Watch Trailer

The Blacklist [S05 : E12] Episode Sinhala Subtitles | කෝකියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සතියක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත විකාශය වෙන්න ගත්තා. හොදයි සුපුරුදුපරිදි පසුගිය කොටස්වල සිදුවීම මතක් කරන්නම්කෝ. ටොම්ගේ ඝාතනය සහ ලිස් කෝමා තත්වයකට පත්වීම හැමෝටම මතක ඇතිනේ. ලිස් කෝමා එකෙන් ප්‍රකෘති තත්වයට පත්වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. දැන් ඇය සම්පූර්ණයෙන් සුව වෙලා. ඇග්නස්ව ටොම්ගේ අම්…

ඔන්න සතියක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත විකාශය වෙන්න ගත්තා. හොදයි සුපුරුදුපරිදි පසුගිය කොටස්වල සිදුවීම මතක් කරන්නම්කෝ. ටොම්ගේ ඝාතනය සහ ලිස් කෝමා තත්වයකට පත්වීම හැමෝටම මතක ඇතිනේ. ලිස් කෝමා එකෙන් ප්‍රකෘති තත්වයට පත්වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. දැන් ඇය සම්පූර්ණයෙන් සුව වෙලා. ඇග්නස්ව ටොම්ගේ අම්මා, ස්කොටී හාග්‍රේව්ට බාරදීලා එහෙම මේ සූදානම් වෙන්නේ ටොම්ගේ ඝාතකයින් පසුපස යන්නයි. පසුගිය කොටසේදී ලිස් අතින් අත්වැරදීමකින් නවාරෝව ඝාතනය වුනා මතක ඇතිනේ. ලිස් කීයටවත් නවාරෝව මරන්නේ නැහැ. මොකද ටොම්ගේ මිනීමරුවාව දන්නේ එයා විතරක් නිසා. අන්තිමට කොහොමහරි මේ සිරුර අර ස්ටූ මේකර්ගේ ස්ටූ එකට දාලා දියකරලා යවන්න ලිස් තීරණය කරනවා. ඒකේදී අන්තිමට වීදුරු ඇහැක් ඉතිරිවෙනවා මතක ඇතිනේ. ලිස් මේක අරගන රෙඩින්ටන් ළඟට යන තැනින් කතාව අවසන් වෙනවා මතකයිනේ

අද වෙනකන්, අද වෙනකන්ම ලිස් දැනගන හිටියේ නැහැ රෙඩින්ටන් මේකට පොඩිහරි සම්බන්ධයක් ඇති කියලා. හැබැයි අද ඇයට පොඩ්ඩක් විතර දැනගන්න ලැබෙනවා, රෙඩින්ටනුත් මේකට සම්බන්ධයි කියලා. අද කතාවෙදී කළු ලැයිස්තුවේ තවත් කෙනෙක්ව ඉවත්කිරීම සිදුකරනවා. මෙතන්දී තවත් කෙනෙකුට නිදහස ලැබෙනවා. රෙඩින්ටන් මේ කේස් එක FBI එකට ලබාදීපු එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අර දෙවනියට කීව පුද්ගලයාගේ නිදහස. මට හිතෙන විදියට රෙඩින්ටන්ගේ කන්ටින්ජන්සි ප්ලෑන් එක තමයි ඒ. මේ අස්ථි පද්ධතිය සම්බන්ධයෙන් රෙඩින්ටන් ලොකු බයකින්නේ ඉන්නේ. එයා ඒ රහස රැකගන්න ඕනම දෙයක් කරනවා. ඉතිං එයා අමතර සැලැස්මක් අනිවාර්යෙන් තියාගනීවි සහ මේ පුද්ගලයා තමයි ඒ කියලයි මට හිතෙන්නේ. හොදයි කතාව බලලාම තීරණය කරන්නකෝ එහෙනම්.

මීළඟ කොටසින් හමුවනතුරු ජය…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

3,951 downloadsDownload The-Black-list-S05E12.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,951 downloadsDownload Subtitles33 KB

24 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ මේකේ සබ් එක...

  2. Bobby

    Thank you Very much

  3. supitha

    sub 1i lipiyai godak watinawa. thank you akke

  4. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  5. Sudheera Kasun

    Thanks sis...!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Udara Damith Dissanayaka

    සතියක් ඉදලා ඉදලා
    බලන්ඩ හිටියේ

  8. podda

    thanks sis!!!
    mekanam supiri

  9. M.R.Insaf

    Thank you

  10. suranuwan

    thank you very much...

  11. danithniwanthaka

    thanks sis. jayawewa.....!!!

  12. Sandaruwan Udayanga

    thank you.....

  13. Rasitha Illangasinghe

    Thank you very much!!!!!

  14. BandaYB

    Thanks Sis!

  15. hasitha nimanka senarath

    ammo thank you hodeeeee.... sis. mama hithuwe sub eka dena eka nawattala kiyala

  16. jana_bc

    thnks...ep 13th awo....

  17. ajith00129

    13 ඇවිල්ලා

  18. Ruchika

    sub eka match wen na SVA copy kata.poddak ball hawala denna. naththan me sub eka hadapu copy eke name eka denna plzzzz

  19. Udayaranasingha

    ස්තුතියි sub 1 ට. 13 ත් ඇවිල්ලා...

  20. melinda

    thank you

  21. mahen_new

    Thanks sis..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Sajithlakshan

    බොහොම ස්තූතියි

  24. Anonymous

    Thnx for sub ...