කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 13වන කොටස. ඔන්න අද කොටහනම් ඉක්මණට ගෙනාවා ඈ. හරි එහෙමනම් අපි කෙටියෙන් වාගේ බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ රෙයින්ගේ යාළුවො වෙන අනිත් ලෝක මරුවෝ ගැන හෝඩුවාවක් ලැබුනානේ. ඒ හෝඩුවාව ඔස්සේ කට්ටිය අද පියුරිටිව එනම් පවිත්‍රත්වය කියන ලෝක මරුවාව හොයාගෙන යනව…

කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 13වන කොටස. ඔන්න අද කොටහනම් ඉක්මණට ගෙනාවා ඈ. හරි එහෙමනම් අපි කෙටියෙන් වාගේ බලමු මොකෝ වෙන්නේ කියලා.
ගිය සතියේ රෙයින්ගේ යාළුවො වෙන අනිත් ලෝක මරුවෝ ගැන හෝඩුවාවක් ලැබුනානේ. ඒ හෝඩුවාව ඔස්සේ කට්ටිය අද පියුරිටිව එනම් පවිත්‍රත්වය කියන ලෝක මරුවාව හොයාගෙන යනවා. කොහොමින්හරි ඉතාමත් පහසුවෙන් ඇයව අල්ලගන්න DEO ප්‍රමුඛ සුපර්ගර්ල්ට හැකියාව ලැබෙනවා. කට්ටිය ඇයව අල්ලාගෙන ප්‍රශ්න කිරීම පිණිස DEO එකට අරන් යනවා. හැබැයි ඒකනම් හොද විදිහට අහවරක් වෙන්නේ නෑ.
පියුරිටීට හැකියාව ලැබෙනවා එතනින් පලා යන්න. ඒ පැනලා ගිහින් සෑහෙන්න විනාශයක් සිද්ද කරනවා. ඒ වගේම රෙයින් එහෙමත් එනවා පියුරිටිව සුපර්ගර්ල්ගෙන් රැගෙන යන්න. කොහොමහරි බලාගෙන ගියහම පියුරිටිට පවා තියෙන්නේ සුපර්ගර්ල්ට මෙල්ල කළ නොහැකි බලයක් තමයි.
එහෙමනම් අද වෙන්නේ මොකක්ද කියලා ඔයාලා බලලම දැනගන්න. ආ තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඔන්න CW නාලිකාව ආයෙම සුපර්ගර්ල්ටනිවාඩු දීලා. ඒ කියන්නේ ඊලග කොටස විකාශය වෙන්නේ ආපහු අප්‍රියෙල් 16 වෙනි සදුදා.. අපිටනම් 17 උදේ ඈ. එහෙමනම් ආපහු එදාට හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,550 downloadsDownload Supergirl-03x13.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
49 comments
lahiru sadaruvan
Kanchana
Yhanx saho
praveen saranga
arrow eke moko parakku sub bn
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Tharangani
thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..හම්මේ බන් මාස දෙකකට වැඩි නෙහ් බ්‍රේක් එක. මොකෝ දන්නේ නෑ මේ පාර. සාමන්‍යෙන් ඇරෝ,ෆ්ලෑශ්,සුපර්ගර්ල් ඉවර වෙන්නේ එකටනේ. අනිත් දෙකටත් මේ බ්‍රේක් එකම දේවිද දන්නේ නෑ..
nkrtharinda95
Thankyou for sub
k.k.lakshitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි ..
ඒ කිඉයන්නේ ඇරෝ එහෙමත් නිවාඩු ඇති නෙ
පරණ ටීවී සීරියස් එකක් තියෙනවා
බලපු නැති
එක බලන්ඩ හොද කළේ වගේ මේකwickrama98
arrow eke sub denne nadda eka witharak ayi late
Chanaka
Super thanx
Sanath Indika
thx brooo
praneeth01
ada kalinam dila. ela ela. kalin dunnath pahu vela dunnath pai balanne sub avoth thamai.
M.R.Insaf
Thank you
Lushan Tharinda
Subata thanks bro...
Supergirl newaththanne Legend's of tomorrow late wechcha nisalu.A okkoma fix karanna puluwan wenne 9 april.
Eta passe 16 idan normally set ekama air wei.
Ohoma seen ekak thama internet eke thibbe...Hirunaprabodha
අදනම් කලින්ම දීලා... ගොඩාක් ස්තූතියි...
nirodha uthpala
Thx bro obata jaya
Ashan Maduranga
thanks bro sub ekata keep it up good luck baiscope team ekatama
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
thanula D
තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා.....
Lahiru Chinthaka
Arrow S06E12 සබ් දෙන්නෙ කවද්ද
DILEKA
THANK YOU
gagulinu
Thanks brother
Damru Ravihara
Thanks for sub
aks
thanks...
jayadari
thank you
Sameera_Ind
සබ් එකට බොහෝම ස්තූතියි
100
Sub eakata thanx
kosala1980
bohoma sthuthi sub ekata.. jaya wewa bro
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..wajira
THANKS FOR SUB
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා…
D.Chamara
bohoma sthuthi sahooo
Rumesh Perera
Machan මධුකප්‍රිය පෙරේරා uba hari Arrow Series eka karapanko machan.. Dan Kochchara kal da bng thama nah Sub eka.. Admin lata mewa penne nadda????
Rumesh Perera
Ara thawa "Black Lightning" kyala yana TV Series ekata ehema sub karapanko machan
TharakaWAS
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
Chämàrá Sâmpáth
සබට තුති නිලුපුල්!
Nalinga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan_madushanka_
Thanks bro
Dananjaya Madusanka
Lucifer S3 E12 13 14 15 නැද්ද
mindika
Thanks !!!!!!!!!!
kesiri
thanx bro to all subs.....
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජයවේවා !!!!!Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thanks ...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E13] Sinhala Subtitles | පියුරිටි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




thank you so much maduka aiye.....