Watch Trailer

Blindspot [S03 : E12] Sinhala Subtitles | පරණ හවුල්කාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඒවරිව රෝමන් ඇතුළු කණ්ඩායමෙන් බේරගත්තට පස්සෙ කණ්ඩායම අද ඇයගෙන් ප්‍රශ්ණකිරීම් අරඹනව. ඒ අතරවාරයේ පැටර්සන්ට රෝමන්ගෙන් වීඩියෝවක් ලැබෙනව. ඒ වීඩියෝවෙ තියෙන්නෙ සෙල්ලම් නැවක් හදන ආකාරයක්. ඒත් මේ සෙල්ලම් නැවට අදාල කොටස් ජේන්ගෙ අළුත් පච්චවල තැන් තැන්වල තියෙනව. රෝමන්ගෙ උදව්වත් එක්ක පැටර්සන්ට හැකිවෙනව ඒ කොටස් එ…

ඒවරිව රෝමන් ඇතුළු කණ්ඩායමෙන් බේරගත්තට පස්සෙ කණ්ඩායම අද ඇයගෙන් ප්‍රශ්ණකිරීම් අරඹනව. ඒ අතරවාරයේ පැටර්සන්ට රෝමන්ගෙන් වීඩියෝවක් ලැබෙනව. ඒ වීඩියෝවෙ තියෙන්නෙ සෙල්ලම් නැවක් හදන ආකාරයක්. ඒත් මේ සෙල්ලම් නැවට අදාල කොටස් ජේන්ගෙ අළුත් පච්චවල තැන් තැන්වල තියෙනව. රෝමන්ගෙ උදව්වත් එක්ක පැටර්සන්ට හැකිවෙනව ඒ කොටස් එකතුකරගෙන නැව ආපහු ප්‍රතිනිර්මාණය කරන්න. ඒත් එක්කම ඉඟියක් ලැබෙනව. ඒ ඉඟියෙ සඳහන්වෙන්නෙ කර්ට්ගෙ පරණ හවුල්කාරයෙක් සම්බන්ධව.

කර්ට්ගෙ පරණ හවුල්කාරයා මුණගැහෙන්න යන කර්ට් හිතපු නැති විදිහෙ ගැටළුවකට මැදිවෙනව. ඒකෙන් දැනගන්න ලැබෙනව කර්ට්ගෙ පරණ හවුල්කාරයා කිසියම් පුද්ගලික හමුදාවක් පිටුපස එළවන බවක්. මේකට උදව්කරන්න පෙළඹෙන කණ්ඩායමට හොයාගන්න ලැබෙනව මේ ගැටළුවටත් ක්‍රෝෆෝර්ඩ්ගෙ සම්බන්ධයක් තියෙන බවක්.

ඒ අතරෙ ක්‍රෝෆෝර්ඩ් ලබාගත්ත කාසිය භාවිතාකරල කිසියම් ගණුදෙනුවක් සිදුකරන්න උත්සහ කරනව. ඒත් එය සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ. ඒත් එක්කම ඔහු දැනගන්නව ඔවුන් අතරෙ ඔහුට පක්ෂපාතී නොවන අයෙක් ඉන්න බවක්. ඔහුව හොයාගන්නත් ක්‍රෝෆෝර්ඩ්ට එතරම් අමාරුවෙන්නෙ නෑ.

මේ දේවල් වෙන අතරෙ සපාටා හර්ස්ට්ගෙන් ප්‍රශ්ණකිරීම් කිරීමට පෙළඹෙනව. ඒත් හර්ස්ට් කියන්නෙත් මේ ක්‍රෝෆෝර්ඩ්ගෙ අනුගාමිකයෙක් නිසා ඒක ඒ තරම් ලේසිවෙන්නෙත් නෑ.

අද කොටසින් පස්සෙ ශීත ඔලිම්පික් උළෙල නිසා ආයෙත් කොටසක් නිකුත්වෙන්නෙ මාර්තු තුන්වැනිදා. තවම තුන්වෙනි කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියලත් හරියටම දන්නෙ නෑ. ඒ කොහොම වුනත්, ඉක්මනින්ම මීළඟ කොටසින් හමුවෙමු!

ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,139 downloadsDownload Blindspot-s03e12.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

6,139 downloadsDownload Subtitles36 KB

22 comments

  1. Akila shehan

    Sub eka dunata thanks digatama karagena yanta ...,,

  2. viraj harsha

    Thanks jayawewa

  3. Ravindu Rukshan

    Thx

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Malinda

    thanks sub ekata. :)

  6. sachintha

    Sub ekata thanks sahoo...

  7. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි .......
    මරු0000000000

  8. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  9. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා....

  10. Suranjan

    Thanks machan......jayawewa......!

  11. Akash Wimalasena

    Thankz brother

  12. suranuwan

    thanks shoo.......

  13. Rasitha Illangasinghe

    Sub ekata thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. kodagoda

    tnx sahoo

  16. ajith00129

    13 episode ekatath demuda bro sub ,thanks

  17. Scofield

    Maru ban.
    Sub ekata thank you.
    13 epiyatath sub karamu

  18. podda

    thanks bro!!!

  19. indika pushpa kumara

    machan maka 13 indala sub dunnoth hodai nada

  20. s.s.m

    tz sub ekata...

  21. MAALnath

    Thanks .......................good luck ....................