Watch Trailer

The Blacklist [S05 : E15] Sinhala Subtitles | පැටී සූ එඩ්වර්ඩ්ස් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් අඩවියේ 9වෙනි උපන්දිනයට සුභ පැතුම් එකතු කරමින් මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ 15වෙනි කොටසයි. පසුගිය සතියේ ලිස් පරීක්ෂක සින්ගල්ටන් සමග එකතුවුනේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්න බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ලිස්ව නැවත සේවයට අනුයුක්ත කරලා තියෙනවා. ඒ යම් සීමාවක් සහිතව ස…

බයිස්කෝප් අඩවියේ 9වෙනි උපන්දිනයට සුභ පැතුම් එකතු කරමින් මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ 15වෙනි කොටසයි. පසුගිය සතියේ ලිස් පරීක්ෂක සින්ගල්ටන් සමග එකතුවුනේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්න බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ලිස්ව නැවත සේවයට අනුයුක්ත කරලා තියෙනවා. ඒ යම් සීමාවක් සහිතව සේවය සපයන්න. ඉතිං ලිස් FBI කණ්ඩායමෙත් උදව් ඇතිව මේ කරන්න හදන්නේ ටොම්ගේ ඝාතකයාව හොයාගන්නයි.

ඉතිං අද කතාවෙදි නිව් යෝර්ක් නගරය නොසිතූ විදියට මරණිය වෛරස් වසංගතයකට ගොදුරු වෙනවා. මේ වෛරසය මිනිසුන් විසින් නිර්මිත එකක්.  හැබැයි ඒක නිදහස් කරලා තියෙන්නේ හිටපු හමුදා නිළධාරිණියක් විසින්. ඒකට හේතුව ඉතිං දැනගන්න වෙන්නේ කතාව බලලා තමයි. රෙඩින්ටන්, මතකනේ එයාගේ ආදායම සගවන්න ලාභ නොලබන සුරතල් සතුන් සායනයක් පටන් ගත්තා. අද ඒකේ විගනනයක් කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒක නවත්වන්න රෙඩින්ටන් ගොඩක් උත්සහ කරනවා. බලන්න එයා සාර්තක වේවිද කියලා. ඒ වගේම අද ලිස්ට ටොම්ගේ ඝාතකයා හොයාගන යන ගමනේ අති විශාල හෝඩුවාවක් දැනගන්න ලැබෙනවා.

නැවත හමුවෙමු…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,426 downloadsDownload The.Blacklist.S05.E15.Baiscopelk.com_.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,426 downloadsDownload Subtitles35 KB

29 comments

  1. sachintha

    Sub ekata thanks akkee...
    Jaya

  2. Thilina chamara

    Thanx for sub.good luck!!!!!!!

  3. pasii

    thank you so much

  4. piyumal sanjeewa

    thank you

  5. Sudheera Kasun

    Thanks sis

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එලහැපි
    බර්ත්
    ඩේ
    baiskp

  7. TMKavindulakmal

    THANKS !

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක එනකම් හිටියේ....

  9. jeewantha

    බොහොම ස්තුතියි. එවගේම බයිස්කෝප් වෙබ් අඩවියටත් 9 වසරක සේවාව වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

  10. Madura J Kawshalya

    අනෙ අප්පේ අක්කේ..ඔන්න බලන්න ආණ්ඩුවෙ සෝසල් මීඩියා බ්ලොක් එකේ තරම .. ..වෙනදට එපිය ඩවුන් කරල සබ් එක එනක්ම් බලන් ඉන්නවා ...අද සබ් එක ආවට පස්සෙයි එපිය ගැන මතක් උනේ ..
    .
    ගොඩාක් ස්තූතිය සිංහල උපසිරැසියට ...

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. hiruni

    අනේ මේක එනකන් මග බලන් හිටියේ.ඔයට ගොඩක් ස්තුතී .

  13. Rasitha Illangasinghe

    Thanks sub ekata

  14. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  15. Udayaranasingha

    බොහොම ස්තුතියි.

  16. Devaka Sadaruwan

    THANKS අක්කා........

  17. Cnw

    තෑන්ක්ස්.....

  18. Amith Bandara

    Thanks...!!!

  19. suranuwan

    thanks sub ekata..........

  20. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Imaqueen

    E16 ye sub nadda?

  23. neshan

    බොහෝම ස්තුතීයි

  24. supun3

    update link plex

  25. Gibbs

    Thanks....

  26. Sajithlakshan

    බොහොමත්ම ස්තුතියි

  27. Hiruna Ps

    thnkzzz

  28. Anonymous

    Thnx sub ekta ...

  29. damith

    thanks sis. jaya wewa..........!!!