Watch Trailer

Marvels Runaways [S01 : E09] Sinhala Subtitles | කල්යල් බලා කල එලි බැසීම.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කතාව සුපිරියට ගලාගෙන යනවා නේද? ඔව් මාත් මුලින් හිතුවෙ කතාව බෝරිං කියලා. ඒත් බැලුවම තමා තේරුණේ කතාව සුපිරියි කියලා. එහෙනම් පහුගිය කොටස දිහාට හැරෙමු.. කලින් කොටසෙදි අපිට මතකයි චේස්ගෙ තාත්තට ඒ කියන්නෙ වික්ටර්ට වෙඩි තියෙනවා. ඒ චේස්ගෙ අම්මා. ඔය සිද්දියත් එක්ක PRIDE එකේ හැම කෙනෙක්ම චේස්ගෙ ගෙදරට…

දැන් නම් කතාව සුපිරියට ගලාගෙන යනවා නේද? ඔව් මාත් මුලින් හිතුවෙ කතාව බෝරිං කියලා. ඒත් බැලුවම තමා තේරුණේ කතාව සුපිරියි කියලා. එහෙනම් පහුගිය කොටස දිහාට හැරෙමු..

කලින් කොටසෙදි අපිට මතකයි චේස්ගෙ තාත්තට ඒ කියන්නෙ වික්ටර්ට වෙඩි තියෙනවා. ඒ චේස්ගෙ අම්මා. ඔය සිද්දියත් එක්ක PRIDE එකේ හැම කෙනෙක්ම චේස්ගෙ ගෙදරට එකතු වෙනවා. හැබැයි කවුරුත් ඒ ගැන ජෝනට කියන්නෙ නැ. හැමෝම එකතුවෙලා වික්ටර්ව බේරගන්න උත්සහ කරනවා. ඔය අතරෙ චේස්ගෙ යාලුවො ටිකත් එයාගෙ ගෙදරට එකතුවෙනවා.

මේ අයට වික්ටර්ව හොද කරගන්න බැරිම තැන තමයි ෆ්රෑන්ක්ට කතා කරන්න තීරණය කරන්නෙ. එයාටත් මොකක්හරි සුව කිරීමෙ බලයක් ජෝනගෙන් ලැබුනා. ඒ කොහොමද කියන්න නම් දන්නෙ නැ හැබැයි. හැබැයි එයාටත් ඒක කරගන්න බැරිවෙනවා. ඔය වෙලාවෙ තමයි එතෙන්ට ජෝනා එන්නෙ. ජෝනට මේ සිද්දිය කියලා තියෙන්නෙ නීකොගෙ අම්මා. කොහොමහරි වික්ටර්ව ගොඩක් වටින නිසා එයාව බේරගන්න නම් බිලි දීමක් කරන්න වෙනවා ජෝනා කියන විදිහට. ඒත් කවුද මේකට දාන්නෙ කියන්න ප්‍රශ්නයක් මතුවෙනවා. අන්තිමට විකටර්ගෙ බිරිද එහෙමත් චේස්ගෙ අම්මා මේකට ඉදිරිපත් වෙනවා. ඒත් ඔයාලා දන්නවා චේස්ගෙ අම්ම සහා නීකොගෙ තාත්තා අතර සම්බන්ධයක් තියෙන විත්තිය. ඉතිං නිකෝගෙ තාත්තා බලෙන්ම වගේ මේකට ලෑස්ති වෙනවා.ඒත් තමන්ගෙ මනුස්සයව බිලි දෙන්න මොන ගැණිද කැමති.

