හොදයි පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ අරගන ඇවිත් තියෙන් කළු ලැයිස්තුවේ ෆෝල් එක. ඒ කියන්නේ කෙටි විවේකයක් ලබාගන්න කලින් කතාව මැදින් අවසන් කරන කොටසයි. හැමදාම වගේ ප්‍රමාදවෙලා තමයි. හරියටම අද දවසේ ඉදන් ගත්තොත් තව දවස් 16න් තමයි මීළඟ කොටස නිකුත් වෙන්න තියෙන්නේ. හොදයි පසුගිය කොටසේ කෝකියා විසි…

හොදයි පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ අරගන ඇවිත් තියෙන් කළු ලැයිස්තුවේ ෆෝල් එක. ඒ කියන්නේ කෙටි විවේකයක් ලබාගන්න කලින් කතාව මැදින් අවසන් කරන කොටසයි. හැමදාම වගේ ප්‍රමාදවෙලා තමයි. හරියටම අද දවසේ ඉදන් ගත්තොත් තව දවස් 16න් තමයි මීළඟ කොටස නිකුත් වෙන්න තියෙන්නේ. හොදයි පසුගිය කොටසේ කෝකියා විසින් ගිනි ඇවිලීම් සිදු කරමින් කාන්තාවන්ඝාතනය කරමින් ගියපු එක නවත්වන්න සමාර් ඇතුලු කණ්ඩායම සමත් වෙද්දී ලිස් ටොම්ගේ කේස් එක දිගටම කරගන ගියා මතකයිනේ. නවාරෝගේ වීදුරු ඇහැ ඔස්සේ පරීක්ෂණ කරගන යන ලිස්ට රෙඩින්ටන්ගෙන් දැනගන්න ලැබෙනවා ටොම්ගේ ඝාතනයට රෙඩින්ටන් සම්බන්ධබව. ඒ අර අස්ථි පද්ධතිය නිසා කියලා නොකියා ඉන්න තරම් රෙඩ් ප්‍රවේසම් වුනත් මේකට සම්බන්ධ මොකක් හරි භාණ්ඩයක් සහ රෙඩ් ඒක එළිවෙනවට අකමැති බව විතරක් ලිස්ට කිව්වනේ. ලිස් දැනගන හිටියාවුනත් රෙඩ් මේ හැමදේකටම සම්බන්ධ බව ඇයට රෙඩ් එක්ක එකතුවෙලාම තමයි මේක විසදගන්න වෙන්නේ කියලා ඇය මේ වෙනකොට තේරුම් අරගන ඉවරයි. ඉතිං දෙන්නම මේ එකතු වෙන්න හදන්නේ කොහොමහරි මේ කතාව විසදගන්නයි
හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ. අද ටොම්ගේ ඝාතන කේස් එකේ බ්රේක් තෘෘ එකකට එහෙම නැත්නම් ඒ සම්බන්ධ ගොඩක් වැදගත් දෙයක් හොයාගන්න රෙඩ් සහ ලිස් සමත් වෙනවා. ඒ වගේම කාර්ය බලකායට ගොඩක් සතුටු හිතෙන දෙයකුත් අවසානයට සිදුවෙනවා. ඒක වෙන්නෙත් අර ටොම්ගේ කේස් එක ගැන අලුතින් සොයාගන්න දේ නිසාම තමයි. ඒ වගේම තමයි ඔයාලට ඔලියැන්ඩර් ඒ කියන්නේ කැටරිනාගේ තාත්තාව මතක ඇති කියලා හිතනවා. ලිස් බොරුවට මියගියපු වෙලාවේ රෙඩින්ටන් මෙයාව හමුවෙන්න ආවා මතකයිනේ. අද කතාවේදී අපිට එයාවත් හමුවෙනවා. එහෙමනම් කතාව බලන්නකෝ. අදහසක් පල කරලා යන්නත් අමතක කරන්න එපා.
මීළඟ කොටසින් හමුවනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,581 downloadsDownload The-Black-list-S05E13.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
Bobby
Chathuranga W
S05 : E14 avit... ikmnta denna blnna...
pasii
thank you so much
sachintha
Sub ekata thanks sureni akkee...
14 ep n hamu wemu
Jaya wewa...Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි .
එලKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
M.R.Insaf
Thank you
jeewantha
නිහතමානිව අප වෙනුවෙන් කරල සේවට බොහොම තුතී.
Udayaranasingha
බොහෝම ස්තුතියි....
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Cnw
Thnx so much sis
suranuwan
thank you...
Rasitha Illangasinghe
Sub ekata thanks
danithniwanthaka
thanks sis. jaya wewa...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
බොහෝම ස්තුතියි
Anonymous
Thnx for sub ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E13] Sinhala Subtitles | අදිසි හස්තය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)





Thank you very much Sureni