Watch Trailer

The Blacklist [S05 : E14] Sinhala Subtitles | රිලේග් සින්ක්ලෙයාර් මහතා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අද අරගන ආවා 201වන මගේ උපසිරැසි පරිවර්ථනය. මුලින්ම කියන්න ඕන ඊයේ දවසේ නිකුත්වුන මගේ 200 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභපතපු හැමෝටම ස්තුතියි කියලා. ඒවා මට ගොඩක් වටිනවා. හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ කළුලැයිස්තුවේ සති තුනක පමණ විරාමයකින් විකාශය වුනු S05 E14. ඉතිං මතකනේ කට්ටියට අවසාන කොටස අවසන්…

ඔන්න එහෙමනම් අද අරගන ආවා 201වන මගේ උපසිරැසි පරිවර්ථනය. මුලින්ම කියන්න ඕන ඊයේ දවසේ නිකුත්වුන මගේ 200 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභපතපු හැමෝටම ස්තුතියි කියලා. ඒවා මට ගොඩක් වටිනවා.

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ කළුලැයිස්තුවේ සති තුනක පමණ විරාමයකින් විකාශය වුනු S05 E14. ඉතිං මතකනේ කට්ටියට අවසාන කොටස අවසන් වුනේ ලිස් නැවත FBI සේවයට එකතුවෙන්න කැමති වෙලානේ. ඒකට හේතුව එයාට දැනගන්න ලැබෙනවා ටොම්ගේ ඝාතනය පිටිපස්සේ ඉන්නේ දූෂිත පොලිස් නිළධාරියෙක් බව. ඉතිං එ් කෙනාව අල්ලගන්නනම් ලිස්ට බියුරෝවේ උදව් ඕන වෙනවා. මතකනේ අන්තිමට අපිට දකගන්න ලැබුනා ටොම්ගේ ඝාතකයා‍ත් පොලිස් නිළධාරියෙක් බව. ඒවගේම තමයි පසුගිය කොටස් ගැන නැවත හැරිලා බැලුවම අපිට හොදින්ම පේනවා රෙඩින්ටන් යම් කිසි දෙයක් සැලසුම් කරන විත්තිය. හැබැයි ඒ මොකද්ද කියලා හිතාගන්න නම් අමාරුයි තවම.

ඉතිං අද කතාවත් රෙඩින්ටන්ගේ මේ සැලසුමේ තවත් එක කොටසක් කියලා තමයි මට හිතෙන්නේ. අද කතාව ගැන ලිස්ගේ වචන වලින් කියනවා නම්, එයා ටොම්ගේ ඝාතකයා හොයාගන්න ලොකු පියවරක් ඉදිරියට තියනවා. හැබැයි මේ වෙනකොටත් ලිස්ව නැවත සේවයේ පිහිටුවීම සිදු කරලා නැහැ. මොකද ඇයට මනෝ චිකිත්සකවරයෙක්ගේ සහතිකය ඕන වෙනවා ඒක කරන්න. හැබැයි හිතන තරම් ලේසියෙන් ඒක ලැබෙන්නෙත් නැහැ වගේ. ඒ වගේම රෙස්ලර්, නවාබි ඇතුළු කන්ඩායම අද මිනීමැරුම් සැලසුම් කරන්නෙක් අල්ලගන්නයි උත්සහ කරන්නේ හැබැයි රෙඩින්ටන් මේ පුද්ගලයා ගැන තොරතුරු ලබාදුන්නේ FBIට අත්අඩංගුවට ගන්නමද?

මීළඟ කොටසින් හමුවනතුරු ජය…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,453 downloadsDownload The-Black-list-S05E14.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

4,453 downloadsDownload Subtitles36 KB

20 comments

  1. sachintha

    Sub ekata thanks akkee...

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකම් හිටියේ....

  3. Thilina chamara

    Superb.hamadama niyama welawata sub denawa.thanx.all the best.

  4. mudith89

    supri thnak yallu

  5. Carlton Bandara

    Thankz akke..

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Udara Damith Dissanayaka

    .....................සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි....................

  8. Thari123

    Thanks for the sub!!!
    Akkata puluwannam (The Blacklist: Redemption) mini-series eketh subtitles dennako

  9. M.R.Insaf

    Thank you

  10. jeewantha

    උපසිරසි 200 කඩ ඉම පසුකල ඔබට මා හදපිරි සුභාෂිංශන පිරිනමමි. අප වෙනුවෙන් කරන මෙම සත්කාරය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.

  11. Madura J Kawshalya

    200 වෙනි එකට විශ් කරන්න බැරි උනා..ඒකටත් එක්ක 201දි මෙහෙම කියන්නම්..
    .
    බයිස්කෝප් අඩවියේ ඉන්න හොඳම උපසිරැසි පරිවර්තකවරිය ඔබයි..මං එහෙම කියන්නෙ බ්ලැක්ලිස්ට් කියන සීරීස් එකට උපසිරැසි නිකුත් කරන ආකාරය ගැන හිතලයි..කිසිම ප්‍රමාදයක් නෑ..අනම් මනම් ලොකු ලයින් නෑ..බොරු ශෝ එක නෑ..සබ් ෆයිල් එක ප්ලේ වෙනකොට ස්ක්‍රීන් එක වැහෙන්න එක එක පල්හෑලි වැඩකිඩ නෑ..චාමෙට ලස්සනට පිලිවෙලට වෙලාව‌ට කලාවට උපසිරැසිය දීල ඔබ නිහඬවෙනව..එයයි ඔබේ විශිශ්ඨත්වය..
    .
    ඉතින් ඔබේ ඒ ගෞරවාන්විත සේවය වෙනුවෙන් ගොඩාක් ස්තූතියි..හැමදාමත් වගේ අදත් පතනව අක්කේ ඔබට ජයෙන් ජය..,!!

  12. Udayaranasingha

    thank you.

  13. lord_udara

    thank you very much & best wishes for 200!

  14. sachintha

    200 වෙනි උපසිරැසියට ස්තූතියි අක්කේ....
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය...

  15. Rasitha Illangasinghe

    Thanks sub ekata

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. suranuwan

    thanks..

  18. Cnw

    Thanku wewa... 15ත් දාන්නකෝ...

  19. Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  20. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.