මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ 5වෙනි සීසන් එකේ 11 වෙනි එපියයි. ඔන්න දැන් සුපුරුදු පරිදි රෙඩින්ටන් කළුලැයිස්තුවේ ඉන්න අයව දඩයම් කරන්න පටන් අරගන තියෙනවා. මේ වෙනකොට ඔයාලට මතක ඇති ලිස් මේ කණ්ඩායමේ නැහැ. එයා ටොම්ගේ ඝාතකයා හොයාගන වෙනමම ගමනක් යනවා. හැබැයි රෙඩින්ටන් ලිස්ට වෙච්ච පොරොන්දුව නිසා තවමත්…

මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ 5වෙනි සීසන් එකේ 11 වෙනි එපියයි. ඔන්න දැන් සුපුරුදු පරිදි රෙඩින්ටන් කළුලැයිස්තුවේ ඉන්න අයව දඩයම් කරන්න පටන් අරගන තියෙනවා. මේ වෙනකොට ඔයාලට මතක ඇති ලිස් මේ කණ්ඩායමේ නැහැ. එයා ටොම්ගේ ඝාතකයා හොයාගන වෙනමම ගමනක් යනවා. හැබැයි රෙඩින්ටන් ලිස්ට වෙච්ච පොරොන්දුව නිසා තවමත් FBI එකත් එක්ක එකතුවෙලා කළුලැයිස්තුව දඩයම් කරනවා. පසුගිය සතියේ කතාව අවසන්වුන විදිය මතක ඇතිනේ. ලිස් අර නවාරෝ කියන කෙනාව හොයාගන ගියේ අර තට්ටයා පිළිබද හෝඩුවාවක් හොයාගන්නයි. ඒත් නවාරෝ ඉක්මන් වුනා. එතන ඇතිවෙච්ච රණ්ඩුවෙන් නවාරෝ මිය ගියා. ඒ වගේම පසුගිය සතියේ රජයේ ඉහළ නිලයක් දරපු තොරතුරු පිටට විකුනන්නෙක් අල්ලගන්න කට්ටිය සමත්වුනා මතකයිනේ.
එහෙනම් අද කතාව. මේ වෙනකොට ලිස්ට මිනීමරනවා කියන එක බොහොම සුළු දෙයක් බවට පත්වෙලා. එයාගේම වචන වලින් කියනවානම් ඒකෙන් එයාගේ නිනිද නැතිවෙන්නේ නැහැ. ඒ තරම් ඒක එයාට සාමාන්ය දෙයක් වෙලා. හැබැයි මේක නම් හොද දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස. ඉතිං අද කතාවෙදි ලිස් නවාරෝගේ මිනියට මොකද්ද කරන්නේ කියලා බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි නවාරෝ හොයාගන පොලිසියෙන් එනවා විතරක් නෙවෙයි නවාරෝගේ ගෙදර තිබිලා මිනීමැරුමට අදාල සාක්ෂි හොයාගන පරීක්ෂණ වලට යවනවා. ඉතිං ලිස් .මයි මේ මිනීමැරුම කලේ කියලා ඔප්පු කරන්න සාක්ෂි තියේවිද? කතාව බලන්න එහෙනම්.
මීළඟ කොටසින් හමුවනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,284 downloadsDownload The-Blacklist-S05E11.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
24 comments
sachintha
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකන් හිටියේ.....mindinu
thnx mcn
Bobby
Thank you very much
Sandaruwan Udayanga
හැමදාම වගේම බොහොම ස්තුතියි....
podda
ye ye sub 1 dilaaa. thanks sis
Madura J Kawshalya
දෙනකල් බලන් වෙන්දා වගේ අපි හිටියනේ තනිවී ලොවේ ..
සබට තැන්කූ අක්කේ .. ..ජය බයිස්කෝප් ...!!priyan99
sub ekata thanks akke
Sudheera Kasun
Amboo ati yanthan... Thanks Sis...!
Udara Damith Dissanayaka
මොනාද මේ වෙන්නේ ලිස්ට
Lucifer94
ela එල ..එනකන් බලන් හිටියේ අක්කේ ..
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
M.R.Insaf
Thanks dr..
කෞශල්ය දුෂ්යාන්
සබට තුති අක්කේ.සදා ජය.ඊළග උපසිරසෙන් හමුවෙමු.
nuwanjayasooriya7
sab ekata bohoma sthuti
Rasitha Illangasinghe
Thank you sub ekata
akalankagayan
Thnx.......
supitha
thank you akke. digatama sub denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasitha nimanka senarath
sis 12 sub ekath dena eka nathara kalada? nttnm denawada lagadima..?
jana_bc
ep12 th awillane...?
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Anonymous
Thnx for sub ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E11] Episode Sinhala Subtitles | එ්බ්රහම් සටර්න් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)





Sub ekata thanks Sureni akkee
Ep 12 hamu wemu
Jaya wewa