Watch Trailer

Fringe [S02 : E11] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි Fringe 02 සීසන් එකේ 11 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.දැන් මේකේ IMDB අගය 8.5 වෙනකන් වැඩිවෙලා.වැඩියමක් කියන්න නැහැ.අදත් මේකේ අසාමාන්‍ය සිදුවීමක් වෙනවා.මරුන කෙනෙටෙක්ට යලි පන එනවා.බලන්නකෝ එයාට පන එන්නේ කොහොමද?ඇයි එහෙම පන එන්නේ?එයා මොනවද කරන්නේ යන්නේ කියලා? හෙළිල…

ඔන්න එහෙනං අපි  Fringe 02  සීසන් එකේ 11 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.දැන් මේකේ IMDB අගය 8.5 වෙනකන් වැඩිවෙලා.වැඩියමක් කියන්න නැහැ.අදත් මේකේ අසාමාන්‍ය සිදුවීමක් වෙනවා.මරුන කෙනෙටෙක්ට යලි පන එනවා.බලන්නකෝ එයාට පන එන්නේ කොහොමද?ඇයි එහෙම පන එන්නේ?එයා මොනවද කරන්නේ යන්නේ කියලා?   හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය මොළය මිය තරන්ණියකගේ  හෘදය, කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් ක්‍රියා කෙරෙමින් පවතින මොහොතක්..!      ඇය  ඉයින් ඉවත් කොට ඇගෙ අවයව වලින් තවත් ජීවිත ගණනක් ජීවත් කරවීමේ  උතුම් අරමුණින් සිත දැඩි කරගෙන සිටින  මවක්..!      ඈ මිය ගිය බව තහවුරු කරන වෛද්‍යවරිය සහ එසැනින් අවයව ඉවත් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වෛද්‍ය කණ්ඩායමක්..!      ඇගේ වකුගඩුවක් ඉවතට ගැනීමට සූදානම් වෙද්දීම,  මරණයෙන් පිබිදෙන ඈ…  පවසන අපබ්‍රංශය කුමක්ද??

මරණය පෙනි පෙනී බේරුන අය ගැන අහලා ඇති, සැත්කම් අතරේ සිහිය ආව අය ගැන අහලා ඇති. හැබැයි මෙහෙම දෙයක්? මම නම් මෙහෙම දෙයක් දැක්කේ පළවෙනි වතාවට. අපේ ෆ්රින්ජ් කණ්ඩායමත් මේ සිද්ධිය ගැන පුදුම වෙලා ඉන්නේ. ඒ මේ ගෑනු ළමයට පණ ආව විදියටත් වඩා, ඇයට සිහිය ඇවිත් කියවපු විකාර ගැන. විකාර වගේ පෙනුනට ඒවා මේ නිකම්ම විකාර නෙවෙයිලු. ඇය කියවලා තියෙන්නේ රහසිගත කේතයක් ලු! ඒත් එක්කම තවත් පුද්ගලයෙක් කතාවට ඇදිලා එනවා. මොකද ඒ කේතය දැනසිටියේ ඒ පුද්ගලයයි. ඒ කියන්නේ ඔහු මේ තරුණියට එය අනාවරණය කරලද? මොකක්ද ඔහුයි, ඇයයි අතර තිබෙන සම්බන්ධය? සම්බන්ධකමක් හොයාගන්න නම් තිබුනා, ඒත් ඔහුත්.. බෑ, බෑ, මීට වඩා කිව්වොත් කුතුහලය නැති වෙනවා.

එහෙමනම්, ෆ්රින්ජ් කණ්ඩායම කොහොම මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙනේවිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.

 ගිහින් එන්නම්.   ආයුබෝවන්.


 

 

2,857 downloadsDownload Fringe-2x11.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/gallage-dinesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ගාල්ලගේ දිනේෂ්

Subtitles

2,857 downloadsDownload Subtitles30 KB

15 comments

  1. tharindu gunarathna

    thanks

  2. yondu

    charlie kohomada inne meke? sub ekt thanks

    1. dcdweerawardhana

      Mey kathaava Season 1 valata aithi 1k. Eyaalata eaka First Season ekedi out karanna beri una nisaa Season 2 ekata daala.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    අල්ලලා යනවත්ද කියලා අහනවා
    හිට ඇතුලටම වැදිලා තියෙන්නේ මේක
    ලිපියත් එල

  5. ireshdulshan

    thanks bro

  6. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ.... දිගටම කරගෙන යමු... ජය වේවා

  7. podda

    niyamai bro!!!!!!!

  8. Dushan Tharuka

    niyamai...thanks...Jaya wewa !!!

  9. dcdweerawardhana

    Thanks :-)

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Buddi

    Thanks....

  12. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  13. chinthaka.max4

    thankx machan

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!