අපිට පහුගිය කොටසෙ ඇමි ගැන පොඩ්ඩක් දකින්න ලැබුනා එයා WIzard සර්වර් එක මුලින් හැක් කරලා මොනා හරි විස්තර අරන් තියෙනවා. කොහොම හරි ඒ නිසා එයාට මැරෙන්නත් වෙලා. අපේ යාලුවො ටිකත් සර්වර් එක හැක් කරලා විස්තර අරගත්තා මතකනෙ. හැබැයි තාම ඒ ටික විකේතනය කරගන්න පුළුවන් වෙලා නැ. ඔය දේවල් වලට කලින් මොලීව එයාගෙ හදාගත්ත දෙමව්පියො එයාව වෙන දිහාවක නතර කරනවා. එහෙදි තමා මොලීට එයාගෙ ඇත්තම අම්මයි තාත්තයි එයා වෙනුවෙන් තියලා ගිය ලියුමක් ලැබෙන්නෙ. ඒකත් එක්ක එයාට යතුරක් හම්බෙනවා. ඒ යතුර නිසා මොලීට ලැබෙන්නෙ එයාගෙ ඇත්තම දෙමව්පියො එයා වෙනුවෙන් තියලා ගිය VHS පටියක්. ඒකෙ තියෙන දේවල් මේ කොටසින් බලා ගන්න පුළුවන්.

ඔය වෙනකොට සර්වර් එකෙන් ගත්ත ඩේටා විකේතනය වෙලා ඉවරයි. එතන තියෙන දේවල් වලින් මේ අයට පුළුවන් කමක් තියෙනවා මෙයාලගෙ දෙමව්පියො නතර කරන්න. හැබැයි චේස් ඒ සේරෙම විනාශ කරලා දානවා. මොකද PRIDE එක නැති වුනොත් එයාගෙ තාත්තට මැරෙන්න වෙන නිසා. ඔය විදිහට තමා කලින් කොටස ඉවර වුනේ.

අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් PRIDE එක මොකක්ද මේ කරන්න හදන්නෙ කියලා. මොකද මෙයාලා මේක අවුරුදු ගානක ඉදන් සැලසුම් කරන දෙයක්. මේ දේ වෙනුවෙන් ඩොඩ දෙනෙක්ගෙ ජීවිත පවා නැතිවෙලා තියෙනවා. ඒ වගේම මොලීගෙ ඇත්තම අම්ම තාත්තගෙන් එයාට පණිවිඩයක් ලැබෙනවා, ඒකෙ තියෙන දෙයින් අද ගොඩක් දේවල් වලට උත්තර ලැබෙයි. එහෙනම් මම ගියා අන්තිම කොටස අපේ චාමර සහෝ අරගෙන ඒවි.

#Hail Marvel.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

6,354 downloadsDownload Marvels-Runaways-S01E09.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

6,354 downloadsDownload Subtitles35 KB

34 comments

  1. sachintha

    Sub ekata thanks lahiru sahooo...

    "Black Lightning" ekatath sub denna puluwanda sahoo....

  2. Pasindu7365

    sub ekata thanks bro.serama tika aran beluwa elh

  3. chani

    Sub ekata thanks

  4. Malinda

    Thanks bro. super story ekak. Stan lee wath kathawata genawa neda eka parak?

  5. dsdkavishka

    Thenks bro sub ekata

  6. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා.....

  7. Dean

    Tnx mcn ❤️❤️❤️

  8. yapa

    ඔව් මචන් දැන් නම් කතාව සුපිරියට යනව...
    සබ් එකට බොහොම ස්තුතියි මචන්.....

  9. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…ජය වේවා..!

  11. Ayeshmadawaththa

    Thnkz mcn . Jaya wewa..

  12. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....
    තව එක කොටසයි.....

  13. Udara Damith Dissanayaka

    Hail Marvel
    බොහොම ස්තුතියි
    බොහොම ස්තුතියි

  14. Dushan Tharuka

    Thank You !!!

  15. udithasanka

    thank you

  16. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  17. priyan99

    thanks saho sub ekata

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. Iroshan Kumar

    thanks machan

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Dilshan999

    thanks for sub

  22. Rushanwickrama

    Sub ekata thnxz bn...digtama ohoma Karagena Yamu..jaya wewa...

  23. Kasun A.

    sabata thuthi lahiru saho.jaya!

  24. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  25. trok

    tnx bro

  26. wajira

    thanks for sub......saho

  27. hpm

    Thanks mcn sub tikatama

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  31. Sajithlakshan

    thanks .....................

  32. Lakiyaa

    this sub file not working

  33. M.g.

    Sub එක වැඩ නැත්තේ මට විතරයි ද

  34. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.