Watch Trailer

The Blacklist [S06 : E14] Sinhala Subtitles | xx ඔස්ටර්මන් කුඩ සමාගම xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් අරගන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී සමාර්ව ගෞරවාන්විතව මොසාඩ් සේවයෙන් නිදහස් කලා. හැබැයි සමාර් බොරුවක් කලා වුනත්. එයාගේ අසනීප තත්වය නිසා එහෙම කරන් ඇති කියලා අපිට හිතුනානේ. මොකද අරාම් සමාර්ගේ ඇත්ත තත්වය ලීවායිට කියනවානේ. ඒත් හැබැයි ඇත්තටම මොසාඩ් එක සමාර්ගේ අස්වීම බාර ගත්තේ…

ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් අරගන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී සමාර්ව ගෞරවාන්විතව මොසාඩ් සේවයෙන් නිදහස් කලා. හැබැයි සමාර් බොරුවක් කලා වුනත්. එයාගේ අසනීප තත්වය නිසා එහෙම කරන් ඇති කියලා අපිට හිතුනානේ. මොකද අරාම් සමාර්ගේ ඇත්ත තත්වය ලීවායිට කියනවානේ. ඒත් හැබැයි ඇත්තටම මොසාඩ් එක සමාර්ගේ අස්වීම බාර ගත්තේ කොහොමද කියලා අද තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.

එහෙමනම් කතාව බලන්නකො. ලිස්, රෙස්ලර් ඇතුළු කණ්ඩායම අද ඇමරිකවේදී ජීවිතය අහිමි වෙන්න යන බුද්ධි අංශ නිළධාරියෙක්ගේ ජීවිතය බේරගන්නයි හදන්නේ. ඒක කරන්න රෙඩ් කාර්ය බලකායට කුඩ සමාගමක් ගැන තොරතුරක් ලබා දෙනවා. හැබැයි යාලා ඇත්තටම කරන්න කුඩ ව්‍යාපාරය නම් නෙවෙයි.

මීළග කොටසෙන් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,991 downloadsDownload The.Blacklist.S06.E14.Baiscopelk.com_.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

2,991 downloadsDownload Subtitles28 KB

18 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  2. akalankagayan

    Thnx.

  3. dx12

    Thanks sis
    Good luck

  4. Kanchana

    Thanx sis

  5. suranuwan

    thank you...

    1. hasitha nimanka senarath

      Thanks akke. Ithuru tikath ikmanata...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  7. hasitha nimanka senarath

    Thanks akke. Ithuru tikath ikmanata...

  8. podda

    niyamai niyamai.
    subata thanks sis

  9. akalankagayan

    Thnx.....

  10. Rasitha Illangasinghe

    Thanks dub ekata

  11. s.s.m

    tz sub ekata..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Sajithlakshan

    thanks .....................

  14. SuMedha Sandun

    රෙජිස්ටර් වෙන්න තියෙන බයිස්කෝප් එකෞන්ට් එකේ password එක වෙනස් කර ගන්න විදිහ කියලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නකො...

    1. SuMedha Sandun

      උදව්වක් කරන්න පුලුවන්ද

  15. SuMedha Sandun

    උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් නැත්ද

  16. Anonymous

    Thnx sub ekta ...