පහුගිය කොටසේ අම්බ්‍රෙල්ලා සමාගම මතක ඇතිනේ. එයාලා කරන්නේ එක් එක් ඒජන්සි වලට ඕන නියෝජිතයන් මරන එක. ඉතින් මොසාඩ් එකෙන් සමාර්ව මරන්න එයාලව එවනවා. ඒ සිදුවීම් නිසා අන්තිමේදී රෙඩින්ටන් සමාර්ව ඈතකට ගෙනියනව. ඒත් ඒකට අරාම් නම් එච්චර කැමත්තකින් නෙමෙයි හිටියේ. ඉතින් අද කොටසේ කාර්ය බලකාය අපරාධ සංවිධාන හා සතුරු…

පහුගිය කොටසේ අම්බ්‍රෙල්ලා සමාගම මතක ඇතිනේ. එයාලා කරන්නේ එක් එක් ඒජන්සි වලට ඕන නියෝජිතයන් මරන එක. ඉතින් මොසාඩ් එකෙන් සමාර්ව මරන්න එයාලව එවනවා. ඒ සිදුවීම් නිසා අන්තිමේදී රෙඩින්ටන් සමාර්ව ඈතකට ගෙනියනව. ඒත් ඒකට අරාම් නම් එච්චර කැමත්තකින් නෙමෙයි හිටියේ. ඉතින් අද කොටසේ කාර්ය බලකාය අපරාධ සංවිධාන හා සතුරු අත්පත් කරගෑනිම් වලට විශේෂ වෙච්ච ගැහැනු කෙනෙක් පස්සේ තමා යන්නේ. ඒ ගෑනු කෙනා ජනාධිපති උපදේශකත් මුල් වෙලා කරන කුමන්ත්‍රණය ගැනත් විශේෂ දෙයක් දන්නවා වෙන්න පුලුවන්. මේ සිදුවීම් අතරේ අරාම් සැලසුමක් ක්‍රියාත්මක කරනවා සමාර් ලගට යන්න රෙඩින්ටන්ට බල කරන්න පුලුවන් විදියේ වාසියක් අත් කරගන්න. එහෙනම් බලලම ඉන්න. ඊලග කොටසින් හමුවෙමුකෝ..
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,017 downloadsDownload The-Blacklist-S06-E15.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මංජුල සදරුවන්
Subtitles
17 comments
sachintha
Udith
thank you
podda
thanks bro!!!!
suranuwan
thanks bro....
dx12
Thanks bro
Good luckakalankagayan
Thnx........
supuns
thx
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...shadow@worker
thzzthzz godak hodayi mn balanne nethiva atha erala dala thibbe good job godak hodayi mn balanne nethiva atha erala dala thibbe good job
Rasitha Illangasinghe
Thanks sub ekata..
hasitha nimanka senarath
ane kollo ithuru tikat (7) ikmanata. thanks bro...
s.s.m
tz sub ekata.....
REDsmash
bohoma sthuthi eka digata sub dunnata oyalatath wena weda athine api me kathawa hold karan hitiye sub nathuwa sthuthi aimath
lushan...thusi
ඉතිරි උපසිරසි ටිකත් ඉක්මනින් දෙන්න හුස්ම ගන්න අමාරුයි වගේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks .................
Anonymous
Thnx sub ekta ...
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි