හොදයි ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටසත් අරගන ඇවිල්ලායි මේ ඉන්නේ. අද නම් කතාව තියෙන්නේ උඡ්චතම අවස්ථාවේ කියලා කියන්න පුලුවන්. මොකද මතක ඇතිනේ පසුගිය කොටස. රේමන්ඩ් ලිස් ඇතුලු කාර්ය බලකායට විරුද්ධව චෝදනා ගොනු කරන එක වලක්වන්න වරද පිළිගත්තා. හැබැයි එයා ඒක කලේ හිරෙන් පැනලා යන්න සැලැස්මක් ඇතිවයි. ඒත් අන්තිම මො…

හොදයි ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටසත් අරගන ඇවිල්ලායි මේ ඉන්නේ. අද නම් කතාව තියෙන්නේ උඡ්චතම අවස්ථාවේ කියලා කියන්න පුලුවන්. මොකද මතක ඇතිනේ පසුගිය කොටස. රේමන්ඩ් ලිස් ඇතුලු කාර්ය බලකායට විරුද්ධව චෝදනා ගොනු කරන එක වලක්වන්න වරද පිළිගත්තා. හැබැයි එයා ඒක කලේ හිරෙන් පැනලා යන්න සැලැස්මක් ඇතිවයි. ඒත් අන්තිම මොහොතේ ලිස් එතන්ට කඩාපාත් වෙලා වැඩේ අවුල් කරලා දරම්මා මතක ඇතිනේ.
ඉතිං අද… රෙඩින්ටන් ඇත්තටම මරණ දඩුවමට මුහුණ දෙන්නයි යන්නේ. මම නම් හිතන්නේ මේකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන ලිස් කියලායි. මේ වෙනකොට ලිස් රෙඩින්ටන්ව බේරගන්න මොනතරම් උත්සහ කලත් රෙඩ්ව මුලින් හිරේට අල්ලලා දුන්නේ ලිස්මනේ. ඉතිං අද හැරල්ඩ් ඇතුළු කණ්ඩායම උත්සහ කරන්නේ රෙඩින්ටන්ට ජනාධිපති සමාවක් අරගන දෙන්නයි. ඒකට හේතුව රෙඩින්ටන් අතේ තාම සෙල්ලම් කරන්න තුරුම්පු තියෙන එකයි. එයා රජය ඇතුලේ සිදුවන මහා ලොකු කුමන්ත්‍රණයක් එළි කරන්නයි බලාගන ඉන්නේ. හැබැයි රෙඩින්ටන් වගේම හැරල්ඩ්ලාවත් දන්නේ නැහැ මේක පිටි පස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියලා.
එහෙමනම් කතාව බලන්නකෝ… 12 වෙනි කොටසින් හමුවෙමු

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,456 downloadsDownload The-Blacklist-S06E11.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
41 comments
podda
Kanchana
Thanx sahofari
bhashana_manoj
Thanks
Chathuranga W
thanks....
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thank you....
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
DhanushkaAASL
THANKS
Udith
thanx akke
Rasitha Illangasinghe
Thanks sub ekata..
udanap
thanks sub ekata
Kasthuri Jayasanka
ela thanks
sherlock_holmes1234
english walin balanna hitha hadhagaththa witharai
s.s.m
tz sub ekata.....
Lucifer94
thank you so much..may the lord give you strength..
dush135
ela
Roshan@123
thnx akkeeee 12 th danna koooo
Kasthuri Jayasanka
thanks for sub . mulu sesan ekama downlord karala thiyenne ikamta ithuru tikath denna . good luck
idirimuni
Anrith episode wala subtitle tikath dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heshan.N.W
ko bn ithuru tika
kiran sankalpa
Nxt sub???
akalankagayan
Thnx .........
kiran sankalpa
Nxt Sub tika???
Prihan
දෙයි හාමුදුරුවනේ ඊලඟ sub ටික දීපල්ලා......
idirimuni
Oyagollo comment danna kiwwata , wadak nane itin ,,season 6 eka iwarath wela subtitle naha,ai ehema.karanne ???? Comment karala thanx karanawa wagema api , koi taram illum.kalada anith episode tikath ewanna kyala .wadak na .
kavith_98
Thanks.. ithuru tiketh sub tika ikmanata denwdaah???? Please
Prihan
මේක හරියට කරන්ඩ පුලුවන් එකෙක් බාර අරන් කරපල්ලා. මොන හු;;'..ක්ද මේක.
Prabashudara
Aiyooo ai apiwa mehema asarana karanne bagayaka sub deela anit eka balanna godak asawen inne
NuwandiSM
Sub eka karana akke gdk tnx mechchr dwsk sub eka dunnata.. meka gdk aya balana series ekk. Oyat mkk hri hethuwk nisa sub eka denn amaru athi. E nisa apiwa asarana nkra wena knkt sub eka krnn dennko. Plz mechchr dws bln inn be kalin sere masa gank bln htya
54321
123ertghjm
Ithuru tikath denna
Heshanthilina
Thanks akke sub walata...ithuru tikath dannakoo akke...
Sameera@400
anith epi walath sub denna kooo.....!
NuwandiSM
Thawma diila nene shik aiyoo
mudith89
mechra kal sub dunata thnk akke, eth oyata amaru nam vena kenekuta bara duunna nam hodai neda?
harith98
Gon wesiyo sub ekak hariyata diganna bah maha hutte site ekak
Roshanpc
Ithin uba site ekak hadala sub dipn
TMKavindulakmal
sub ekata thanks! plz machnla meka puluwan ekek aran karapalla.
Sajithlakshan
thanks ................
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks sis!!!
denakota denawa madi nokiyanna keep it up....