්මා කැටරිනා රස්ටෝවා තාම ජීවත් වෙනවා ඇති කියලා. ඒ කියන්නේ මේ අස්ථි ටික අපි හීනෙකින්වත් හිතන්නේ නැති කෙනෙක්ගේ වෙන්න ඕන. ඒ වගේම තමයි මේක අයිති කෙනා ලිස්ට ගොඩක් සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන. සමහරවිට ඒ ලිස්ගේ තාත්තාගේ වෙන්නත් පුලුවන්. ඔව් ඔව්. මට තාම හිතෙනවා රෙඩින්ටන් නෙවෙයි ලිස්ගේ තාත්තා කියලා. මෙනවා උනත් අපිට අදත් ඒ ගැන ඒ හැටි හෝඩුවාවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. කතාව බලන්නකෝ එහෙනම්. 

මීළඟ කොටසින් හමුවන තුරු ජය…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,678 downloadsDownload The-Blacklist-S05E10.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,678 downloadsDownload Subtitles35 KB

29 comments

  1. SupunKaushalya

    Ela

  2. pasii

    thanks sis mechchara ikmanata sub eka dunnata ela

  3. kasunrachintha

    sub eka ikmanta dunnata tnx. The Blacklist: Redemption ekath denna puluwanda?

  4. Vihanga sathsara

    ආ අවන්කවම පුලුවන්නම් The Blacklist: Redemption එකත් දෙන්න... එපි 10ක් වගේ තිබුනේ.... බැලුව බැලුව දුන්නෙම නෑ...
    pls....

    සබට ස්තුතී......

  5. Sudheera Kasun

    Thanks sis...!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. lushan...thusi

    thanx akkiyoo

  8. podda

    oya thiyenne!!! thanks Sis

  9. Rasindu V. Perera

    නියමයි....සබ් එකට් තැන්ක්ස්....
    එනකන් හිටියේ....

  10. priyan99

    thanks sub ekata

  11. Udara Damith Dissanayaka

    අපරාද කාරයන්ගේ laයිස්තුවට ස්තුතියි

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  13. Udith

    The Blacklist: Redemption ekatath sub dennako ... gud luck.....

  14. supitha

    upasirusiyata bohoma sthuthi akke

  15. Rasitha Illangasinghe

    Thank u very much!!!

  16. sachintha

    Sub ekata thanks sureni akkee...
    Elama

    1. sachintha

      Blacklist Redemption ekatath Sub denna
      Puluwanda....
      Plz...

  17. mmadhawa

    ස්තුතියි සබ් එකට...

  18. krishanmadusanka

    ජේමිස් ස්පැඩර් ගැන පොස්ට් එකක් දාන්නකෝ .මෙතෙක් අපරාධ ලැයිස්තුවට සබ් දුන් හැමෝටම තුති

  19. nadeeranc

    thankoooooooo

  20. ushan

    Thaks

  21. captainyb

    ela.................!ela..........................!HDTV copy walatama sub denda.

  22. captainyb

    Season okkogema sub 1 digata baawe.S03E12 sub 1 tikak galapenne na.S03E12 HEVC X265 copiya nam download karanna seeds na.ithuru sub tika nam pattetema thibuna.romba thanks & good luck!

  23. TMKavindulakmal

    AMMO DHAN LOG UNEE HENA GEEMAK DHIILAA.. SUB EKATA THANKS.ELAA....

  24. Kasun Malinga077

    බොහෝම

  25. akalankagayan

    Thnx................

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. hiruni

    Sub ekata bohoma sthuthi.jaya wewa

  28. Anonymous

    Thnx sub ekta ....