හොදයි කතාවේ අවසාන එපියත් නිකුත් වෙලා තියෙන අද දවසේ ඔන්න 20 වෙනි කොටස අරගන ආවා. ඒ වගේම තමයි කළු ලැයිස්තුව 6 වෙනි සීසන් එකතු නිකුත් වෙන බව මේ වෙනකොට රාජකාරී මට්ටමෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කතාව පැත්තට හැරෙන්න කලින් තරිඳු ගමගේ මල්ලිටත් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන. පසුගිය කොටසේදී ඉයන් ගාර්වි ජීවි…

හොදයි කතාවේ අවසාන එපියත් නිකුත් වෙලා තියෙන අද දවසේ ඔන්න 20 වෙනි කොටස අරගන ආවා. ඒ වගේම තමයි කළු ලැයිස්තුව 6 වෙනි සීසන් එකතු නිකුත් වෙන බව මේ වෙනකොට රාජකාරී මට්ටමෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කතාව පැත්තට හැරෙන්න කලින් තරිඳු ගමගේ මල්ලිටත් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන.
පසුගිය කොටසේදී ඉයන් ගාර්වි ජීවිතෙන් සමුගත්තා කට්ටියට මතක ඇතිනේ, ඒවගේම ඒ ප්‍රහාරයෙන් රෙඩින්ටන් තුවාල ලබනවා වෙඩි ප්‍රහාරයකට ලක්වෙලා. කොහොම වුනත් තවම අස්ථි බෑග් එක තියෙන ැන ගැන හෝඩුවවවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒත් රෙඩින්ටන් දැනගන්නවා එයාගේ දුව ජෙනිෆර් ගැන.
හොදයි එහෙමනම් අද කතාව බලමුකෝ. අද කතාවෙදි රෙඩින්ටන් ලිස්ව පුංචි ගෑණු ළමයෙක් ගැන විමර්ශනය කරන්න යොමු කරනවා. ඒ වගේම රෙඩින්ටන්ට දැනගන්න ලැබෙනවා එයාගේ ජීවිතේ වැදගත් දෙයක් ගැන. එහෙමනම් කතාව බලන්නකෝ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
dsdkavishka
dsdkavishka
Sorry thenks sis
Pamuditha990
Thanks sis......
udaraudara
thanks akka
තරිඳු ගමගේ
ඒක සුලුදෙයක් අක්කේ,ඔයා කොහොම හරි අවසන් කලානේ. ජය ✌
Kasun Malinga077
?
Ravindu_ranasinghe
Thanks akka jaya weva
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpodda
thanks Sis!!!!
ammo sub eka dakkama hada pirenawa!!!!Bobby
Thank you very much Sureni
Udara Damith Dissanayaka
niyamayi
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udith
thanx wewaa
Udith
thanx wewaaa
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු දෙකත් ඉක්මනට දෙමු...shehanp
Thank You
Dinusara DVD World
thank u sahodari..
akalankagayan
Thnx..........
s.s.m
tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thiran Madumal
බොහොම ස්තුතිය් සබ් වලට..අන්තිම ටිකටත් සබි දෙමු..
dush135
ela
Rasitha Illangasinghe
Thanks sub ekata
sumi
deepu sub eratama godak pin, ithin ko anith tika ? ikmanata dennako pls.
Chathuranga Lahiru
Thank you so much. Anith tikath denna. We are waiting it
upekshaamunugama
plece update blacklist seson 5 last 2 episod
Sajithlakshan
thansk sinhala sub ekata
imesh1990
thanks Sis. thanks you very much
chandu_silva
Tnx sis
Anonymous
Thnx sub ekta ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E20] Sinhala Subtitles | xx නිකලස් ටී මූවර් xx [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




Thenks bro sub ekata