Watch Trailer

Marvels Runaways [S01 : E04] Sinhala Subtitles | සියල්ලන්ගේ රහස් එළියට! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා හතරවන කොටස. හරි එහෙනම් කලින් කොටස් බලලා ඔයාලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඒ නිසා මං කෙටියෙන් විස්තර කිරීමක් කරන්නම්කො.. කලින් වෙච්ච ග්‍රිබෝරීම් උත්සවය දැක්කට පස්සේ ළමයි ටික හැමෝම කලබල වෙලා ඉන්නේ. සමහරුනම් හොදටම බය වෙලා ඉන්නේ. කැරොලිනා සහ ගර්ට් අරුණු කොට අනිත්…

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා හතරවන කොටස. හරි එහෙනම් කලින් කොටස් බලලා ඔයාලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඒ නිසා මං කෙටියෙන් විස්තර කිරීමක් කරන්නම්කො..

කලින් වෙච්ච ග්‍රිබෝරීම් උත්සවය දැක්කට පස්සේ ළමයි ටික හැමෝම කලබල වෙලා ඉන්නේ. සමහරුනම් හොදටම බය වෙලා ඉන්නේ. කැරොලිනා සහ ගර්ට් අරුණු කොට අනිත් හැමෝම වගේ තම තමන්ගේ දෙමව්පියන් ගැන දැඩි ලෙස සැකයක් උපදවාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කස්ටිය හදන්නේ එකතුවෙලා මේකේ සුලමුලක් හොයාගන්න කියලා හැමෝම දන්නවනේ.

මේ කොටසේදී කැරොලිනා සහ ගර්ට් එකතුවෙලා තම දෙමව්පියන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂි හොයනවා. ඒ කැරොලිනාගේ නිවසෙන්. ඉතින් මෙයාලට මෙතැනදී හම්බවෙන ලෙස්ලිගේ, ඒ කියන්නේ කැරොලිනාගේ අම්මගේ ලැප්ටොප් එකෙහි තියෙනවා කේතනය කරන ලද අල්ට්‍රා නම් ලිපිගොනුවක්. ඉතින් මෙයාලගේ අදහස මේක ඇලෙක්ස්ට කියලා විකේතනය කරවගන්න තමයි ඔන්න.මේ අතරෙදි ප්‍රයිඩ් එකටත් තව දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. ඒ තමයි තව බිල්ලක් අවශ්‍ය වීම. නමුත් දැන් දේවස්ථානයෙන් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න ක්‍රමයකුත් නැති නිසා මෙයාලගේ කල්පනාවෙන් පාරෙන් කෙනෙක්ව අල්ලාගෙන එන්න තමයි. ඔය අතරේම ගර්ට්ගේ අම්මයි තාත්තයි අර පැනලා ගිය ඩයිනසෝර්ව හොයාගෙන යනවා.

එහෙමනම් මෙතකින් මේ කතාමාලාව වෙනුවෙන් මගේ දායකත්වය අහවරයි. ඊලග කොටස ඔයාලට වෙනත් උපසිරසිකරුවෙක් රැගෙන එයි. යලිත් ඉක්මනින් උපසිරසියක් සමගින් මුණගැහෙන අපේක්ෂාවෙන් මා සමුගන්නවා.. ඔබ සැමට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

5,368 downloadsDownload Marvels-Runaways-01x04.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,368 downloadsDownload Subtitles33 KB

42 comments

  1. notisamanalaya

    සබට තුති

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  4. Pradeep Iresh

    කෝ බන් 3 කොටස

    1. Pradeep Iresh

      සොරි සොරි මටයි වැරදුනේ....තැංකු වේවා සබ් එකට

  5. Thilan Durage

    Thank you...

  6. Lakshan Fernando

    Thank you

  7. sachintha

    Sub ekata thanks sahoo....

  8. jayam0dc

    thankz bro.......

  9. udithasanka

    thank you my friend

  10. lushan...thusi

    thanx broo

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි මධුක සහෝ උපසිරැසට..බුදුසරණයි.ජය වේවා!

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. Kasun Ravi Janaka

    direct link එකක් දෙනවද කවුරුහරි ?

  14. UdaraCooray

    Thnx

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.....

  18. Udara Damith Dissanayaka

    ජයවේව

  19. Nonim Nuwan

    thanks

  20. Tharindushehan

    thanks ban mama me tv series eke sub hoya hoya hitiye

  21. nirodha uthpala

    Supergirl nathi hinda kolla vada patan aragena vage. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  22. thushara_2262

    thanks bro

  23. D.Chamara

    degatam karagena yamuo sahooo jaya

  24. Sajana_pathirana

    එල එල තද කොර❤️.

  25. sanjeewa6106

    Thanks Bro, Jaya wewa.

  26. ravin

    Thanks for the sub

  27. Ghostsd

    thanx mcho sub ekata

  28. Isharaeranda

    ela

  29. mindika

    Thanks !!!!!!

  30. Kasun A.

    sabata thuthi saho.jaya!

  31. trok

    tnx bro

  32. Dushan Tharuka

    Thank You !!!

  33. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  34. wajira

    thank you

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. asv2

    උපසිරැසියට බොහොම ස්තූතියි

  37. bhanukarasanga

    thanks bro

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  39. Sajithlakshan

    thanks ........................

  40. chinthaka.max4

    thankx machan

  41. sahangayantha

    thanks a lot saho sub ekata